LIQUOR FOR SRI LANKAN WOMEN

LIQUOR FOR SRI LANKAN WOMEN????

  • Total voters
    81
  • Poll closed .

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    VOTE NOW

    I GAVE the first vote NO to liqour for Sri Lankan women
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මෙච්චර කල් ගෑනු බිව්වෙ නැද්ද? මමනම් ඔහොම නීතියක් තිබුන කියල දන්නෙත් නීතිය අයින් කළා කියල කිව්වට පස්සෙ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Did this even a issue before this ban removed, no one new a thing about this...now everyone's mad about it
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,461
    113
    Pls wear a MASK
    මට පේන්නේ ලංකාවෙ ගෑණුන්ට වඩා ලංකාවෙ පිරිමින්ට තමයි ගෑණුන්ට පොවන්න ඕන කම තියෙන්නේ.:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙම නීතියක් තිබිල තියනවය කියල ලංකාවේ උන් දන්නේ මේ සිද්දිය උඩට ආවට පස්සේ .එහෙම නැතුව මේක තහනම් නිසා ගැනු බොන්නේ නැතුව ඉදල තියන්නේ වගේ හිතෙනවනම් හරි තහනම ඉවත් කරපු ගමන් එක පාරම ගැනු බාර් වල පිරිලා ගැනු බොන එක වැඩිවෙයි කියල හිතෙනවනම් හරි එක මෝඩ අදහසක් .. ලිංග බේදය මත වෙනස් හම්බ ටයිප් ගල්යුගේ නීති නීති ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙ එක විහිළුවක් .ලිංගය වෙනස් උනු පලියට නිතිය වෙනස් විය යුතු නැහැ . මෙතන තියන පොයින්ට් එක ඒක .එහෙම නැතුව ගැනු එකපාර බොන්න පුරුදු වෙන හුත්තක් මෙතන නැහැ ඉස්සර බීපු ගැනී බිව්වේත් බාර් වල අරක්කු තමයි ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මංගලයා අමු කපටියා.ඕක ගෙනාවේ චන්දෙ ඔන්න මෙන්න තියලා.දැන් ඉතින් බොන ගැනුන්ගේ චන්ද ටික UNP එකට.ගෑණුන්ට බොන්න දෙන්න බලන් ඉන්න පිරිමින්ගෙත් චන්දෙ UNP එකට..අනික බැදුම්කරෙත් අමතකයි මෝඩ සිංහලුන්ට දැන් ඕක නිසා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිරිමි බොනවනං ගෑනුන්ටත් බොන්න පුළුවන් වෙන්න ඕනේ :yes: ගෑනුන්ට බැරිනං පිරිමින්ටත් බැරිවෙන්න ඕනේ :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මංගලයා අමු කපටියා.ඕක ගෙනාවේ චන්දෙ ඔන්න මෙන්න තියලා.දැන් ඉතින් බොන ගැනුන්ගේ චන්ද ටික UNP එකට.ගෑණුන්ට බොන්න දෙන්න බලන් ඉන්න පිරිමින්ගෙත් චන්දෙ UNP එකට..අනික බැදුම්කරෙත් අමතකයි මෝඩ සිංහලුන්ට දැන් ඕක නිසා.

    මංගලගේ දේශපාලනේ මට වැඩක් නැහැ .. බොන ගෑනුන්ට බාර් වලින් අරක්කු ගන්න බැරි මාර අපහසුතාවයක් මේ ලංකාවේ තිබ්බෙ නම් නැහැ . අනික එක ලංකාවේ බොන ගෑනුන්ට තිබ්බ මාර ප්‍රශ්නයක් නෙවෙයි යල් පැන ගිය ලිංග බේදය මත වෙනස් වන නොදියුණු නීතියක් ඉවත් කිරීමක් මිසක් වීර කමක් නෙවෙයි මංගලට චන්දෙ දෙන්න ...
    බොන්න ගන්න එක හරි මාළු මාර්කට් එකෙන් මාළු ගන්න එක හරි වෙන්නපුළුවන්
    ලිංග බේදය මත නීති වෙනස්විය යුතුයි කියල හිතෙනවනම් උන් හම්බයෝ වගේ පරිනාමය වෙච්ච නැති වානරයෝ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මංගලගේ දේශපාලනේ මට වැඩක් නැහැ .. බොන ගෑනුන්ට බාර් වලින් අරක්කු ගන්න බැරි මාර අපහසුතාවයක් මේ ලංකාවේ තිබ්බෙ නම් නැහැ . අනික එක ලංකාවේ බොන ගෑනුන්ට තිබ්බ මාර ප්‍රශ්නයක් නෙවෙයි යල් පැන ගිය ලිංග බේදය මත වෙනස් වන නොදියුණු නීතියක් ඉවත් කිරීමක් මිසක් වීර කමක් නෙවෙයි මංගලට චන්දෙ දෙන්න ...
    බොන්න ගන්න එක හරි මාළු මාර්කට් එකෙන් මාළු ගන්න එක හරි වෙන්නපුළුවන්
    ලිංග බේදය මත නීති වෙනස්විය යුතුයි කියල හිතෙනවනම් උන් හම්බයෝ වගේ පරිනාමය වෙච්ච නැති වානරයෝ

    උබේ තාත්තා බොනවා කියලා උබේ අම්මත් බොන්න ගත්තනම් උබ අද මෙතන නැහැ බන්.:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබේ තාත්තා බොනවා කියලා උබේ අම්මත් බොන්න ගත්තනම් උබ අද මෙතන නැහැ බන්.:lol:

    මෝඩයිනේ බොසා ඔයා . ...ගෑනුන්ට බිම හොද නැ වගේම පිරිමින්ටත් බිම හොද නැ ... එහෙම නීතියක් තියනවා කියල ලංකාවේ උන් දන්නෙත් නැ බොන්න ගන්න ගිය ගෑනුන්ට ලංකාවේ නඩු දාල හිරේ දාල නැ ..එක නිසා මේ නිතිය නැති කරා කියල ලංකාවේ බොන ගෑනු අමුතුවෙන් වැඩි වෙයි කියල හිතන්න එපා ...නිතිය අරක්කු වලට දැම්මත් මොකට දැම්මත් කමක් නැ එ නීතිය වැරදි නිසයි අයින් කරන්න ඕනි
    වැරැද්ද ගැනු බොන එක විතරක් නෙවෙයි පිරිමිත් බොන එක වැරදියි ශරීර සෞක්ක්යට අහිතකර නිසා . එක්කෝ දෙගොල්ලොන්ටම තහනම් වෙන්න ඕනි නැත්තම් දෙගොල්ලොන්ටම තහනම් නැති වෙන්න ඕනි ..
    ගෑනු කියන්නේ අමුතු සත්තු ජාතියක් කියල හම්බ ටයිප් පරිනාමයට ලක් වෙලා නැති වානරයෝ හිතාගෙන ඉන්නවා වෙන්න ඇති එත් මිනිස්සු ගෑනු කියන්නේ එකම සත්ව වර්ගයාගේ වෙනත් ලිංග බේදයක් කියල ඉස්කෝලේ විද්‍යාවට උගන්නවා ..ඔයාට කොහොමද උගන්නව්වේ ?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබේ තාත්තා බොනවා කියලා උබේ අම්මත් බොන්න ගත්තනම් උබ අද මෙතන නැහැ බන්.:lol:

    තරහ වෙන්න එපා බං මෙහෙම කිව්වට.......උඹලගේ නම් කොහොමද දන්නේ නෑ ඒත් අපේ නම් අම්මලා බොන්නේ නැත්තේ නීතියෙන් තහනම් නිසා නෙවෙයි. :)
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මෙහෙම නීතියක් තිබිල තියනවය කියල ලංකාවේ උන් දන්නේ මේ සිද්දිය උඩට ආවට පස්සේ .එහෙම නැතුව මේක තහනම් නිසා ගැනු බොන්නේ නැතුව ඉදල තියන්නේ වගේ හිතෙනවනම් හරි තහනම ඉවත් කරපු ගමන් එක පාරම ගැනු බාර් වල පිරිලා ගැනු බොන එක වැඩිවෙයි කියල හිතෙනවනම් හරි එක මෝඩ අදහසක් .. ලිංග බේදය මත වෙනස් හම්බ ටයිප් ගල්යුගේ නීති නීති ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙ එක විහිළුවක් .ලිංගය වෙනස් උනු පලියට නිතිය වෙනස් විය යුතු නැහැ . මෙතන තියන පොයින්ට් එක ඒක .එහෙම නැතුව ගැනු එකපාර බොන්න පුරුදු වෙන හුත්තක් මෙතන නැහැ ඉස්සර බීපු ගැනී බිව්වේත් බාර් වල අරක්කු තමයි ..

    bump
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෝඩයිනේ බොසා ඔයා . ...ගෑනුන්ට බිම හොද නැ වගේම පිරිමින්ටත් බිම හොද නැ ... එහෙම නීතියක් තියනවා කියල ලංකාවේ උන් දන්නෙත් නැ බොන්න ගන්න ගිය ගෑනුන්ට ලංකාවේ නඩු දාල හිරේ දාල නැ ..එක නිසා මේ නිතිය නැති කරා කියල ලංකාවේ බොන ගෑනු අමුතුවෙන් වැඩි වෙයි කියල හිතන්න එපා ...නිතිය අරක්කු වලට දැම්මත් මොකට දැම්මත් කමක් නැ එ නීතිය වැරදි නිසයි අයින් කරන්න ඕනි
    වැරැද්ද ගැනු බොන එක විතරක් නෙවෙයි පිරිමිත් බොන එක වැරදියි ශරීර සෞක්ක්යට අහිතකර නිසා . එක්කෝ දෙගොල්ලොන්ටම තහනම් වෙන්න ඕනි නැත්තම් දෙගොල්ලොන්ටම තහනම් නැති වෙන්න ඕනි ..
    ගෑනු කියන්නේ අමුතු සත්තු ජාතියක් කියල හම්බ ටයිප් පරිනාමයට ලක් වෙලා නැති වානරයෝ හිතාගෙන ඉන්නවා වෙන්න ඇති එත් මිනිස්සු ගෑනු කියන්නේ එකම සත්ව වර්ගයාගේ වෙනත් ලිංග බේදයක් කියල ඉස්කෝලේ විද්‍යාවට උගන්නවා ..ඔයාට කොහොමද උගන්නව්වේ ?

    දැන් ඔය නීතිය ගේන්න ඉස්සෙල්ලත් ගෑණු බිව්වනම් මොකෝ ඔය නීතිය ඕන කිය කිය අඩන්නේ?දැනුත් බොන එකා බොයි නැති එකා නිකන් ඉදියිනේ.:rolleyes::rolleyes::rolleyes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Aththa kathawa. MAma nobona ekek.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් ඔය නීතිය ගේන්න ඉස්සෙල්ලත් ගෑණු බිව්වනම් මොකෝ ඔය නීතිය ඕන කිය කිය අඩන්නේ?දැනුත් බොන එකා බොයි නැති එකා නිකන් ඉදියිනේ.:rolleyes::rolleyes::rolleyes:

    මෙහෙමයි ඔය නීතියේ සැකැස්ම වැරද්දක් දැක්ක නිසා අයින් කරන්න ඇති .එහෙම නැතුව මහා ලොකු අවශ්‍යතාවයක්නම් නෙවෙයි ..එක මාර සින් එකක් කරගෙන ලෝකේ පුර විහිළුවක් වෙන්නේ ඉතින් අපේ හිටං ග්රමසේවක තුමනේ ඉතින් .. බ්‍රා මයිලෝ මේ කෙස් ඔක්කොම ගත්තම රටටම ආඩම්බරයක් බ්‍රෝ එයා ..ලෝකේ පූරා නිවුස් යනවා මේක ගැන ...සවුදියේ බොන්න ලීගල් කරන්න ගනුන්ට වාහන පදින්න අයිතිය දෙන්න යනකොට මෙහෙ එකා සවුදිය වෙන්න යනවා රිෂාඩ් බදුරුදින්ද මන්ද පත්තරේ දුන්නේ
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    PLEASE....

    WOW...some points i cant agree because our society is so much better off living on values passed down from generation to generation.

    For home is where the home-maker is at, and that a woman is capable better than man. Now in these millennium years, things have changed woman and man share responsibilities and keep the fire burning and money keeps rolling into the house. Now you take your aunts, daughters, wives, girlfriends for an occasional or celebratory drink. So its ALRIGHT, but that is a METROPOLIS culture.

    But has the POOR VILLAGE changed, no not really....When I get fed up with the CITY life... I go out into the POOR VILLAGE to cool off :cool::cool::cool:. I dont want to go out with a woman from the village to have a evening or late night or whatever the drink is cos this not the same RICH village u find in the UK.

    All women and men should have equal status of well-being.

    TODAY people here have not highlighted the situation in UK. There are serious complications on women health, and other social problems in UK communities and other world communities.

    VILLAGE, Its home away from home. I would regard VILLAGE as the maternal realm to seek peace and sanctuary, just like u come from work or school and go to the kitchen and grab something from the fridge, sit down, watch your mom prepare lunch or dinner while you tell her how your day was.

    And if the woman is not in the house, whats the MAN going to do, crash at a friends place, stay at a hotel or motel, or got to a bar, casino, strip club and wake up at that place in the morning looking so stupid. Every dog needs a bone :nerd: So which Bone looks good to you, the one with sanity or vanity ???.

    So ppl here need to understand not everyone lives happy life and we should not be all that ignorant about other peoples lives (THATS DHARMA). So lets give the poor women in our country to be first educated and enlightened, and we vote the next government and the next, next and the next government till we get it RIGHT.

    I take the celebratory drink, the sad drink, the happy drink, the freak drink, successful drink and the stupid drink with the girls. Every time I take it I know that all is not right in my village, my country, my family at all times.

    So shall we say CHEERS to that and vote NO.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලිංග බේදය මත වෙනස් හම්බ ටයිප් ගල්යුගේ නීති නීති ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙ එක විහිළුවක් .ලිංගය වෙනස් උනු පලියට නිතිය වෙනස් විය යුතු නැහැ . මෙතන තියන පොයින්ට් එක ඒක .එහෙම නැතුව ගැනු එකපාර බොන්න පුරුදු වෙන හුත්තක් මෙතන නැහැ ඉස්සර බීපු ගැනී බිව්වේත් බාර් වල අරක්කු තමයි ..

    :yes::yes::yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    තරහ වෙන්න එපා බං මෙහෙම කිව්වට.......උඹලගේ නම් කොහොමද දන්නේ නෑ ඒත් අපේ නම් අම්මලා බොන්නේ නැත්තේ නීතියෙන් තහනම් නිසා නෙවෙයි. :)

    Math kiyanna giye okamai