in unicodes:
අළු කෙසෙල්, කාපුවහම් sexual strength එක වැඩි වෙනවා කියල තමයි ඉන්ටර්නෙට් එකේ හැම තැනම articles වල තියෙන්නේ.
පිටරට ගොඩක් වෙබ් site වල.
මම කියන එක විශ්වාස නැතිනම් පොඩ්ඩක් google එකේ හොයල බලන්න.
අළු කෙහෙල් වලට කියන විද්‍යාත්මක නාමය මොකක්ද?
ash plantain?
සත්තු අරගෙන කරපු පරීක්ෂණ වලින් සත්තුන්ගේ ශුක්‍රානු වල වර්ධනයක් පෙන්වුම් කරා කියල තියෙනවා දැක්ක තැනක.
එතකොට මොකක්ද මේ කතාවේ අත්ත නැත්ත අළු කෙහෙල් පිරිමින්ට හොද නැහැ කියල ලංකාවේ කට්ටිය කියන?
එක ඇත්තටම මිත්‍යාවක් ද? එහෙමනම් ඒ කතාව පතුරවන අයගේ අරමුණ මොකක්ද?
මම කියන්නේ නොදැනගෙන පතුරවන අය නෙමෙයි, ඇත්තටම මේකෙන් හොඳක් වෙනවා කියල හිතලත් මොකක් හරි හේතුවක් හින්ද අලුකෙහෙල් නරකයි කියල අනික් මිනිස්ස්සුන්ට කියන්නේ ඇයි?
Sinhala penne nathi ayata singlish walin:
Alu Kesel kaapuwahama men's sexual strength eka wadi wenawa kiyala thamai internet eke hama thanama articles wala thiyenne.
Pitarata godak sites wala ehema.
Mama kiyana eka sure nathi aya poddak google search karala balanna
Alu Kehel walata kiyana widyathmaka namaya mokakda?? scientific name ?
Musa acuminata ?
Saththu aragena karapu pareekshana walin saththunge shukranu wala wardanayak penwum karala thiyenawalu.
ethakota mokakda me kathaawa alukehel honda naha kiyala lankawe kattiya kiyana??
eeeka aththatama myth ekakda? ehemanam ee kathaawa pathurawana ayage aramuna mokakda?
mama kiyanne nodanagena pathurawana aya nemei, aththatama danagena pathurawana aya?

Last edited:
එක පාරක් හුලඟට කෙහෙල් කනක් වැටිල තිබිල ඉව්ව
meke mokakda danne naha aththa
දැන් මොකද කරන්නෙ යකෝ මාර පඹ ගාලක පැටලිලා ඉන්නේ
ඔය තියෙන ශුක්‍රාණු ප්‍රමාණෙ මදි නෑනෙ 
නැත්තන් දවස් 4-5ක් ලෝඩ් කරන් අතාරිනවා ඇත්තේ. fidelity එකේ මැඩිසන් ගේ ඒවා සෙම කුට්ටි වගේ. ඌ මොනවහරි බෙහෙතක් ගන්නවා ඇති 