දාම්_අදිමු_Blanzed

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කාලෙකින් කොටන්නේ. දැන් කොටන්න වෙලාවක් නෑ. අපි කවුරුත් දාම් අදින්න කැමතියි. ආතල් එකට හරි. :love: සමහරු කාලේ කන්නෙත් එකෙන් :angry: ඉතින් බෝර්ඩ් හොයා හොයා අදිනවට වඩා සැප නැද්ද පෝන් එකේ දාගෙන අදිනවා. ඉතින් අපේ කට්ටිය දාමක් අදින්න කැමතියිනේ ? :nerd:

    wjYRhOnAoeXsOzh0x3bYk4mZH1cqj1QQQHv145d85czb-Wo6juDwtsAzCVwGDJan81I=h900


    ලින්කුව : https://play.google.com/store/apps/details?id=com.arimac.blanzed

    මේකේ සිංහලෙනුත් ගහන්න පුළුවන්... තාම බීටා.. අන්ස්ටේබල්.. ගහලා ෆීඩ්බෙක් කොටාගෙන යන්න :D
     
    • Like
    Reactions: Garrus and chalirox