kapenna puluwan machan.Oke blade walata thatu kapenawda ban?
Nattan drone eka watenna puluwanda?
phantom 3 standardMokakda ban model eka ?
puluwanOke cam eka live balanna
Puluwanda ban? Remote eke display ekak enawada?
24 minutes machan. meka dan 85000/- machanඅඩෝ පට්ට මචන්. Drone එකක් මෙච්චර දුරක් යවන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ නේද උද තියන්න පුළුවන් උපරිම සාමාන්‍ය drone? මේක කීයක් වුනාද මචන්?
thank youඋන් බලන්න ඇති කව්ද යකෝ අපේ බෝඩරේට බැහැපු අලුත් එකා කියල
පට්ට බං![]()
උකුස්සොන්ටත් ඕකම හිතෙනවා ඇති බන්කපුටා ඩ්‍රෝන් එක පොශ් කපුටියෙක් කියලා හිතුවාද දන්නේ නෑ![]()
