පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඔතන ඉතින් රේල් පාර ට්‍රේන් එන වෙලවට වගේ තමා ට්‍රැෆික් වැඩිම
    අර කඩ පේලි තියෙන හින්දා මිනිස්සු වාහනත් පාර අයිනේ ගහනවනේ
    රේල්වෙය් ක්රෝසින්ග් එක හෙන පටුනේ

    ඔව් එතන හිරවෙන හිරවිල්ල එපා වෙනව හවසට එහෙම යන්න ගියාම..
    දැන් නම් එළලු
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන්න බෑ බන්..
    බයික් එකේම තමයි හැම තැනම යන්නෙ..
    කොන්ඩේ බැදගෙන නම් හිටිය කාලයක්..

    :rofl:

    අඩේ උඹ වගේමයි බන් ගනේමුල්ලේ කැම්ප් එක පැත්තට යන පැත්තේ ඉදන් උබ ටවුන් එක හරියට එනවා
    තව එවුන් දෙන්නෙක් එක්ක කකොගගහ
    මම හිතුවෙම උබ කියලා
    උබම තමා බන්
    උබ එතකොට ජිම් ගිහින් නෑ මයේ හිතේ අවුරුදු 4 ක්ද මන්ද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අඩේ උඹ වගේමයි බන් ගනේමුල්ලේ කැම්ප් එක පැත්තට යන පැත්තේ ඉදන් උබ ටවුන් එක හරියට එනවා
    තව එවුන් දෙන්නෙක් එක්ක කකොගගහ
    මම හිතුවෙම උබ කියලා
    උබම තමා බන්
    උබ එතකොට ජිම් ගිහින් නෑ මයේ හිතේ අවුරුදු 4 ක්ද මන්ද

    සිරාවට.. වෙන්නත් පුළුවන් බන්..
    කැප් එකක් දාලද හිටියෙ ?
    කොන්ඩේ වවපු කාලෙ නම් කැප දාන්නෙ නැතුව කොහෙවත් යන්නෙ නෑ

    :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    hqdefault.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    godak games dalane thread eke :love:
    podi kale gahauwa commandos set ekath patta mathaka widihta. hadda paranai habai.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹල ඒ කාලේ ගේම් එකක් ගැහුවද sid and al's incredible toons කියල? සුපිරි ගේම් එක කරන්න තියෙන්නේ උන් දෙන puzzle එක solve කරන එක . අපිට කාටූන් හදන්න තියෙන්නේ.අපිටම කියල puzzles හදන්නත් පුලුවන් ගේම නම් සුප්පා

    hyp_toons.png

    12375-sid-al-s-incredible-toons-dos-screenshot-and-in-action-with.gif
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    අප්පට උබේ reply එක දැන් දැක්කෙ..
    ඒ කාලෙ Walking Dead first එපිය ගැහුවා අනිත් එකත් ගහන්න ඕන..
    දැන් මේ හම්බුන සෙට් එක ගහනව බන්.. :love:
    තව thread එකක් දාන්න ඕන..
    සේරම ටික එකතු කරල.. :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    godak games dalane thread eke :love:
    podi kale gahauwa commandos set ekath patta mathaka widihta. hadda paranai habai.

    :love::love::love:

    උඹල ඒ කාලේ ගේම් එකක් ගැහුවද sid and al's incredible toons කියල? සුපිරි ගේම් එක කරන්න තියෙන්නේ උන් දෙන puzzle එක solve කරන එක . අපිට කාටූන් හදන්න තියෙන්නේ.අපිටම කියල puzzles හදන්නත් පුලුවන් ගේම නම් සුප්පා

    ගහල නෑ බන්.. ගහල බලමු..
    TFS බං..
    පට්ටම ගේම්ස් ටිකක් හම්බුනා thread එක නිසා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකහ් ගහපු පට්ටම ගෙම එකක් මාරම රියැලිටි එකක් වගේම සටොරි ලයින් එකක් තියෙන්නෙහ්
    යුද්දෙ හින්දා කැම බිම නැතුවහ් ගෙයක හිර වෙච්ච සෙට් එකක් ගැනහ් කතාව යන්නෙහ්
    හැම නිව් සටාර්ට් අප් එකක් එක්කම කැරැක්ටර්ස් වෙනස් වෙනවා
    මෙක කොච්චර රියලැස්ටික් කියනවනම් අපිට හරියට ෆුඩ් / ස්ලිප් / මිඩිසින් සප්ලයිස් හොයාගන්නහ් බැරි උනොත් මෙකේ කැරැක්ටස් ලෙඩ වෙලා මැරෙන්නහ් පුලුවන්
    අපි ගන්නහ් තිරනහ් අනුව ගෙම් එක වෙනස් වෙනවා .. දවස් 50ක් විතර සර්වයිව් වෙන්නහ් ඔනි ගෙම එක නෙක්ස් චැප්ටර් යන්නහ් ....

    ගහලා තියෙනහ් බෙස්ට් ම ස්ට්‍රැට්‍ර්ජි වගේමහ් රියලැස්ටික් ගෙම් එක කියන්නහ් පුලුවන් අවගේම අපිට අපේ කැරැක්ටර්ස් බෙර ගන්නහ් බැරි උනාම එ ෆිලින්ග් එක දැනෙන්නහ් ගෙම් එක හදලා තියෙනවා ...

    පට්ට ඇඩික්ටිව් :love::love:
    පිසි එකේ ගහලා කොච්චර ඇඩික්ට් උනාද කියනවනම් අන්තිමේදි ගෙවලා ඇන්ඩ්‍ර්යිඩ් වර්ශන් එක ගත්තා :love::love:

    This-War-of-Mine.jpg

    TFS යකෝ..
    ගහන්න ඕන අනිවාරෙන්
    ඕක දැක්කම මතක් උනේ..

    1729.jpg

    එක.. ගහල තියනවද..
    මේකත් පට්ට බන්..
    ඉස්සර ගැහුවා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    TFS යකෝ..
    ගහන්න ඕන අනිවාරෙන්
    ඕක දැක්කම මතක් උනේ..

    1729.jpg

    එක.. ගහල තියනවද..
    මේකත් පට්ට බන්..
    ඉස්සර ගැහුවා..
    නැහ් බ0 ත්‍රිඩ් එක බලලා ටොර්රෙන්ට් සෙට් එකක් ඇඩ් කරාහ් මෙකත් දාමු :love: