පොඩි එකාට රත්තරං chain එකක් ගන්න හොදම ගාන අඩු තැනක් කියපල්ලකො.අර ටික කලක් යද්දි කලු නොවෙන හොද රත්තරං
S sara7 Junior member Jan 12, 2016 142 14 18 Jan 16, 2018 #1 පොඩි එකාට රත්තරං chain එකක් ගන්න හොදම ගාන අඩු තැනක් කියපල්ලකො.අර ටික කලක් යද්දි කලු නොවෙන හොද රත්තරං
ROCCO-X Well-known member May 12, 2017 9,946 3,509 113 Pls wear a MASK Jan 16, 2018 #2 කළු නොවෙන්න නම් කැරට් 24 ගනින්.
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jan 16, 2018 #5 Muthukaruppan Chettiar Jewellers ???
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Jan 16, 2018 #6 Ey ban podi ewunta raththarn danne? oya salli savings(or FD) account ekak open karala daapanko
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jan 16, 2018 #7 ROCCO-X said: කළු නොවෙන්න නම් කැරට් 24 ගනින්. Click to expand...
S sara7 Junior member Jan 12, 2016 142 14 18 Jan 16, 2018 #8 Gold cedric1986 said: Click to expand... 24 kalu wenne nedda ban.piliyandala
S sara7 Junior member Jan 12, 2016 142 14 18 Jan 16, 2018 #9 Gold ryandok said: Muthukaruppan Chettiar Jewellers ??? Click to expand... Muthukarupan hodayida ban
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jan 16, 2018 #10 හෙට්ටිවීදියේ "දේවි" එකට පලයන්
kuma.lk Well-known member Oct 13, 2010 1,444 281 83 අල්ලපු ගෙදර... Jan 16, 2018 #11 කැරටේජ් එක හරියට තියෙනවනම් 18KT,22KT,24KT කලු වෙන්නෙ නෑ බන්. කලු වෙනව නම් ඒකට වෙන හේතු තියෙන්න පුලුවන් (සමහර පුද්ගලයන්ගෙ දාඩිය,කෙමිකල්,සමහර සබන් වගේ දේවල් ) අනික 24KT වලින් බඩු හදන්නෙ නෑ බන්. මොකද කියන්නෙ .999 ඒ කියන්නෙ ඒවා pure gold, හයිය නෑ නිකන්ම කැඩෙනවා sara7 said: 24 kalu wenne nedda ban.piliyandala Click to expand...
කැරටේජ් එක හරියට තියෙනවනම් 18KT,22KT,24KT කලු වෙන්නෙ නෑ බන්. කලු වෙනව නම් ඒකට වෙන හේතු තියෙන්න පුලුවන් (සමහර පුද්ගලයන්ගෙ දාඩිය,කෙමිකල්,සමහර සබන් වගේ දේවල් ) අනික 24KT වලින් බඩු හදන්නෙ නෑ බන්. මොකද කියන්නෙ .999 ඒ කියන්නෙ ඒවා pure gold, හයිය නෑ නිකන්ම කැඩෙනවා sara7 said: 24 kalu wenne nedda ban.piliyandala Click to expand...
priyanka_hdp Well-known member Sep 9, 2006 2,634 1,669 113 Stockholm Jan 16, 2018 #12 mama nam yannema NewRathna Mahal @Hettiwidiya suppiri machan service 1th ela baduth quality weddimata okkoma hadewweth ehen sira +100
mama nam yannema NewRathna Mahal @Hettiwidiya suppiri machan service 1th ela baduth quality weddimata okkoma hadewweth ehen sira +100
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Jan 16, 2018 #14 22k ganin ban 24k ewwa na biscuit misak
S sara7 Junior member Jan 12, 2016 142 14 18 Jan 16, 2018 #15 Gold priyanka_hdp said: mama nam yannema NewRathna Mahal @Hettiwidiya suppiri machan service 1th ela baduth quality weddimata okkoma hadewweth ehen sira +100 Click to expand... Thankyou bro
Gold priyanka_hdp said: mama nam yannema NewRathna Mahal @Hettiwidiya suppiri machan service 1th ela baduth quality weddimata okkoma hadewweth ehen sira +100 Click to expand... Thankyou bro
S sara7 Junior member Jan 12, 2016 142 14 18 Jan 16, 2018 #16 Gold C h o p p e said: හෙට්ටිවීදියේ "දේවි" එකට පලයන් Click to expand... bro