Good move
මෙම විශ්මිත ප්රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද