2018 Stingray Directly From Factory

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    manදman;22729218 said:
    aution walin gadi saha factory order walin gaddi kochara savings ekkta yanna puluwanda normally

    manදman;22729219 said:
    vitz 1000cc 2106 ekak kiyakta wage genat denna puluwanda


    2018 Wagon R Stingray X ekak Auction eken gaththama Laksha 33/50 kata wada yanawa. Namuth api factory eken order karala yana eka 32k ho eeta aduwen thamai yanne.

    Vitz 1000cc 2016 wahanayk wahane condition eka, colour eka anuwa price change wenawa. kohomath laksha 37k wath awama yanawa, me dawas wala yana price wala widiyta.

    Direct import karana ewata mama adu price kiyanne ne. e kiyanne laksha 35k kiyala wahane enakota 37k unoth ganna kena amaruwe. namuth 38 k kiyala laksha 37k nam giya wedipura kiwwa lakshe ithuru wenne ganna kena laga misa mage laga newei.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    manදman;22729219 said:
    vitz 1000cc 2106 ekak kiyakta wage genat denna puluwanda

    hambo... thama concept edition ekawath hadala nethuwa ethi ban... kohoma da gana kiyanne ....:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    invoice copy ekak dealer gen illaganna bari da.
    because it will add extra value in second hand market, as proof of bad new vehicle.

    කඩෙන් බඩු අරගෙන බිල ඉල්ලන එක එතිකල් නෑද්ද ?

    :yes::yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Dealer Invoice kohomath denawa ne LC open karanna, Suzuki Company eken dena ewa thamai ehen api ganna dealer denne neththe.

    තරහ වෙන්න එපා මම ඔයාව විවේචනය කරනවා නෙවෙයි ,

    නමුත් Dealer Invoice එකට වඩා Suzuki Company එකෙන් දෙන Invoice එකයි වැදගත් වෙන්නේ ,

    මොකද මේ ගනුදෙනුව විශ්වාසය මත යන දෙයක්නේ , එක නිසා ඔයාලට පුළුවන් නම් Suzuki Company එකෙන් දෙන Invoice එකේ කොපියක් හරි ඉල්ලගන්න එක ගොඩක් වැදගත්
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    තරහ වෙන්න එපා මම ඔයාව විවේචනය කරනවා නෙවෙයි ,

    නමුත් Dealer Invoice එකට වඩා Suzuki Company එකෙන් දෙන Invoice එකයි වැදගත් වෙන්නේ ,

    මොකද මේ ගනුදෙනුව විශ්වාසය මත යන දෙයක්නේ , එක නිසා ඔයාලට පුළුවන් නම් Suzuki Company එකෙන් දෙන Invoice එකේ කොපියක් හරි ඉල්ලගන්න එක ගොඩක් වැදගත්


    ne oya kiyana eka hari, eka pili gannawa, namuth oya de karanna beri ekai gataluwa
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Dealerla meheta wahana genwana katawathma Suzuki eken Dena invoice eka dennadda...

    Suzuki Company එකෙන් දෙන Invoice එක අපිට දෙන්නේ නැතිලු , ඒ වෙනුවට දෙන්නේ ජපානෙන් වාහනේ පටවන කෙනා Invoice එකක් දෙනවලු ( Dealer Invoice )

    Suzuki Company එකෙන් දෙන Invoice එකයි වැදගත් වෙන්නේ
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Suzuki Company Invoice eka denne ne, boru kiyala wedak ne ne. apita denneth ne, api order eka dunnama exporter dena invoice ekak thamai apitath thiyenne.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,708
    747
    113
    88
    Suzuki Company Invoice eka denne ne, boru kiyala wedak ne ne. apita denneth ne, api order eka dunnama exporter dena invoice ekak thamai apitath thiyenne.


    ඩිලර් ගේමක් ගෑහුවොත් උබත් දන්නෙ නෑනෙ...
    හෑප්පිච්ච ඒකක් හදල එවනවද දන්නෙත් නෑනෙ බන්...