Higa kame aluthma style eka

ChoppeAyya

Active member
  • Jan 3, 2017
    350
    162
    43
    මරුසිරා;22731580 said:
    හිගාකන්න ළමයි රෙන්ට් එකට දෙන අම්මල තාත්තල ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද ? :sorry:

    ඇත්ත තිත්තයි :sorry:

    මේ හිගන බිස්නස් එක ගැන හොද රිසර්ච් එකක් කරපු ලදී අපි අතරින් සමුගත්ත ආචාර්යවරයෙක් හිටිය (දැන් මතක නැ නම :sorry:).එතුමා හොද පොතක් ලියල තිබ්බ මේ හිගන බිස්නස් එක ගැන


    Prof Nandasena Rathnapala
    Sri Lankawe Yachakaya
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ට්සිරි
    ගම්පහ ස්ටේෂන් එකේ කොළඹ කවුන්ටර් එක ගාව හිගන මිනිහෙක් හිටියා
    මන් ඉන්ටර්විව් එහෙකට යන්න පට්ට හදිස්සියේ කෝච්චියත් නවත්තල ප්ලට්ෆොර්ම් එකේ හොර්න් එකත් ගහනව එහෙන් [පෝලිමේ ගෑනියෙක් උක දෙනවා ටිකට් එක ගන්න අමාරුවෙන් ටිකට් එක අරගෙන ටික්කා දුන්න ඉතුරු rs50,10,20 කොළ ටිකත් අතේ මිටිකරන් ට්‍රේන් එකට දුවන්න හදනකොට ඒකා අත දික්කරා සල්ලි කොළ දිහාට
    තව පොඩ්ඩෙන් උ 50 උදුරගන්න්වා:growl::growl:
    මට මෙලෝ සිහියක නෙමේ ඒවෙලේ හිටියේ
    ගෙදර් ඇවිත් ඉද්දි තමා මතක් වුනේ :angry::angry:
    මුන්නම් මහා කැළණි හිගන්නෝ ඉපදෙන ඉපදෙන හම ආත්මේම හිඟන්නෝ වෙලා ඉපදින්නේ
    බොරුව මදිවට බලුවඩේත් පුරුදු වෙලා :angry::angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,928
    17,574
    113
    Nowhere
    :rofl:දවසක් මම බත්තරමුල්ලේ පෙරේරා and සන්ස් එකට ගියා කාර් එක පාක් කරන්න රිවස් එකක් ගැහුවා.එතකොටම එතන හිටපු අන්කල් කෙනෙක් පිටිපස්සේ ඉදන් උදව් කරා.උදව් ඕන නැහැ මොකද කාර් එකේ කැමරා,සෙන්සර් එහෙම තියෙනවා.ඒත් මම හිතුවා එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති කියලා.කාර් එක පාර්ක් කරලා බහිනකොටම මෙන්න අර අන්කල් කියනවා කීයක් හරි දීලා යන්නලු රිවර්ස් කරනකොට බැලුව නිසා.:lol::lol:.මම ඉතින් රුපියල් 50ක් දුන්නා..:rofl:


    කැමරා සෙන්සර් තියෙන කාරෙකක් තියෙයි කිව්වනං ඉවරනේ හලෝ :rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,928
    17,574
    113
    Nowhere
    කිව්වට විස්වාස කරපන්. දවසක් මම රෑ වෙලා කොටුවෙන් නැග්ගා ඒසී එකකට. පස්සෙ සීට් එකේ ඉඳ ගත්තෙ. ටිකකින් හිඟාකන ටයිප් බුවෙකුත් පස්සෙ සීට් එකටම ආවා කියපන්කො. මම බැලුවා මේ යකා හිඟා කාලා ගෙදර යන්නෙත් ඒ සී එකේද කියලා.

    බස් එක පිටත් උනාට පස්සේ මූ මොනාද කරනවා. බලපුවා අර කලු පාට ටියුලිප් බෑග් එකකින් සල්ලි අරන් බන්ඩල් කරනවා කියපන්කො රබර් බෑන්ඩ් දදා.
    :baffled::baffled::baffled:


    දියුණු වෙන මිනිස්සු :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    කැමරා සෙන්සර් තියෙන කාරෙකක් තියෙයි කිව්වනං ඉවරනේ හලෝ :rofl:

    :rolleyes:අනේ නැහැ මගෙ කාර් එක නෙමෙයි මස්සිනාගේ.ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්න එපා බන්.:lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,928
    17,574
    113
    Nowhere
    :rolleyes:අනේ නැහැ මගෙ කාර් එක නෙමෙයි මස්සිනාගේ.ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්න එපා බන්.:lol:


    ඇගිලි 4ක්ම අනිත් පැත්තට තිඋන නිසා බැලුවේ :rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    :rofl:දවසක් මම බත්තරමුල්ලේ පෙරේරා and සන්ස් එකට ගියා කාර් එක පාක් කරන්න රිවස් එකක් ගැහුවා.එතකොටම එතන හිටපු අන්කල් කෙනෙක් පිටිපස්සේ ඉදන් උදව් කරා.උදව් ඕන නැහැ මොකද කාර් එකේ කැමරා,සෙන්සර් එහෙම තියෙනවා.ඒත් මම හිතුවා එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති කියලා.කාර් එක පාර්ක් කරලා බහිනකොටම මෙන්න අර අන්කල් කියනවා කීයක් හරි දීලා යන්නලු රිවර්ස් කරනකොට බැලුව නිසා.:lol::lol:.මම ඉතින් රුපියල් 50ක් දුන්නා..:rofl:

    ඇයි දවසක් කොච්චිකඩේ පල්ලිය ගාව වාහනේ නවත්තද්දිත් එකෙන් ඔහොම පස්සට ගද්දි බැලුවා. පස්සෙ සල්ලි ඉල්ලනවා එතන අල්ලදුන්නා කියලා. මම ඉතින් ඌට අමතලා ආවා. මම නම් සත පහක් දෙන්නෙ නෑ ඔය කුඩ්ඩන්ට.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Nuwara town eke lady kenek innawa town eke karak gahana kollonta aniwa meet wela athi.

    Passen, issarahin awith malli rs 20 nedda kiyala ahanawa. Man eka dawasak dunna 1st time. Den nam denne na hemadama wage town eke innawa eya.

    Den me lagakadi idan oya wagema kenek innawa dekka malli rs100 nedda kiyala ahana kenek babekuth aran.

    Monata illanawada manda appa. Paw ithin
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මම ප්‍රතිපත්තියක් විදිහට පාරේ සල්ලි ඉල්ලගෙන එන උන්ට සල්ලි දෙන්නේ නෑ..
    සල්ලි ඉල්ලගෙන ආවම කරුණාකරලා අපිට කරදරයක් නොවී යන්න කියනවා..
    වාතයක් වීගෙන අවොත් හොඳවයින් දෙකක් කියල පන්නන්නවා..
    අපි ආණ්ඩුවට tax ගෙවන්නේ ඔව්වට තමයි.. ආණ්ඩුවෙන් මහජන සුභ සාධනය නොකලට අපිට කරන්න දෙයක් නෑ