Fiverr එවුන් වරෙල්ලෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    Fiverr එවුන් වරෙල්ලෝ

    කොල්ලනේ හෙට නේද Evaluation එක. කට්ටියම ලැස්තිද? කාටද රතු පාට වෙච්චි නොටිෆිකේෂන් එහෙම ඇවිත් තියෙන්නේ. requirements අවුල්නම් පහලට දාන සීන් එකක් නේද තියෙන්නේ. මොකද හිතෙන්නේ ඒ ගැන සහෝලා....

    Services-Like-Fiverr.jpg

    අනිවා මොකද උනේ කියලත් පස්සේ කියපල්ලා...:love::love::love:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    mokakda ban e cn eka ?? danne na ne :(

    හෙට evaluation එකනෙ මචං ලෙවල් එකේ
    උඹ ෆයිවර් කරනවානම් ගිහින් බලපන් ඇනලිටික් සෙක්ෂන් එකට:):)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    හෙට evaluation එකනෙ මචං ලෙවල් එකේ
    උඹ ෆයිවර් කරනවානම් ගිහින් බලපන් ඇනලිටික් සෙක්ෂන් එකට:):)

    mama aluth itihn. mokakda oya evaluation eka kiyanne :P
    mama dan tika dawasakta kalin thamai level 1 une

    26804843_1782010361809532_6110112331254140511_n.jpg

    mhema tiyenne. mokakda rathu pata notification eka ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    mama aluth itihn. mokakda oya evaluation eka kiyanne :P
    mama dan tika dawasakta kalin thamai level 1 une

    26804843_1782010361809532_6110112331254140511_n.jpg

    mhema tiyenne. mokakda rathu pata notification eka ?

    එල මචං
    උඹේ ඔල ලෙවන් වන් requirements අඩු නම් උඹ ලෙවල් 01 වලින් පහල දානවා. ඒ කියන්නේඔය response එක 91 අපි හිතමු 89 උනා කියලා. එතකෛාට ඔක රතු පාට වෙනවා. මන් හිතන විදියට උඹ නොදැන හරි ඒක මේන්ටේයින් කරගෙන යනවා. මීට පස්සේ ඔවා ගැන ඇලර්ට් එකේ පලයන්. ආයේ පෙබරවාරිත් එකක් එනවා. මන් උන්ගෙන් ඇහුවම කිවා

    උඹ ෆයිවරේ මොනාද කරන්නේ??
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    එල මචං
    උඹේ ඔල ලෙවන් වන් requirements අඩු නම් උඹ ලෙවල් 01 වලින් පහල දානවා. ඒ කියන්නේඔය response එක 91 අපි හිතමු 89 උනා කියලා. එතකෛාට ඔක රතු පාට වෙනවා. මන් හිතන විදියට උඹ නොදැන හරි ඒක මේන්ටේයින් කරගෙන යනවා. මීට පස්සේ ඔවා ගැන ඇලර්ට් එකේ පලයන්. ආයේ පෙබරවාරිත් එකක් එනවා. මන් උන්ගෙන් ඇහුවම කිවා

    උඹ ෆයිවරේ මොනාද කරන්නේ??

    ehemada.. hmm mama video editing karnane ban..thama order 11k wage complet karala thiyenne..slideshow .logo animation , music video ekak hadala :D
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    ehemada.. hmm mama video editing karnane ban..thama order 11k wage complet karala thiyenne..slideshow .logo animation , music video ekak hadala :D

    එල එල
    දැන් දැන් වැඩ විතරක් නෙමේ ඔව්වත් බලන්න වෙනවා
    කැන්සලේෂන් එහෙම කරගන්න එපා මලාට
    මමත් ගැට්ටේ ඉන්නේ කැන්සලේෂන් එකක් නිසා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    3 Star dela Gihilla dan kara kiya ganan deyak nathiwa Inna Apuu palaweni Order eka ayyooo

    අඩේ සහෝ ඒකාව කොටියා කන්න ඕනනේ. ටෝක් එකක් දීලා චේන්ජ් කරගන්න බැරිද
    මාර යක්කු ඉන්නේ

    ඇයි මටත් කෙල උනා ගිය මාසේ
    මම අප්‍රිකන් ගැණියෙක්ගේ පොතක් හැදුවා. මට දුන්නේ පේජ් හදලා කවර් එකක් ගහන්න විතරයි. මම ග්‍රැමර් මිස්ටේක් හිටන් හදලා දුන්නා අම්බානෙක. කියපු සයිස් වලට ඔක්කොම හදලා පොතත් යැව්වා. කෙල්ලගේ අම්මාගේ අවුරුද්දේ දානේ නිසා මම දවස් දෙකක් වැකේෂන් දැම්මා. ඊට කලින් ඔඩර් එක ඩිලිවර් හිටන් කලා. ඒත් මේ යෝදිට ඒ හදපු පොත සයිට් එකකට අප්ලොඩ් කරගන්න බැහැ කියලා ආයේ ඇවිත්. මම වැකේෂන් නිසා ජොබ් එක කැනසල් කරන්න දාලා. කෑ ගැස්සුනා බන්ස්.

    මම ගැට්ටේ ඉන්නේ ඒ යකින්න නිසා. දවස් ගානක් නැහිලා එක හැදුවා. දැන් පොතත් ගැණිගේ. සල්ලිත් ගැණිගේ. ඒ අස්සේ කැන්සලේෂන් එක නිසා evaluation එකටත් එක අහු වෙලා. ෂික්:(
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    ado heta neda ban dawasa tahike

    අයියන්ඩි මොකද වෙන්නේ හෙට
    අවුලක් නෑ නේ
    ටොප් රේටට් අයට ඉෆෙක් එකක් නැතුව ඇති