නැහ් බ0 ත්රිඩ් එක බලලා ටොර්රෙන්ට් සෙට් එකක් ඇඩ් කරාහ් මෙකත් දාමු![]()
එල.. මේ අරකෙ මොකද්ද ගන්න ඕන This War of Mine Stories - Fathers Promise
නැත්තම් This War of Mine ද ?
දෙකේ වෙනස මොකද්ද ?
නැහ් බ0 ත්රිඩ් එක බලලා ටොර්රෙන්ට් සෙට් එකක් ඇඩ් කරාහ් මෙකත් දාමු![]()
මෙක තර්ඩ් පර්සන් නෙහ් ?
TFS යකෝ..
ගහන්න ඕන අනිවාරෙන්
ඕක දැක්කම මතක් උනේ..
එක.. ගහල තියනවද..
මේකත් පට්ට බන්..
ඉස්සර ගැහුවා..



මෙක තර්ඩ් පර්සන් නෙහ් ?
තර්ඩ් පර්සන් / ෆ්ස්ට් පර්සන් ගෙම් ගහනහ් එක අඩුයි බ0 ගහන්නෙම නැති තර0
ෆුල් විව් එකහ් තියෙනහ් ස්ට්රැටර්ජි වගෙ තමා ගහන්නෙහ්![]()
උබ මුල ඉදන් ගහපන් පස්සේ ඔකේ වර්ශන්ස් ගහපන් නැතම් අලුත් වර්ශන් එකෙන්ම පටන් ගනින්
එල.. මේ අරකෙ මොකද්ද ගන්න ඕන This War of Mine Stories - Fathers Promise
නැත්තම් This War of Mine ද ?
දෙකේ වෙනස මොකද්ද ?


බලමුඅප්පට මම හිතුවෙ උබ දැම්මෙ tps එකක් කියල..
උකනව.. video එක බැලුවෙ දැන්..
tps උනාට බන් එහෙම වෙඩි තියන්න නැහැ ඕකෙ..
යන්න තියෙන්නෙ survive වෙවී..
ගෑනී ළමයි ටිකයි හොයාගෙන..

උබ මුල ඉදන් ගහපන් පස්සේ ඔකේ වර්ශන්ස් ගහපන් නැතම් අලුත් වර්ශන් එකෙන්ම පටන් ගනින්
හැබැයි මම අලුත් සෙට් එක ගැහුවෙහ් නැහ් බ0
ඔව් මෙක තමා ගැහුවේ

life is strange අහලා තිබ්බ බ0 සුපිරි කියලා ස්ටොරි බෙසඩ් නෙහ් ?එල මුල ඉදල ගහගෙන යමු..
දැන් ගහන ටික ගහල ඕක ගහන්න ගන්නව..
life is strange ගැහුවද ?
අනිවාරෙන් ගහපන් ඒක..
mata meka eeyw mathak unaa..
play karala thiyenawa. timer ekak thiyena nisa amaarui godak... and fail unoth aye patan ganna one..
so i gave up
, but really good game...
oke aluth DLC1k aawa langadi..
fathers promise kiyala
http://fitgirl-repacks.site/this-war-of-mine/
පට්ට අමාරුයි සර්වයිව් වෙන්නහ් එක රොන්ග් ඩිසිශන් එකකින් සම්පුර්නහ් ස්ටොරියම වෙනස් වෙන්නහ් පුලුවන්life is strange අහලා තිබ්බ බ0 සුපිරි කියලා ස්ටොරි බෙසඩ් නෙහ් ?
ඔව් බන්.. අති විශිෂ්ටයි ඉතින්..
කතා කරල වැඩක් නෑ..
oke aluth ekak aawa 3 episode ekak. before the storm kiyala..
episode 3ma aawa. but bonus eposide ekakuth enawa kiyala thiyenawa e nisa fitgirl repack karala naha ekath enakam, e nisa play kare naha aluth eka thaama
Samorost 3 එක දාගත්ත..
ඒකත් පට්ට..
දැන් මේ ඒක ගහන්නෙ..
before the storm ghuwada?
and, mama dawasak pm hari vm hari game1k ewwa mathakada, ekath balanna onenam.
eka life is strange wage. eka habai thanikarama story ekak + experience ekak..... disision making naha...
game eka 'what remains of edith finch'
https://youtu.be/S0kKF5f8nS0
ගැහුවෙ නෑ before the storm තාම..
ඕක මම video එකක දැක්ක සුපිරිම ආපු පොඩි ගේම් ඒක කියල දාල තියනව..
ගහල බලන්න ඕන ඕකත්..
දැන් මේ බෑව බන් අම්බානක ගේම්ස් මේ ටික ගහල ඉන්න ඕන..
Samorost 3
. so, umbala e graphics walin gahana ekak naha, so im not recommending them.oh and, umba 'prey' (2017) gahanna hithan innawa kiyala thibuna neda kohehari, prey gahapan, eka half-life wage, patta.
hand-holding naha, boru cut-seen naha, just like an old game...
and, gahala iwara welaa story eke miss wechcha hints gana videos baluwama anga cool wenawa....
hari. thawa mathak unoth daannam.. ela.
wamane yanna awe graphics walatada?
eke colours ehema match wenne nathi case1k matath danunaa..
poddak hari boring weegena aawoth oluwa ridenna balanawa takgaala etc...
eke gravityless parts tikanam matath epaa unaa.
but overall game1 and story1 maru..
and, yes, parana prey eka honda athi, mama gahala naha, meka parana ekata kisima connection1k nahalu. just name license eka munta thiyenne dan. so mun e name1 use karaa... wenamama game1k meka..
ela ela. gahannema naththam, passe story video1k wath balanna hehe
මේ දැන් ඉවර කලේ බන්.. පැය හතරක් පහක් වගේ ගියෙ..
පට්ට කියන්නෙ සුපිරි.. පසල් වලට නම් හින්ට් ගත්ත..
පට්ට අමාරුයි ඒව..
එල tfs