පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    එළ, ඔව් සමහර Puzzle ටිකක් අමාරැයි තමයි. ඒත මම හිතන්නේ Story එක ගති නේද

    ඔව් පට්ටෙට හිතන්න තියනව ගේම් එකේ.. සුපිරි.. :yes:

    ea-hero-large-unravel-xl.jpg.adapt.crop3x5.320w.jpg


    දැන් ගහන්නෙ මේක.. පිස්සු කොර..
    graphics එහෙම පට්ට ඇඩෙනවා..
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් පට්ටෙට හිතන්න තියනව ගේම් එකේ.. සුපිරි.. :yes:

    ea-hero-large-unravel-xl.jpg.adapt.crop3x5.320w.jpg


    දැන් ගහන්නෙ මේක.. පිස්සු කොර..
    graphics එහෙම පට්ට ඇඩෙනවා..

    උඹව රෙප් කරන්න අමතක උනා.. උඔ නිසා දැන් පට්ටම ගේමක් ගහනවා.. Life is strange :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    උඹව රෙප් කරන්න අමතක උනා.. උඔ නිසා දැන් පට්ටම ගේමක් ගහනවා.. Life is strange :love:

    ගහල තියන ගේම්ස් වලින් හිතේ රැදුන ගේම් එකක් තමයි ඉතින්..
    උපරිමයි :yes:


    අඩේ මන් නම් පොඩි game එහෙකට ගහන්නේ online පූල් එක බන්
    https://www.miniclip.com/games/8-ball-pool-multiplayer/en/#t-g-rg-G

    https://apps.facebook.com/pool-live

    ඕක ගහපන්..
    miniclip ලගෙ එක පට්ට චාටර් බන්..
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔව් පට්ටෙට හිතන්න තියනව ගේම් එකේ.. සුපිරි.. :yes:

    ea-hero-large-unravel-xl.jpg.adapt.crop3x5.320w.jpg


    දැන් ගහන්නෙ මේක.. පිස්සු කොර..
    graphics එහෙම පට්ට ඇඩෙනවා..



    මේකත් Limbo වගේ එකක්ද ??
     
    • Like
    Reactions: Arrow11

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    මේකත් Limbo වගේ එකක්ද ??

    ඔව් Limbo/Inside/Little Nightmares වගේම තමයි..
    ඒත් graphics නම් කියල වැඩක් නෑ..
    පිස්සු හැදෙනව


    Machinarium, Samorost 3 gahapn walkthrough nobala

    limbo wage hithala gahanna thynne. :yes::P

    thepcgames.net oke athi badu

    Machinarium ඉවරයි

    Samorost 3එලද..
    දැන් බානව..
    උම්මා
    9.gif
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pool nan ekama theory eka ne bn :sorry:

    ඔව් බන් මගේ ම්ෂින් එකට අමුතු පුකේ අමාරුවක් හැදිලා
    game එකක් ලෝඩ් open ක්රපු ගමන් ටික වෙලවකින් screen එක කලුවෙලා මකබැවිල යනවා
    restart ම කරන්න ඕනේ
    san andreas cheat කරන්නේ නැතුව ගහල ඉවරකර
    දන් igi එක දාගත්තා එත් එක ගහන්න පිරියක් නෑ :sorry::sorry:


    ගහල තියන ගේම්ස් වලින් හිතේ රැදුන ගේම් එකක් තමයි ඉතින්..
    උපරිමයි :yes:


    https://apps.facebook.com/pool-live

    ඕක ගහපන්..
    miniclip ලගෙ එක පට්ට චාටර් බන්..

    ඔව් බන් වෙන සමහර වෙලවට එක ස්ටක් වෙන්ව
    මන් දන් ගිහින් බැලුව එකේ එච්චර graphics එහෙම නැනේ බන්
    ගහන්න ගියාම එපවෙන්වනේ :sorry::sorry:



    :sorry::sorry:
     
    • Like
    Reactions: Arrow11