කොහෙද අතුරුදහන් වෙලා හිටියේඔව් බන් මගේ ම්ෂින් එකට අමුතු පුකේ අමාරුවක් හැදිලා
game එකක් ලෝඩ් open ක්රපු ගමන් ටික වෙලවකින් screen එක කලුවෙලා මකබැවිල යනවා
restart ම කරන්න ඕනේ
san andreas cheat කරන්නේ නැතුව ගහල ඉවරකර
දන් igi එක දාගත්තා එත් එක ගහන්න පිරියක් නෑ
ඔව් බන් වෙන සමහර වෙලවට එක ස්ටක් වෙන්ව
මන් දන් ගිහින් බැලුව එකේ එච්චර graphics එහෙම නැනේ බන්
ගහන්න ගියාම එපවෙන්වනේ
![]()










