2018 Stingray Directly From Factory

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඩිලර් ගේමක් ගෑහුවොත් උබත් දන්නෙ නෑනෙ...
    හෑප්පිච්ච ඒකක් හදල එවනවද දන්නෙත් නෑනෙ බන්...

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඔය ඔක්කොටොම තියෙන ගැටලු විසදෙන්නෙ කෙලින්ම ඒජන්ට්ගෙන් (AMW) ගන්නවනම් තමයි.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Agent denata genne Fz Non Safety (Fz Premium) eka witharai.

    ඔව් suzuki ලංකාවට ඒක විතරක් එවන්නත් හේතුවක් ඇති නෙහ්...
    නිසාන් ලීෆ් ලංකාවට agent දෙන්නෙ නැත්තෙ ලංකාවෙ infrastructure හරි නෑ කියල නේද.??
    ex:- charging point
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Japan walin Suzuki Company eken eyala denna aththe oya model eka wenna puluwan, mokada eyala export walata wada Domestic use walata wahana dena ekai balanne.