මචන්ලා DialogTV and PeoTV වල BabyTV කියල තියන චැනල් එක එකමද නැත්නම් දෙකක්ද? පොඩ්ඩක් දන්නා අය කියනවද? 

https://www.dialog.lk/Television-channel-baby-tv/
https://www.slt.lk/en/content/babytv
අනික DialogTV වල New Connections වලට මුකුත් Discounts/Offers තියෙනවද මේ දවස්වල?

https://www.dialog.lk/Television-channel-baby-tv/
https://www.slt.lk/en/content/babytv
අනික DialogTV වල New Connections වලට මුකුත් Discounts/Offers තියෙනවද මේ දවස්වල?