යකෝ නියම බුරුත කදක් නෙ. ඉරන්න තිබ්බනම්..![]()

උඹේ මේ මගුළේ ඇනිමේෂන් නිසා අද දවසේ මට කෙළ වෙන්න ගිය දෙවනි පාර මේක..

කාටද මාට්ටු![]()
ඇයි ඒ ?
මොකො උනේ ?
(අනික ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක මේ මගුල් බල බල ඉඳලා අහු වෙන එක බ්ලූ එකක් බලලා මාට්ටු වෙනවට වැඩිය අවුල්..)
මේ ඇනිමේෂන් එක දැක්කාම ගයාත්රි කෙල්ලගේ ෆොටෝ ටික බලලා මාට්ටු උනානම් හොඳයි කියලා හිතුනා කියහංකෝ.. 

ඔෆිස් එකේ මගෙත් එක්කම එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ පිලිපීන් කෙල්ලෙක්.. යාන්තමට බැලුවත් මගේ මොනිටර් එක පේනවා හෙන ගැහුවා වගේ.. කලිනුත් පියුමිගේ ඉලව්වක් බලන්න ගිහින් චාටර් වෙන්න ගිය නිසා මේ සැරේ ඉක්මනට පහලට ආව කමෙන්ට් බලන්න..(අනික ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක මේ මගුල් බල බල ඉඳලා අහු වෙන එක බ්ලූ එකක් බලලා මාට්ටු වෙනවට වැඩිය අවුල්..)
මම ඉතින් හදිස්සියට මවුස් පොයින්ට් එක දකුණු පැත්තේ අයිනේ තියෙන බාර් එකට තියලා දඩස් ගාලා ඇදගෙන පහළට ඇවිත් කමෙන්ට් තියෙන හරියෙදි හිමින් හිමින් ගියා..මේ ඇනිමේෂන් එක දැක්කාම ගයාත්රි කෙල්ලගේ ෆොටෝ ටික බලලා මාට්ටු උනානම් හොඳයි කියලා හිතුනා කියහංකෝ..
පස්සේ මුගේ ඇනිමේෂන් එකයි අර උඩ කෙල්ලගේ ෆොටෝ ටිකයි අතරේ හෙන වෙලාවක් හිටියා උඩට යන්නත් බැරුව පහළට යන්නත් බැරුව..
දඩි බිඩි ගාලා අයේ සෙකන්ඩ් පේජ් එකට ආවාම ඒ පිටුවෙත් මුගේ ඇනිමේෂන් එක කෝට් වෙලා උඩින්ම.. බ්රව්සරේම ක්ලෝස් කරලයි නම්බුව බේර ගත්තේ..
උඹල එක්ක බෑ බං මේක කරන්න..