උනුත් අපි එක්කම ඉඳලා තියෙනවා නෙ ?
කැ* සිරස චැනල් එකෙන් එකෙක් ගියෙ නැහැ බැටල් ෆීල්ඩ් එකට රිපොර්ට් කරන්න .
ස්වර්ණවාහිනීයෙනුත් ගියා මතක විදිහට. එකෙක්ට අතට වෙඩි වැදිලා ඒකත් පෙන්නුවා
සිරස ආස නැති විදිහටනෙ යුද්දෙ ගියෙ
දුකට යන්න නැතුව ඇති
කොටි හමුදාව පරාද කරගෙන එන්න ගත්ත නං සිරස යන්න තිබ්බසිරස ආස නැති විදිහටනෙ යුද්දෙ ගියෙ
දුකට යන්න නැතුව ඇති
![]()
කොටි හානි කරාට වඩා හානියල් සිරසෙන් මෙ රටට කළා. තරුණ එවුන්ගෙ ඔළු ටික කෑවා එක එක බහුබූත පුරවලා.
මොනවා උනත් උන්ගෙ හඬකැවීම් නම් හොඳයි විශෙෂයෙන් කාර්ටූන් එහෙම .
ඕකුන් ඔක්කොම එකයි
tv නොබල ඉන්න එක තමා හොඳම දේ 
Al Jazeera wala american Un wada karata eki aitiya tiyenne Qatar king ta. adatath qatar thula LTTE ban. godak tamil Un qatar wala innawa LTTE karayo Muslim names walin
කොහෙද LTTE බෑන් නැත්තෙ ? 
ඉතිං බං ඇමරිකාවෙත් LTTE බෑන් නේද ?කොහෙද LTTE බෑන් නැත්තෙ ?
![]()
මට මතක ව්දිහ හරිනම් සිරසට අවසර දුන්නෙ නෑ !

උනුත් අපි එක්කම ඉඳලා තියෙනවා නෙ ?
කැ* සිරස චැනල් එකෙන් එකෙක් ගියෙ නැහැ බැටල් ෆීල්ඩ් එකට රිපොර්ට් කරන්න .
කව්ද මුන්ට එන්න දුන්නෙ ?![]()