Alu Kesel and Sex

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,279
    7,558
    113
    Kotahena
    in unicodes:

    අළු කෙසෙල්, කාපුවහම් sexual strength එක වැඩි වෙනවා කියල තමයි ඉන්ටර්නෙට් එකේ හැම තැනම articles වල තියෙන්නේ.
    පිටරට ගොඩක් වෙබ් site වල.

    මම කියන එක විශ්වාස නැතිනම් පොඩ්ඩක් google එකේ හොයල බලන්න.
    අළු කෙහෙල් වලට කියන විද්‍යාත්මක නාමය මොකක්ද?

    ash plantain?

    සත්තු අරගෙන කරපු පරීක්ෂණ වලින් සත්තුන්ගේ ශුක්‍රානු වල වර්ධනයක් පෙන්වුම් කරා කියල තියෙනවා දැක්ක තැනක.

    එතකොට මොකක්ද මේ කතාවේ අත්ත නැත්ත අළු කෙහෙල් පිරිමින්ට හොද නැහැ කියල ලංකාවේ කට්ටිය කියන?

    එක ඇත්තටම මිත්‍යාවක් ද? එහෙමනම් ඒ කතාව පතුරවන අයගේ අරමුණ මොකක්ද?

    මම කියන්නේ නොදැනගෙන පතුරවන අය නෙමෙයි, ඇත්තටම මේකෙන් හොඳක් වෙනවා කියල හිතලත් මොකක් හරි හේතුවක් හින්ද අලුකෙහෙල් නරකයි කියල අනික් මිනිස්ස්සුන්ට කියන්නේ ඇයි?

    Sinhala penne nathi ayata singlish walin:

    Alu Kesel kaapuwahama men's sexual strength eka wadi wenawa kiyala thamai internet eke hama thanama articles wala thiyenne.
    Pitarata godak sites wala ehema.

    Mama kiyana eka sure nathi aya poddak google search karala balanna

    Alu Kehel walata kiyana widyathmaka namaya mokakda?? scientific name ?

    Musa acuminata ?

    Saththu aragena karapu pareekshana walin saththunge shukranu wala wardanayak penwum karala thiyenawalu.

    ethakota mokakda me kathaawa alukehel honda naha kiyala lankawe kattiya kiyana??

    eeeka aththatama myth ekakda? ehemanam ee kathaawa pathurawana ayage aramuna mokakda?
    mama kiyanne nodanagena pathurawana aya nemei, aththatama danagena pathurawana aya?

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලු කෙසෙල් වලට වඩා පැහිච්ච ආනමාලු උයල රසයි :yes: එක පාරක් හුලඟට කෙහෙල් කනක් වැටිල තිබිල ඉව්ව :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,558
    113
    Kotahena
    එහෙමද, අපේ උන් අහවල් එක ට හොදට පන එනවා කිව්වොත් ඕන ජරාවක් කනවනේ :rolleyes: meke mokakda danne naha aththa
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අලු කෙසෙල් වලට වඩා පැහිච්ච ආනමාලු උයල රසයි :yes: එක පාරක් හුලඟට කෙහෙල් කනක් වැටිල තිබිල ඉව්ව :yes:

    ඔව්. මාත් කාල තියනවා ඇත්තටම රසයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,558
    113
    Kotahena
    අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ සීන් එක. අපේ ගෙවල් වල ගුණයි ගුණයි කියලා හදනවා. ඉතින් කනවා :lol:
    ඉස්සර මන් හිතුවේ, ඕකෙන් නරකක් වෙනවා කියල කතාවක් තියෙනවනම් ඔහේ කමක් නැහැ කෝකටත් කියල නොකා ඉන්න එක හොඳයි කියල කන්නේ නැතිව හිටිය

    දැන් බැලුවම මේකේ අනික් පැත්ත කියල ගහල තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඉස්සර ඉන්ටර්නෙට් තිබ්බේ නැහැනේ... දැන් මේක දැක්කම දෙපාරක් හිතන්න වෙලා :dull:

    නොකා ඉන්න තිබ්බ අහවල් එකට හොද නැහැ කියල විතරක් කියල තිබ්බනම්, ඒත් දැන් මේ මගුල් වල තියෙනවනේ හොඳයි, එකෙන් අහවල් ඒවා වැඩි වෙනවා කියල :eek: දැන් මොකද කරන්නෙ යකෝ මාර පඹ ගාලක පැටලිලා ඉන්නේ :lol:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    අද කාලේ කඩේ බත් එකෙත් අලුකෙසෙල් තියෙනවා :lol:
     
    අහවල් එක ගැන හිතන එක අඩු කරල බඩගින්නට කන්න :yes: එතකොට හරි :) ඔය තියෙන ශුක්‍රාණු ප්‍රමාණෙ මදි නෑනෙ :) ඔය තියෙන ගාන හොඳටම ඇති :yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අහවල් එක ගැන හිතන එක අඩු කරල බඩගින්නට කන්න :yes: එතකොට හරි :) ඔය තියෙන ශුක්‍රාණු ප්‍රමාණෙ මදි නෑනෙ :) ඔය තියෙන ගාන හොඳටම ඇති :yes:

    ඇයි උබට පොල් කට්ටක් පිරෙන්න යනවද :rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,558
    113
    Kotahena
    අහවල් එක ගැන හිතන එක අඩු කරල බඩගින්නට කන්න :yes: එතකොට හරි :) ඔය තියෙන ශුක්‍රාණු ප්‍රමාණෙ මදි නෑනෙ :) ඔය තියෙන ගාන හොඳටම ඇති :yes:

    ඒත් බඩගින්නට කියල කාපුවහම කෙලවෙලා ගියොත් එහෙම :rolleyes: එකනේ කේස් එක..

    එහෙමනම් නොකා හිටපන් කියල කියයි එතකොට. ඉතින් එහෙම නොකා ඉන්න බෑනේ අපරාදේ කියල හිතෙනවා :(

    කතාවක් තියෙනව හිරකාරයන්ට අළු කෙහෙල් දෙනවා කියල ගොඩක්. උබ අහල තියෙනවද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,558
    113
    Kotahena

    ඇයි උබට පොල් කට්ටක් පිරෙන්න යනවද :rolleyes:

    ඔය පිටරට සුද්දන්ගේ වගේ අපේ උන්ගේත් යනවද? උන්ගේ මාර තොගයක් යනවනේ බං
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒත් බඩගින්නට කියල කාපුවහම කෙලවෙලා ගියොත් එහෙම :rolleyes: එකනේ කේස් එක..

    එහෙමනම් නොකා හිටපන් කියල කියයි එතකොට. ඉතින් එහෙම නොකා ඉන්න බෑනේ අපරාදේ කියල හිතෙනවා :(

    කතාවක් තියෙනව හිරකාරයන්ට අළු කෙහෙල් දෙනවා කියල ගොඩක්. උබ අහල තියෙනවද?

    එහෙම අලු කෙහෙල් කෑවෙ නෑ කියල ඕක වැඩ නැතුව යනවද බං :lol: එහෙම බැලුවොත් අලු කෙහෙල් කන්නෙ නැති රටවල උන් වඳවෙලා ගිහිං තියෙන්න ඕනෙ :rolleyes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඇයි දැන් උඹට යනවද ? :P

    නෑ.

    ඔය පිටරට සුද්දන්ගේ වගේ අපේ උන්ගේත් යනවද? උන්ගේ මාර තොගයක් යනවනේ බං

    උන්ගේ බඩු යද්දී මූණ කට පෙන්නන අතරේ ෆේක් බඩු ටික ඇතුලට විදිනවා ඇති.:rofl: නැත්තන් දවස් 4-5ක් ලෝඩ් කරන් අතාරිනවා ඇත්තේ. fidelity එකේ මැඩිසන් ගේ ඒවා සෙම කුට්ටි වගේ. ඌ මොනවහරි බෙහෙතක් ගන්නවා ඇති :D:rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,558
    113
    Kotahena
    නෑ.

    උන්ගේ බඩු යද්දී මූණ කට පෙන්නන අතරේ ෆේක් බඩු ටික ඇතුලට විදිනවා ඇති.:rofl: නැත්තන් දවස් 4-5ක් ලෝඩ් කරන් අතාරිනවා ඇත්තේ. fidelity එකේ මැඩිසන් ගේ ඒවා සෙම කුට්ටි වගේ. ඌ මොනවහරි බෙහෙතක් ගන්නවා ඇති :D:rofl:
    නැහැ බං Fake නෙමෙයි homemade වැල වලත් තියෙනවා

    ඒවටත් එක එක tricks තියෙනවා වගේ බං. Google කරාම ගොඩක් තියෙනවා විස්තර :rolleyes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    නැහැ බං Fake නෙමෙයි homemade වැල වලත් තියෙනවා

    ඒවටත් එක එක tricks තියෙනවා වගේ බං. Google කරාම ගොඩක් තියෙනවා විස්තර :rolleyes:

    ඇට දෙකට බේබි ක්‍රීම් විදිනවාද දන්නෑ :lol:
     
    • Like
    Reactions: Tramadol