ඇයි ඔරවලා බලන්නෙ.. මම ඇඩ් බ්ලොක්ස් දාලා නැති හින්දද
මං හිතුව මං දාපු එකම දාල මට reply කරල කියල
දැන් තේරෙනව ඇයි iq එක 60ට අඩු කියල 
ටහිකේ ඒ උඹ දාපු පොටෝ එකදමං හිතුව මං දාපු එකම දාල මට reply කරල කියල
දැන් තේරෙනව ඇයි iq එක 60ට අඩු කියල
![]()

ටහිකේ ඒ උඹ දාපු පොටෝ එකදමං හිතුව මං දාපු එකම දාල මට reply කරල කියල
දැන් තේරෙනව ඇයි iq එක 60ට අඩු කියල
![]()

හත්වලාමේ උඹට ඇස් පේන්නෙ නෑ. විගහට ගෙහුන් ඩිස්පැන්සරියට පෙන්වාපන්..නැත්තන් උබේ මොළගෙඩියේ ඇඩ් බ්ලොක් එකක් ඇති.![]()
ඔය වගේ හිටි ගමං මේකෙ උන් දාන රිප්ලයි තේරුම් ගන්න බැරුව යනව
අන්තිමට අනුරාධරා ගෙ ත්රෙඩ් එකක බිලීද කිඩ් අකුරු වල සයිස් එක ලොකු කරන්නැතුව මොකක්ද රිප්ලයි එකක් දාල තිබ්බ මං රිප්ලයි කලේ නෑ ඒක තේරුම් ගන්න බැරුව
යන්න කාලෙ හරි වගේ 
ඇස් වල අවුලක් නෙමේ බං ඔලුවෙ අවුලක්ඔය වගේ හිටි ගමං මේකෙ උන් දාන රිප්ලයි තේරුම් ගන්න බැරුව යනව
අන්තිමට අනුරාධරා ගෙ ත්රෙඩ් එකක බිලීද කිඩ් අකුරු වල සයිස් එක ලොකු කරන්නැතුව මොකක්ද රිප්ලයි එකක් දාල තිබ්බ මං රිප්ලයි කලේ නෑ ඒක තේරුම් ගන්න බැරුව
යන්න කාලෙ හරි වගේ
![]()

උඹ ඕක ඇත්තටමනං කියන්නෙ, පොඩ්ඩක් කියවන එක අඩු කරන්න සතියක් විතර.. හොඳට ඒ සතිය නිදාගන්න.. ඊට පස්සෙ බලන්න වෙනසක් තියනවද කියලා![]()