ගයත්‍රි Kanchanamali

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
:oo::oo:ගයත්‍රි Kanchanamali:oo::oo:

2vnj61t.jpg

fenlmb.jpg

9se3k7.jpg

1y2vqu.jpg

v7wk5l.jpg

dcd1g4.jpg
 
Last edited:
  • Like
Reactions: DJLEOx78

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාටද මාට්ටු :rofl::rofl::rofl:
    ඇයි ඒ ?
    මොකො උනේ ?

    ඔෆිස් එකේ මගෙත් එක්කම එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ පිලිපීන් කෙල්ලෙක්.. යාන්තමට බැලුවත් මගේ මොනිටර් එක පේනවා හෙන ගැහුවා වගේ.. කලිනුත් පියුමිගේ ඉලව්වක් බලන්න ගිහින් චාටර් වෙන්න ගිය නිසා මේ සැරේ ඉක්මනට පහලට ආව කමෙන්ට් බලන්න..:P (අනික ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක මේ මගුල් බල බල ඉඳලා අහු වෙන එක බ්ලූ එකක් බලලා මාට්ටු වෙනවට වැඩිය අවුල්..)
    මම ඉතින් හදිස්සියට මවුස් පොයින්ට් එක දකුණු පැත්තේ අයිනේ තියෙන බාර් එකට තියලා දඩස් ගාලා ඇදගෙන පහළට ඇවිත් කමෙන්ට් තියෙන හරියෙදි හිමින් හිමින් ගියා..:dull:මේ ඇනිමේෂන් එක දැක්කාම ගයාත්‍රි කෙල්ලගේ ෆොටෝ ටික බලලා මාට්ටු උනානම් හොඳයි කියලා හිතුනා කියහංකෝ.. :rofl:
    පස්සේ මුගේ ඇනිමේෂන් එකයි අර උඩ කෙල්ලගේ ෆොටෝ ටිකයි අතරේ හෙන වෙලාවක් හිටියා උඩට යන්නත් බැරුව පහළට යන්නත් බැරුව..:sorry:
    දඩි බිඩි ගාලා අයේ සෙකන්ඩ් පේජ් එකට ආවාම ඒ පිටුවෙත් මුගේ ඇනිමේෂන් එක කෝට් වෙලා උඩින්ම.. බ්‍රව්සරේම ක්ලෝස් කරලයි නම්බුව බේර ගත්තේ.. :(
    උඹල එක්ක බෑ බං මේක කරන්න..:oo:

    :lol::lol::lol::lol:

    ඔය හොදා අර ඩිස්ටි ඩිඩින් නූල දාන්න ඔෆිස් එක අස්සෙ ඕක ඔපන් කරන් ටයිප් කරන්න ගිහින් හෙන නොන්ඩියක් කෑවෙ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔෆිස් එකේ මගෙත් එක්කම එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ පිලිපීන් කෙල්ලෙක්.. යාන්තමට බැලුවත් මගේ මොනිටර් එක පේනවා හෙන ගැහුවා වගේ.. කලිනුත් පියුමිගේ ඉලව්වක් බලන්න ගිහින් චාටර් වෙන්න ගිය නිසා මේ සැරේ ඉක්මනට පහලට ආව කමෙන්ට් බලන්න..:P (අනික ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක මේ මගුල් බල බල ඉඳලා අහු වෙන එක බ්ලූ එකක් බලලා මාට්ටු වෙනවට වැඩිය අවුල්..)
    මම ඉතින් හදිස්සියට මවුස් පොයින්ට් එක දකුණු පැත්තේ අයිනේ තියෙන බාර් එකට තියලා දඩස් ගාලා ඇදගෙන පහළට ඇවිත් කමෙන්ට් තියෙන හරියෙදි හිමින් හිමින් ගියා..:dull:මේ ඇනිමේෂන් එක දැක්කාම ගයාත්‍රි කෙල්ලගේ ෆොටෝ ටික බලලා මාට්ටු උනානම් හොඳයි කියලා හිතුනා කියහංකෝ.. :rofl:
    පස්සේ මුගේ ඇනිමේෂන් එකයි අර උඩ කෙල්ලගේ ෆොටෝ ටිකයි අතරේ හෙන වෙලාවක් හිටියා උඩට යන්නත් බැරුව පහළට යන්නත් බැරුව..:sorry:
    දඩි බිඩි ගාලා අයේ සෙකන්ඩ් පේජ් එකට ආවාම ඒ පිටුවෙත් මුගේ ඇනිමේෂන් එක කෝට් වෙලා උඩින්ම.. බ්‍රව්සරේම ක්ලෝස් කරලයි නම්බුව බේර ගත්තේ.. :(
    උඹල එක්ක බෑ බං මේක කරන්න..:oo:

    පිලිපීන් එක උබ ටෝල්ක් කරනවද ?