රත්තරං

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    පොඩි එකාට රත්තරං chain එකක් ගන්න හොදම ගාන අඩු තැනක් කියපල්ලකො.අර ටික කලක් යද්දි කලු නොවෙන හොද රත්තරං
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    කැරටේජ් එක හරියට තියෙනවනම් 18KT,22KT,24KT කලු වෙන්නෙ නෑ බන්. කලු වෙනව නම් ඒකට වෙන හේතු තියෙන්න පුලුවන් (සමහර පුද්ගලයන්ගෙ දාඩිය,කෙමිකල්,සමහර සබන් වගේ දේවල් )

    අනික 24KT වලින් බඩු හදන්නෙ නෑ බන්. මොකද කියන්නෙ .999 ඒ කියන්නෙ ඒවා pure gold, හයිය නෑ නිකන්ම කැඩෙනවා


    24 kalu wenne nedda ban.piliyandala