මචන්ලා ,අපේ final project එකේ මගේ part එකේ තියනවා පොතක details අදුරගන්න හදන්න .. ඒ කියන්නේ මට පොතක් scan කරලා Image Processing වලින් segmentationයි OCR කරලයි data ටික එනවා.. මට තියෙන්නේ ඒ එන data ටිකෙන් මේක තමා පොතේ නම , කතෘ , published date එක එහෙම details අදුරගන්න .. ඒ process එකට කියන නම මොකක්ද ? Word Sense Disambiguation ද ඒකට කියන්නේ? Research papers හොයාගන්න හින්ද එකේ නම ඕනේ ..පොඩ්ඩක් උදව්වක් දියන් ..ඌනේ දන්නේ නැත්තන් bump එකක් දාගෙන යමන්