ගැහැණු මොළයේ හා පිරිමි මොළයේ වෙනස්කම්
[FONT="]1 [/FONT][FONT="]බහු කාර්ය හැකියාව[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණුන්ට එකවර කාර්ය කිහිපයකට අවධානය යොමු කල හැකි ලෙසින් ඔවුන්ගේ මොලය[/FONT][FONT="] [/FONT][FONT="]නිර්මාණය වී ඇත. නමුත් පිරිමින්ට වරකට අවධානය යොමු කල හැක්කේ එක් කාර්යකට[/FONT][FONT="] [/FONT][FONT="]පමණයි. මෙය වැඩි දුරටත් පැහැදිලි කලොත් [/FONT][FONT="], [/FONT][FONT="]දුරකතනයෙන් කතා කරමින් රූපවාහිනී[/FONT][FONT="] [/FONT][FONT="]නරඹන්නත් ඒ අතර උයන්නත් ගැහැණියෙකුට හැකි නමුත් [/FONT][FONT="],[/FONT][FONT="]පිරිමියෙකුට එම කාර්ය[/FONT][FONT="] [/FONT][FONT="]සිදු කරන විටක රූපවාහිනී නැරඹීම සම්පූර්ණයෙන් නවතා දුරකතන ඇමතුමට අවධානය[/FONT][FONT="] [/FONT][FONT="]යොමු කල යුතුය. එසේ කරන විට ඔහුට ඉවීමේ කටයුත්තද අතපසු වීම සාමාන්‍ය දෙයකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]2 [/FONT][FONT="]භාෂා හැසිරවීම[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණුන්ට භාෂා කිහිපයක්ම භාවිත කිරීමට පහසුවෙන් ඉගෙන ගත හැකිය. නමුත්[/FONT][FONT="] [/FONT][FONT="]පිරිමින්[/FONT][FONT="] [/FONT][FONT="]භාෂාවන් ඉගෙන ගැනීමේදී වඩාත් දුර්වලය. සාමාන්‍යයෙන් වයස අවුරුදු[/FONT][FONT="] 3[/FONT][FONT="]ක පිරිමි දරුවෙකුට වඩා අවුරුදු [/FONT][FONT="]3[/FONT][FONT="]ක ගැහැණු දරුවෙකුගේ ශබ්ද මාලාව දියුණුය[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]3 [/FONT][FONT="]ගැටළු නිරාකරණය[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණු ගැටළුවකට විසඳුම් සෙවීමදී වඩාත් දුර්වලය. පිරිමි ගැටළුවකට[/FONT][FONT="] [/FONT][FONT="]විසදුම් සෙවීමේදී සාපේක්ශව ඉහල තර්කන හැකියාවක් ඇත. බොහෝ අවස්ථා වල[/FONT][FONT="] [/FONT][FONT="]ගැහැනුන් ගැටළු විසදීමට ගොස් එය තවත් අවුල් කර ගනී. ගැටළු විසඳීමේදී[/FONT][FONT="] [/FONT][FONT="]ගැහැණුන්ට වඩා පිරිමි ඒ සදහා වැඩි සමත්කමක් දක්වයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]4 [/FONT][FONT="]විශ්ලේෂණ හැකියාව[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණු යමක් විශ්ලේෂනාත්මක ලෙස බැලීමේදී වඩාත් දුර්වලය. පිරිමින්ට[/FONT][FONT="] [/FONT][FONT="]විෂ්ලේශණ කටයුතු සඳහා මොලයේ වැඩි ඉඩ ප්‍රමාණයක් පවතී. සිතියමක් හෝ[/FONT][FONT="] [/FONT][FONT="]සැලැස්මක් පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව පිරිමියාට ඇත. නමුත්ල ගැහණුන්[/FONT][FONT="] [/FONT][FONT="]එය දකින්නේ සංකීර්ණ චිත්‍රයක් ලෙස පමණි. එය අවබෝධ කරගැනීම සදහා මොළය[/FONT][FONT="] [/FONT][FONT="]ඔවුන්ට ඉඩ පහසුකම් ලබා නොදේ.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]5 [/FONT][FONT="]බොරු කීම හා වංචා කිරීම[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණු බොරු කීමේදී [/FONT][FONT="], [/FONT][FONT="]මොලයේ එම ක්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන්[/FONT][FONT="] 70%[/FONT][FONT="]ක් මුහුනේ ස්වභාවය හසුරුවා ගැනීමට [/FONT][FONT="], 20%[/FONT][FONT="]ක් ශරීර භාෂාව – [/FONT][FONT="]Body Language [/FONT][FONT="]හසුරවා ගැනීමටද [/FONT][FONT="],10%[/FONT][FONT="]ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම යොමු වීමක්[/FONT][FONT="] [/FONT][FONT="]සිදුවේ. නමුත් පිරිමින්ට[/FONT][FONT="] [/FONT][FONT="]බොරු කීම සම්බන්ද ක්‍රියාවලියේදී මොලයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]කිසිදු අතිරේක සහයෝගයක් නොලැබේ. එම නිසා පිරිමින්ට හසු නොවන පරිදි බොරු[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමට නොහැක. හොද අවදානයක් එල්ල කිරීම මගින්ම පිරිමින්ගේ බොරු පහසුවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]අල්ලා ගත හැකියි.[/FONT][FONT="] [/FONT][FONT="]මුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජ[/FONT][FONT="] [/FONT][FONT="]හැකියාවක් ගැහැණුන්ට පවතී. පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේ[/FONT][FONT="] [/FONT][FONT="]සම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප්‍රවේසමෙන් කල යුතුය[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]6 [/FONT][FONT="]ගැටළු වලට මුහුණ දීම[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණුන්ට[/FONT][FONT="] [/FONT][FONT="]ගැටළු රාශියක් පවතින විට[/FONT][FONT="], [/FONT][FONT="]ඇයගේ මොලයට ගැටලු වර්ග කර හඳුනාගත[/FONT][FONT="] [/FONT][FONT="]නොහැක. මොලය වියවුල් ස්වභායක් ඇති කරයි. පිරිමි ගැටළු රාශියක් පවතින විට[/FONT][FONT="], [/FONT][FONT="]ඔහුගේ මොලය විසින් එම ගැටළු පහසුවෙන් වර්ගීකරණය කර ගෙන[/FONT][FONT="], [/FONT][FONT="]මොලයේ ඇති පන්ති[/FONT][FONT="] [/FONT][FONT="]වලට වෙන් කරගෙන [/FONT][FONT="], [/FONT][FONT="]එකින් එක සඳහා පිළිවෙලින් විසඳුම් සෙවීමට යොමුවීමක් සිදු[/FONT][FONT="] [/FONT][FONT="]වේ.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]නමුත් ගැහැණුන්ට අවශ්‍ය වන්නේ ඒවා තව කෙනෙකුට පැවසීමටය. එසේ පැවසීමෙන්[/FONT][FONT="] [/FONT][FONT="]පසු ඇය සතුටින් නින්දට යන අතරල ගැටළුව විසඳී ඇති හෝ නැති බව ගැන ඇයට[/FONT][FONT="] [/FONT][FONT="]තැකීමක් නැත. ඇය ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට වඩා හැඞීමෙන් සහනයක් ලබයි.[/FONT][FONT="] [/FONT][FONT="]නමුත් පිරිමියා ගැටළු ඇතිවන සෑම විටම බලාගත් අත බලාගෙන හිඳිමින් ගැටළු වලට[/FONT][FONT="] [/FONT][FONT="]විසඳුම් සොයනු දැකිය හැකිය.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]7[/FONT][FONT="] අවශ්‍යතා[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණුන්ගේ අවශ්‍යතා ලෙස[/FONT][FONT="] [/FONT][FONT="]සම්බන්ධතා [/FONT][FONT="], [/FONT][FONT="]යහළුවෝ [/FONT][FONT="], [/FONT][FONT="]පවුල [/FONT][FONT="], [/FONT][FONT="]සුවපහසුව ආදිය[/FONT][FONT="] [/FONT][FONT="]දැක්විය හැකියි.[/FONT][FONT="] [/FONT][FONT="]පිරිමින්ගේ අවශ්‍යතා ලෙස තත්වය [/FONT][FONT="], [/FONT][FONT="]සාර්ථකත්වය [/FONT][FONT="], [/FONT][FONT="]විසඳුම් [/FONT][FONT="], [/FONT][FONT="]සැලසුම් ආදිය පෙන්වා දිය හැක. ලිංගිකත්වය දෙපාර්ශවයේම පොදු අවශ්‍යතාවයක්[/FONT][FONT="] [/FONT][FONT="]ලෙස හඳුනාගත හැක[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]8 [/FONT][FONT="]තෘප්තිමත් නොවන අවස්ථාව[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණු මොලයෙන් මුල් තැනක් යොමු කරන්නේ සබඳතා සඳහා ය සබඳතා අසතුටුදායක[/FONT][FONT="] [/FONT][FONT="]වන විට කඩා වැටීමක් දක්නට ලැබේ. පිරිමි මොලයෙන් මුල් තැනක් යොමු කරන්නේ වැඩ[/FONT][FONT="] [/FONT][FONT="]කටයුතු සඳහා ය වැඩ කටයුතු අසතුටුදායක වන විට කඩා වැටීමක් දක්නට ලැබේ.[/FONT][FONT="] [/FONT][FONT="]සබඳතා අසතුටුදායක තත්වයක පවතින විට වැඩ කටයුතු සඳහා අවධානය යොමු කිරීමට[/FONT][FONT="] [/FONT][FONT="]නොහැකි තත්වයක් ගැහැණුන්ට ඇති වන අතර [/FONT][FONT="], [/FONT][FONT="]වැඩ කටයුතු අසතුටුදායක තත්වයක පවතින[/FONT][FONT="] [/FONT][FONT="]විට සබඳතා සඳහා අවධානය යොමු කිරීමට නොහැකි තත්වයක් පිරිමින්ට ඇති වේ[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]9 [/FONT][FONT="]කථන ශෛලය[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණු කෙලින් කතා නොකරයි. බොහෝ විට තමා අදහස් කරන දේ අහගෙන සිටින කෙනා[/FONT][FONT="] [/FONT][FONT="]විසින්ම තේරුම් ගැනීමට අවශ්‍ය දෑ ප්‍රකාශ කරයි. පිරිමි[/FONT][FONT="] [/FONT][FONT="]කෙලින් කතා කරයි.[/FONT][FONT="] [/FONT][FONT="]බොහෝ විට තමා අදහස් කරන දේ සරලව ප්‍රකාශ කරයි. ගැහැණුන්[/FONT][FONT="] [/FONT][FONT="]පවසන දෑ තුල තව[/FONT][FONT="] [/FONT][FONT="]යමක් පවතී. ඇය යමක් පවසන්නේ පැවසිය යුතු තවත් කොටසක් හිතේ තබාගෙනය.[/FONT][FONT="] [/FONT][FONT="]පිරිමියා යමක් පවසන්නේ නම් ඔහු අදහස් කරන්නේ ඔහු[/FONT][FONT="] [/FONT][FONT="]පැවසූ දේම පමණි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]10 [/FONT][FONT="]චිත්තවේග පාලනය[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ගැහැණු ආවේග ශීලී වූ විට පාලනයකින් තොරව වචන ප්‍රකාශ කරයි. පිරිමි[/FONT][FONT="] [/FONT][FONT="]ආවේගශීලී වූ විට පාලනයකින් තොරව හැසිරෙයි. ආවේගශීලී වූ ගැහැණියක් ඇය පවා[/FONT][FONT="] [/FONT][FONT="]බලාපොරොත්තු නොවන දෑ ප්‍රකාශ කරන අතර ආවේගශීලී වූ පිරිමියෙක් ඔහු පවා[/FONT][FONT="] [/FONT][FONT="]බලාපොරොත්තු නොවන ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වේ
[/FONT]මුලාශ්‍රය :විශ්ම ලෝකය
[FONT="][/FONT]