Youtube එකෙ වටිනාකමක් තියෙන (අධ්‍යාපනික වශයෙන්) මොනවාද ?
උඹලා බලන එව්වා මෙකෙ පොස්ට් කරපන්
චැනල් එකෙ නමයි , එකෙ වීඩියො එකක ලින්කුවයි
මෙන්න මගෙ ලිස්ට් එක .
1.vox
1.TedEd
3.RealLifeLore
4.PragerU
5. Now This World
6.CrashCourse
7.VICE
ප.ලි : ඇයි ලංකාවෙ මෙ කොලිටියට චැනල්ස් නැත්තෙ ?

Last edited: