danata nam aulak na..
Response Rate 100%
Order Completion Rate 97%
On-time Delivery 100%
Rating 5
Response Rate 100%
Order Completion Rate 97%
On-time Delivery 100%
Rating 5
Hammata man wage ekak![]()
,
Math ohomai bn order aduwakuth na ne ithn ohoma thama hamadama![]()
ubata order eka extend karaganna thibbe and eyat cs contact karanna kiwwanam hari uba aparade order eka cancel kare eyatama CS eken katha karala cancel karawaganna thibba ethkota bad rating ekath na.mageth canseletion ekak thiyenwa ban... deweniyata wthra apu order ekak..kellek.. USA wala.. eki msg karannath nathuwa order eka dala fotos euwa. ekige wedding foto wagayak .. dawas dekakaka delvery time eka thibbe .. me uttita fotos tika upload kara ganna ba kiya kiya kiyawanawa..tikak fiverr eken euwa..atharin pathara..
mn kiuwa passe oka hariyanne na.. google drive ekata..oyata ona piliwelata upload karala ewanna kiyala..me hutti giya giyamai msg walata awe na..passe mama msg dammath no reply.. passe cansel ekak damma..mata ona dewal na kiyala..eki accept karala passe msg ekak dala thibba..mama ayeth order eka dannam kiya..![]()
kawadawath order eka complete wenna kalin vacation danna epa, ehema wenawanam aduma fiverr app ekawat dan yanna anika sathi dekak gannawanam okkoma gig clear wenakan inna one. man nam hithanne max 2days thama hoda, regular buyers nathuwa sathi dekak vacation yanawa kiyanne loku risk ekak. fiverr app eka thibbanam msg eken hari buyerlawa dawas 2k adaganna thibba. sathi dekak aluth account ekakta godak balapanawa

account ekakuth hadala gig ekakuth hadala balana hitiyata thama ekak wath hambune na, e hinda atha arala damma bn...
ඔව් බන් සමහරවිට උන් දන්නේ නැතිව ඇති අපි මේ කන්නේ තිත්ත මිදි කියලා
උන්ට ඕනේ වැඩේ
අපි වැඩේත් කරලා පු$ත් බේර ගන්න ඕනේ කියලා දන්නේ අපි විතරනේ.
මටත් ඔක්කෝටම වඩා බය ඔය ඩෝං ගාලා කඩන් වැටෙන ඕඩර්
ඇයි එක සැරයක් එකෙක් වයිඩ් ඉමේජ් එකක් ඩීටේල්ස් මුකුත් අයින් වෙන්නේ නැතුව හතර පැත්තම සමානව ඒනේ කියලා මහ රූක ඔඩර් එකක් දාලා. උදේ බලද්දී තරු විසි උණා. හිතහන්කෝ සෘජුකෝණාස්රයක් මුකුත් අඩු නොකර සමචතුරස්රයක් කරන්න පුළුවන්ද ?
අන්තිමට මේකේම කොල්ලෝ සෙට් එක තමයි උදව් කලේ


Wede korala thiyenne

උඹටත් කෙලවිලාද මස්සිනේ
මන් නම් හිටපු එකේමයි
90 91 95 යි තිබ්බේ