Drone Vs Crows

Oct 13, 2016
2,675
276
0
අඩෝ පට්ට මචන්. Drone එකක් මෙච්චර දුරක් යවන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ නේද උද තියන්න පුළුවන් උපරිම සාමාන්‍ය drone? මේක කීයක් වුනාද මචන්?
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ පට්ට මචන්. Drone එකක් මෙච්චර දුරක් යවන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ නේද උද තියන්න පුළුවන් උපරිම සාමාන්‍ය drone? මේක කීයක් වුනාද මචන්?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Oke cam eka live balanna
    Puluwanda ban? Remote eke display ekak enawada?
    puluwan

    අඩෝ පට්ට මචන්. Drone එකක් මෙච්චර දුරක් යවන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ නේද උද තියන්න පුළුවන් උපරිම සාමාන්‍ය drone? මේක කීයක් වුනාද මචන්?
    24 minutes machan. meka dan 85000/- machan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කපුටා ඩ්‍රෝන් එක පොශ් කපුටියෙක් කියලා හිතුවාද දන්නේ නෑ:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උන් බලන්න ඇති කව්ද යකෝ අපේ බෝඩරේට බැහැපු අලුත් එකා කියල :lol::lol:

    පට්ට බං :yes::cool:
    thank you

    කපුටා ඩ්‍රෝන් එක පොශ් කපුටියෙක් කියලා හිතුවාද දන්නේ නෑ:lol:
    උකුස්සොන්ටත් ඕකම හිතෙනවා ඇති බන් :lol: