ගැහැණු මොළයේ හා පිරිමි මොළයේ වෙනස්කම්

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ගැහැණු මොළයේ හා පිරිමි මොළයේ වෙනස්කම්

    [FONT=&quot]1 [/FONT][FONT=&quot]බහු කාර්ය හැකියාව[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණුන්ට එකවර කාර්ය කිහිපයකට අවධානය යොමු කල හැකි ලෙසින් ඔවුන්ගේ මොලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිර්මාණය වී ඇත. නමුත් පිරිමින්ට වරකට අවධානය යොමු කල හැක්කේ එක් කාර්‍යකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පමණයි. මෙය වැඩි දුරටත් පැහැදිලි කලොත් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුරකතනයෙන් කතා කරමින් රූපවාහිනී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නරඹන්නත් ඒ අතර උයන්නත් ගැහැණියෙකුට හැකි නමුත් [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පිරිමියෙකුට එම කාර්ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිදු කරන විටක රූපවාහිනී නැරඹීම සම්පූර්ණයෙන් නවතා දුරකතන ඇමතුමට අවධානය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යොමු කල යුතුය. එසේ කරන විට ඔහුට ඉවීමේ කටයුත්තද අතපසු වීම සාමාන්‍ය දෙයකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]2 [/FONT][FONT=&quot]භාෂා හැසිරවීම[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණුන්ට භාෂා කිහිපයක්ම භාවිත කිරීමට පහසුවෙන් ඉගෙන ගත හැකිය. නමුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරිමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]භාෂාවන් ඉගෙන ගැනීමේදී වඩාත් දුර්වලය. සාමාන්‍යයෙන් වයස අවුරුදු[/FONT][FONT=&quot] 3[/FONT][FONT=&quot]ක පිරිමි දරුවෙකුට වඩා අවුරුදු [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]ක ගැහැණු දරුවෙකුගේ ශබ්ද මාලාව දියුණුය[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]3 [/FONT][FONT=&quot]ගැටළු නිරාකරණය[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණු ගැටළුවකට විසඳුම් සෙවීමදී වඩාත් දුර්වලය. පිරිමි ගැටළුවකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසදුම් සෙවීමේදී සාපේක්ශව ඉහල තර්කන හැකියාවක් ඇත. බොහෝ අවස්ථා වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැහැනුන් ගැටළු විසදීමට ගොස් එය තවත් අවුල් කර ගනී. ගැටළු විසඳීමේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැහැණුන්ට වඩා පිරිමි ඒ සදහා වැඩි සමත්කමක් දක්වයි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]4 [/FONT][FONT=&quot]විශ්ලේෂණ හැකියාව[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණු යමක් විශ්ලේෂනාත්මක ලෙස බැලීමේදී වඩාත් දුර්වලය. පිරිමින්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විෂ්ලේශණ කටයුතු සඳහා මොලයේ වැඩි ඉඩ ප‍්‍රමාණයක් පවතී. සිතියමක් හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැලැස්මක් පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව පිරිමියාට ඇත. නමුත්ල ගැහණුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එය දකින්නේ සංකීර්ණ චිත‍්‍රයක් ලෙස පමණි. එය අවබෝධ කරගැනීම සදහා මොළය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුන්ට ඉඩ පහසුකම් ලබා නොදේ.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]5 [/FONT][FONT=&quot]බොරු කීම හා වංචා කිරීම[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණු බොරු කීමේදී [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොලයේ එම ක‍්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන්[/FONT][FONT=&quot] 70%[/FONT][FONT=&quot]ක් මුහුනේ ස්වභාවය හසුරුවා ගැනීමට [/FONT][FONT=&quot], 20%[/FONT][FONT=&quot]ක් ශරීර භාෂාව – [/FONT][FONT=&quot]Body Language [/FONT][FONT=&quot]හසුරවා ගැනීමටද [/FONT][FONT=&quot],10%[/FONT][FONT=&quot]ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම යොමු වීමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිදුවේ. නමුත් පිරිමින්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොරු කීම සම්බන්ද ක‍්‍රියාවලියේදී මොලයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසිදු අතිරේක සහයෝගයක් නොලැබේ. එම නිසා පිරිමින්ට හසු නොවන පරිදි බොරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමට නොහැක. හොද අවදානයක් එල්ල කිරීම මගින්ම පිරිමින්ගේ බොරු පහසුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අල්ලා ගත හැකියි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකියාවක් ගැහැණුන්ට පවතී. පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප‍්‍රවේසමෙන් කල යුතුය[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]6 [/FONT][FONT=&quot]ගැටළු වලට මුහුණ දීම[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණුන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැටළු රාශියක් පවතින විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇයගේ මොලයට ගැටලු වර්ග කර හඳුනාගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොහැක. මොලය වියවුල් ස්වභායක් ඇති කරයි. පිරිමි ගැටළු රාශියක් පවතින විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහුගේ මොලය විසින් එම ගැටළු පහසුවෙන් වර්ගීකරණය කර ගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොලයේ ඇති පන්ති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලට වෙන් කරගෙන [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකින් එක සඳහා පිළිවෙලින් විසඳුම් සෙවීමට යොමුවීමක් සිදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වේ.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]නමුත් ගැහැණුන්ට අවශ්‍ය වන්නේ ඒවා තව කෙනෙකුට පැවසීමටය. එසේ පැවසීමෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පසු ඇය සතුටින් නින්දට යන අතරල ගැටළුව විසඳී ඇති හෝ නැති බව ගැන ඇයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැකීමක් නැත. ඇය ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට වඩා හැඞීමෙන් සහනයක් ලබයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමුත් පිරිමියා ගැටළු ඇතිවන සෑම විටම බලාගත් අත බලාගෙන හිඳිමින් ගැටළු වලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසඳුම් සොයනු දැකිය හැකිය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]7[/FONT][FONT=&quot] අවශ්‍යතා[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණුන්ගේ අවශ්‍යතා ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සම්බන්ධතා [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යහළුවෝ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පවුල [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවපහසුව ආදිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැක්විය හැකියි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරිමින්ගේ අවශ්‍යතා ලෙස තත්වය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාර්ථකත්වය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විසඳුම් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැලසුම් ආදිය පෙන්වා දිය හැක. ලිංගිකත්වය දෙපාර්ශවයේම පොදු අවශ්‍යතාවයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස හඳුනාගත හැක[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]8 [/FONT][FONT=&quot]තෘප්තිමත් නොවන අවස්ථාව[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණු මොලයෙන් මුල් තැනක් යොමු කරන්නේ සබඳතා සඳහා ය සබඳතා අසතුටුදායක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන විට කඩා වැටීමක් දක්නට ලැබේ. පිරිමි මොලයෙන් මුල් තැනක් යොමු කරන්නේ වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කටයුතු සඳහා ය වැඩ කටයුතු අසතුටුදායක වන විට කඩා වැටීමක් දක්නට ලැබේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සබඳතා අසතුටුදායක තත්වයක පවතින විට වැඩ කටයුතු සඳහා අවධානය යොමු කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොහැකි තත්වයක් ගැහැණුන්ට ඇති වන අතර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩ කටයුතු අසතුටුදායක තත්වයක පවතින[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විට සබඳතා සඳහා අවධානය යොමු කිරීමට නොහැකි තත්වයක් පිරිමින්ට ඇති වේ[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]9 [/FONT][FONT=&quot]කථන ශෛලය[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණු කෙලින් කතා නොකරයි. බොහෝ විට තමා අදහස් කරන දේ අහගෙන සිටින කෙනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසින්ම තේරුම් ගැනීමට අවශ්‍ය දෑ ප‍්‍රකාශ කරයි. පිරිමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙලින් කතා කරයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහෝ විට තමා අදහස් කරන දේ සරලව ප‍්‍රකාශ කරයි. ගැහැණුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවසන දෑ තුල තව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යමක් පවතී. ඇය යමක් පවසන්නේ පැවසිය යුතු තවත් කොටසක් හිතේ තබාගෙනය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරිමියා යමක් පවසන්නේ නම් ඔහු අදහස් කරන්නේ ඔහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැවසූ දේම පමණි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]10 [/FONT][FONT=&quot]චිත්තවේග පාලනය[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගැහැණු ආවේග ශීලී වූ විට පාලනයකින් තොරව වචන ප‍්‍රකාශ කරයි. පිරිමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආවේගශීලී වූ විට පාලනයකින් තොරව හැසිරෙයි. ආවේගශීලී වූ ගැහැණියක් ඇය පවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලාපොරොත්තු නොවන දෑ ප‍්‍රකාශ කරන අතර ආවේගශීලී වූ පිරිමියෙක් ඔහු පවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලාපොරොත්තු නොවන ක‍්‍රියා මාර්ග වලට අවතීර්ණ වේ

    [/FONT]
    මුලාශ්‍රය :විශ්ම ලෝකය
    [FONT=&quot][/FONT]
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    5 බොරු කීම හා වංචා කිරීම


    ගැහැණු බොරු කීමේදී , මොලයේ එම ක‍්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන් 70%ක් මුහුනේ ස්වභාවය හසුරුවා ගැනීමට , 20%ක් ශරීර භාෂාව – Body Language හසුරවා ගැනීමටද ,10%ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම යොමු වීමක්සිදුවේ. නමුත් පිරිමින්ටබොරු කීම සම්බන්ද ක‍්‍රියාවලියේදී මොලයෙන්කිසිදු අතිරේක සහයෝගයක් නොලැබේ. එම නිසා පිරිමින්ට හසු නොවන පරිදි බොරුකිරීමට නොහැක. හොද අවදානයක් එල්ල කිරීම මගින්ම පිරිමින්ගේ බොරු පහසුවෙන්අල්ලා ගත හැකියි.මුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජහැකියාවක් ගැහැණුන්ට පවතී. පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේසම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප‍්‍රවේසමෙන් කල යුතුය



    :lol::lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එකඟ විය නොහැක :P

    ප්‍රතිශතයක් විදියටනම් හරි ඇති සමහරවිට
     
    • Like
    Reactions: Kevita

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,079
    113
    Colombo
    5 බොරු කීම හා වංචා කිරීම


    ගැහැණු බොරු කීමේදී , මොලයේ එම ක‍්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන් 70%ක් මුහුනේ ස්වභාවය හසුරුවා ගැනීමට , 20%ක් ශරීර භාෂාව – Body Language හසුරවා ගැනීමටද ,10%ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම යොමු වීමක්සිදුවේ. නමුත් පිරිමින්ටබොරු කීම සම්බන්ද ක‍්‍රියාවලියේදී මොලයෙන්කිසිදු අතිරේක සහයෝගයක් නොලැබේ. එම නිසා පිරිමින්ට හසු නොවන පරිදි බොරුකිරීමට නොහැක. හොද අවදානයක් එල්ල කිරීම මගින්ම පිරිමින්ගේ බොරු පහසුවෙන්අල්ලා ගත හැකියි.මුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජහැකියාවක් ගැහැණුන්ට පවතී. පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේසම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප‍්‍රවේසමෙන් කල යුතුය



    :lol::lol:

    :yes::yes:
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    5 බොරු කීම හා වංචා කිරීම


    ගැහැණු බොරු කීමේදී , මොලයේ එම ක‍්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන් 70%ක් මුහුනේ ස්වභාවය හසුරුවා ගැනීමට , 20%ක් ශරීර භාෂාව – Body Language හසුරවා ගැනීමටද ,10%ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම යොමු වීමක්සිදුවේ. නමුත් පිරිමින්ටබොරු කීම සම්බන්ද ක‍්‍රියාවලියේදී මොලයෙන්කිසිදු අතිරේක සහයෝගයක් නොලැබේ. එම නිසා පිරිමින්ට හසු නොවන පරිදි බොරුකිරීමට නොහැක. හොද අවදානයක් එල්ල කිරීම මගින්ම පිරිමින්ගේ බොරු පහසුවෙන්අල්ලා ගත හැකියි.මුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජහැකියාවක් ගැහැණුන්ට පවතී. පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේසම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප‍්‍රවේසමෙන් කල යුතුය



    :lol::lol:

    :lol::lol::lol::lol: