you tube කරන අයට පට්ට අවුල් නේ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    you tube කරන අයට පට්ට අවුල් නේ

    දැන් 1000ක් sub ලා ඕනි නේ .

    ඊයේ උන්ගේ පොලිසි update කරලා නේ
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    පව් බං අපේ අසරණ කොල්ලෝ. කීයක් හරි හොයාගත්තු එකටත් කෙලියා මුං. මට එක පාර හිතුනා ඕක කරගන්න හැටි කියලා දෙන්න. ඒත් කාගෙන්වත් උස්සපු වීඩියෝ දාන උන් හැදෙන්නේ නෑ එහෙම කලොත්.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Good move
    මෙම විශ්මිත ප්‍රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්‍රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    meka nam honda wedak. YouTube ekata giyama kala kirenawa lankawe ponnayo dala thiyena video dekkama :angry:

    ෆේස්බුක් එකට කෙලියා.යුටියුබ් එකට කෙලියා එලකිරියටත් කෙලියා ඉස්සර කොච්චර වැදගත් ත්‍රෙඩ් යනවද දැන් එහෙම නැ.ඊළගට ඉන්ස්ටග්‍රෑම් එකට කෙළගෙන යනවා ෆෙමස් කෙල්ලන්ගේ ෆොටෝ වලට එහෙම චා කමන්ට් දාන සින් එහෙම ඕකුන් අන්තිමට කෙලින්නේ ලින්කින්ඩ් එකට
    :angry::angry::angry::angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ

    ෆේස්බුක් එකට කෙලියා.යුටියුබ් එකට කෙලියා එලකිරියටත් කෙලියා ඉස්සර කොච්චර වැදගත් ත්‍රෙඩ් යනවද දැන් එහෙම නැ.ඊළගට ඉන්ස්ටග්‍රෑම් එකට කෙළගෙන යනවා ෆෙමස් කෙල්ලන්ගේ ෆොටෝ වලට එහෙම චා කමන්ට් දාන සින් එහෙම ඕකුන් අන්තිමට කෙලින්නේ ලින්කින්ඩ් එකට
    :angry::angry::angry::angry:

    ලංකාවෙ පොන්නයො යන තැන ඉවරයි. ඉන්දියන්, බංගලියො, පක්කො වගේම තමයි වෙනසක් නෑ :dull:
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    පව් බං අපේ අසරණ කොල්ලෝ. කීයක් හරි හොයාගත්තු එකටත් කෙලියා මුං. මට එක පාර හිතුනා ඕක කරගන්න හැටි කියලා දෙන්න. ඒත් කාගෙන්වත් උස්සපු වීඩියෝ දාන උන් හැදෙන්නේ නෑ එහෙම කලොත්.

    videos nam man hadana ewa danne. hebei e nisama video tikai thiyenne
    sublanam enawa nithara eth thama 300 wage video 6i views nam thiyenawa ethi wenna e tikatath. sub thamai neththe pay karala ganna bayai sure nehene. like exchangers ehema
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ෆේස්බුක් එකට කෙලියා.යුටියුබ් එකට කෙලියා එලකිරියටත් කෙලියා ඉස්සර කොච්චර වැදගත් ත්‍රෙඩ් යනවද දැන් එහෙම නැ.ඊළගට ඉන්ස්ටග්‍රෑම් එකට කෙළගෙන යනවා ෆෙමස් කෙල්ලන්ගේ ෆොටෝ වලට එහෙම චා කමන්ට් දාන සින් එහෙම ඕකුන් අන්තිමට කෙලින්නේ ලින්කින්ඩ් එකට
    :angry::angry::angry::angry:

    එලකිරියට කෙලින්නෙම ඉතින් අපි අපිමයි බන් :sorry::sorry:
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    අයියෝ ඉඳල ඉඳල හොඳ වීඩියෝ 3ක් හදල youtube වැඩ කරන්න පටන් ගත්ත විතරයි. කෙලිය නේද. එපා වෙනව.:growl: