පොඩි පොඩි Games..

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් බන් මගේ ම්ෂින් එකට අමුතු පුකේ අමාරුවක් හැදිලා
    game එකක් ලෝඩ් open ක්රපු ගමන් ටික වෙලවකින් screen එක කලුවෙලා මකබැවිල යනවා
    restart ම කරන්න ඕනේ
    san andreas cheat කරන්නේ නැතුව ගහල ඉවරකර
    දන් igi එක දාගත්තා එත් එක ගහන්න පිරියක් නෑ :sorry::sorry:

    ඔව් බන් වෙන සමහර වෙලවට එක ස්ටක් වෙන්ව
    මන් දන් ගිහින් බැලුව එකේ එච්චර graphics එහෙම නැනේ බන්
    ගහන්න ගියාම එපවෙන්වනේ
    :sorry::sorry:

    :sorry::sorry:
    කොහෙද අතුරුදහන් වෙලා හිටියේ :baffled::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    ඔව් බන් මගේ ම්ෂින් එකට අමුතු පුකේ අමාරුවක් හැදිලා
    game එකක් ලෝඩ් open ක්රපු ගමන් ටික වෙලවකින් screen එක කලුවෙලා මකබැවිල යනවා
    restart ම කරන්න ඕනේ
    san andreas cheat කරන්නේ නැතුව ගහල ඉවරකර
    දන් igi එක දාගත්තා එත් එක ගහන්න පිරියක් නෑ :sorry::sorry:

    උබටත් කෝමා එකක් හැදිල හිටියද දැන් igi ගහන්න ගත්තෙ :rofl:
    most wanted ගහපන් :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    9.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,392
    113
    ගග අද්දර
    unravel done
    inside done
    limbo done
    world of goo done
    unravel done
    little nightmare installed
    cup head installed

    මන් ආසම එක ඔතනින් ori and the blind forest. fire watch තමයි ඔතනින් ජරාම එක බන්. story එක මෙලෝ රහක් නැහැ. graphics විතරයි හොද.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    මන් ආසම එක ඔතනින් ori and the blind forest. fire watch තමයි ඔතනින් ජරාම එක බන්. story එක මෙලෝ රහක් නැහැ. graphics විතරයි හොද.

    මට නම් firewatch එක පට්ට බන්..
    ඒකෙ තියෙන්නෙ අමුතුම ආතල් එකක්..

    life is strange ගහපන්..
    ඒක ගහන් නැතුව මොනා ගැහුවත් වැඩක් නෑ :love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහෙද අතුරුදහන් වෙලා හිටියේ :baffled::rolleyes:
    අඩේහ්හ්
    පොඩි වදවගයක් තිබ්බ බන්
    උබටත් කෝමා එකක් හැදිල හිටියද දැන් igi ගහන්න ගත්තෙ :rofl:
    most wanted ගහපන් :dull:

    මට එක නිකමට ගහන්න හිතුනා බන් :P:P
    මොකද මන් එකේ අන්තිම mission එක ඉවර කරලා නෑ :nerd::nerd:

    මොස්ට් වන්ටෙඩ් නම් එපවෙනක්ම ගැහුවා බන් :no::no:
    අයි පාරක් ගහන්නේ කවදාහරි driving wheel එකක් ගත්තදට :):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    අඩේහ්හ්
    පොඩි වදවගයක් තිබ්බ බන්

    මට එක නිකමට ගහන්න හිතුනා බන් :P:P
    මොකද මන් එකේ අන්තිම mission එක ඉවර කරලා නෑ :nerd::nerd:

    මොස්ට් වන්ටෙඩ් නම් එපවෙනක්ම ගැහුවා බන් :no::no:
    අයි පාරක් ගහන්නේ කවදාහරි driving wheel එකක් ගත්තදට :):)

    flatout ultimate carnage,crash day,burnout paradise ගහපන් car game ඕන නම්..
    තව just cause එහෙමත් හොදයි..
    splinter cell, hit man series, mafia එල..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    flatout ultimate carnage,crash day,burnout paradise ගහපන් car game ඕන නම්..
    තව just cause එහෙමත් හොදයි..
    splinter cell, hit man series, mafia එල..

    mafia,just cause,hitman ගැහුවා බන්
    splinter cell බැරිවුණා
    වෙලවක් හම්බුනා විටක ගහන්න ඕනේ

    මේ එක නෙමේ අලුත් පාලම උඩින් උඹ ගියාද ?

    :rolleyes::rolleyes:
    Le Ganemulla Flyover :lol::lol:

    ළමා මනස :rolleyes:
    images

    අනේ පල යකෝ යන්න :rofl::rofl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    mafia,just cause,hitman ගැහුවා බන්
    splinter cell බැරිවුණා
    වෙලවක් හම්බුනා විටක ගහන්න ඕනේ

    මේ එක නෙමේ අලුත් පාලම උඩින් උඹ ගියාද ?

    :rolleyes::rolleyes:
    Le Ganemulla Flyover :lol::lol:

    යන්න බැරි උනා බන් ගනේමුල්ල පැත්තට.. තාත්තයි මල්ලී නම් ගිහින් තිබ්බ..
    උබත් ගනේමුල්ලේද

    8.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යන්න බැරි උනා බන් ගනේමුල්ල පැත්තට.. තාත්තයි මල්ලී නම් ගිහින් තිබ්බ..
    උබත් ගනේමුල්ලේද

    8.gif

    නෑ මන් ගමපහ බන්
    කෝච්චියේ යනකොට දැක්කා එකේ වාහන යනවා
    හැබයි මට ලාවට මතකයි උබ වගේම එකෙක් දවසක් මට හවාහක රාගම ගනේමුල්ල පාර අයිනේ යනවා දැක්කා
    දන් අවුරුදු 3-4 ඉස්සර
    උඹ කොන්ඩේ වවලා හිටිය කාලේදීද කොහෙද අර බොබ් මාලි වගේ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ට්‍රැෆික් නම් පට්ටෙටම අඩු වෙලා ලු

    ඔතන ඉතින් රේල් පාර ට්‍රේන් එන වෙලවට වගේ තමා ට්‍රැෆික් වැඩිම
    අර කඩ පේලි තියෙන හින්දා මිනිස්සු වාහනත් පාර අයිනේ ගහනවනේ
    රේල්වෙය් ක්රෝසින්ග් එක හෙන පටුනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    හැබයි මට ලාවට මතකයි උබ වගේම එකෙක් දවසක් මට හවාහක රාගම ගනේමුල්ල පාර අයිනේ යනවා දැක්කා
    දන් අවුරුදු 3-4 ඉස්සර
    උඹ කොන්ඩේ වවලා හිටිය කාලේදීද කොහෙද අර බොබ් මාලි වගේ

    වෙන්න බෑ බන්..
    බයික් එකේම තමයි හැම තැනම යන්නෙ..
    කොන්ඩේ බැදගෙන නම් හිටිය කාලයක්..

    :rofl: