මරුසිරා;22731580 said:හිගාකන්න ළමයි රෙන්ට් එකට දෙන අම්මල තාත්තල ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද ?
ඇත්ත තිත්තයි
මේ හිගන බිස්නස් එක ගැන හොද රිසර්ච් එකක් කරපු ලදී අපි අතරින් සමුගත්ත ආචාර්යවරයෙක් හිටිය (දැන් මතක නැ නම).එතුමා හොද පොතක් ලියල තිබ්බ මේ හිගන බිස්නස් එක ගැන
Prof Nandasena Rathnapala
Sri Lankawe Yachakaya




දවසක් මම බත්තරමුල්ලේ පෙරේරා and සන්ස් එකට ගියා කාර් එක පාක් කරන්න රිවස් එකක් ගැහුවා.එතකොටම එතන හිටපු අන්කල් කෙනෙක් පිටිපස්සේ ඉදන් උදව් කරා.උදව් ඕන නැහැ මොකද කාර් එකේ කැමරා,සෙන්සර් එහෙම තියෙනවා.ඒත් මම හිතුවා එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති කියලා.කාර් එක පාර්ක් කරලා බහිනකොටම මෙන්න අර අන්කල් කියනවා කීයක් හරි දීලා යන්නලු රිවර්ස් කරනකොට බැලුව නිසා.
අනේ නැහැ මගෙ කාර් එක නෙමෙයි මස්සිනාගේ.ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්න එපා බන්.
