What Is Your IQ Score?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ඔරවලා බලන්නෙ.:P. මම ඇඩ් බ්ලොක්ස් දාලා නැති හින්දද:eek::eek:

ටහිකේ ඒ උඹ දාපු පොටෝ එකද :sorry: මං හිතුව මං දාපු එකම දාල මට reply කරල කියල :sorry: දැන් තේරෙනව ඇයි iq එක 60ට අඩු කියල :(
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~

    හත්වලාමේ උඹට ඇස් පේන්නෙ නෑ. විගහට ගෙහුන් ඩිස්පැන්සරියට පෙන්වාපන්..නැත්තන් උබේ මොළගෙඩියේ ඇඩ් බ්ලොක් එකක් ඇති.:shocked::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ටහිකේ ඒ උඹ දාපු පොටෝ එකද :sorry: මං හිතුව මං දාපු එකම දාල මට reply කරල කියල :sorry: දැන් තේරෙනව ඇයි iq එක 60ට අඩු කියල :(

    :lol: :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හත්වලාමේ උඹට ඇස් පේන්නෙ නෑ. විගහට ගෙහුන් ඩිස්පැන්සරියට පෙන්වාපන්..නැත්තන් උබේ මොළගෙඩියේ ඇඩ් බ්ලොක් එකක් ඇති.:shocked::shocked:

    ඇස් වල අවුලක් නෙමේ බං ඔලුවෙ අවුලක් :( ඔය වගේ හිටි ගමං මේකෙ උන් දාන රිප්ලයි තේරුම් ගන්න බැරුව යනව :( අන්තිමට අනුරාධරා ගෙ ත්‍රෙඩ් එකක බිලීද කිඩ් අකුරු වල සයිස් එක ලොකු කරන්නැතුව මොකක්ද රිප්ලයි එකක් දාල තිබ්බ මං රිප්ලයි කලේ නෑ ඒක තේරුම් ගන්න බැරුව :( යන්න කාලෙ හරි වගේ :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඇස් වල අවුලක් නෙමේ බං ඔලුවෙ අවුලක් :( ඔය වගේ හිටි ගමං මේකෙ උන් දාන රිප්ලයි තේරුම් ගන්න බැරුව යනව :( අන්තිමට අනුරාධරා ගෙ ත්‍රෙඩ් එකක බිලීද කිඩ් අකුරු වල සයිස් එක ලොකු කරන්නැතුව මොකක්ද රිප්ලයි එකක් දාල තිබ්බ මං රිප්ලයි කලේ නෑ ඒක තේරුම් ගන්න බැරුව :( යන්න කාලෙ හරි වගේ :sorry:

    උඹ ඕක ඇත්තටමනං කියන්නෙ, පොඩ්ඩක් කියවන එක අඩු කරන්න සතියක් විතර.. හොඳට ඒ සතිය නිදාගන්න.. ඊට පස්සෙ බලන්න වෙනසක් තියනවද කියලා:sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඕක ඇත්තටමනං කියන්නෙ, පොඩ්ඩක් කියවන එක අඩු කරන්න සතියක් විතර.. හොඳට ඒ සතිය නිදාගන්න.. ඊට පස්සෙ බලන්න වෙනසක් තියනවද කියලා:sorry:

    නින්දෙ නං අඩුවක් නෑ බං අනිවා පැය 8ක්වත් නිදාගන්නව :sorry:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    පැය බාගයක් විතර තටමල තටමලත් මට හම්බුනේ 100 :eek: