Bitcoin for Sale

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Bitcoin 5ක් තියෙනවා. 1ක් $210 ගානේ දෙන්න පුලුවන්.කැමති අය විතරක් pm කරන්න.

:yes:~paypal only~serious buyers only~:yes:

bitcoin.png


1 Bitcoin equals = 231.80 US Dollar (2015/5/31- 4:37 PM)
 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    bitcoin valin monavatada bn pay karanna puluvan, kohomada bn oka secured venne?? dannathi nisa bn ahuve.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මූ ඒ දවස් වල බිට්කොයින් 5ක් විකුණන්න දාන්න ඇත්තේ මුගේ wallet එකේ කොයින් අඩු ගානේ විස්සක්වත් තියාගෙන වෙන්න ඇති නේ. දැන් නම් පොර හෙන සල්ලිකාරයෙක් වෙන්න ඇති:rolleyes::oo::nerd:

    අද කොයින් එකක් ඩොලර් 9600ක්ද කොහෙද:rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩෝ $500ක් දෙනවා දීපන්
    :lol:


    ඕක පරන ත්‍රෙඩ් එකක් බන් දැන් ඌ ඒව විකුනල ඉවරයි...දැන් අනේ අපොයි කිය කිය හූල්ල හූල්ල අති...තෙරුන්ගනින් කො :rofl::P