Gym eke inne time eka wadida?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    machan mama gym yanawa dan tika kaleka indan. mama karane full bodye plan ekak. eka mata karala iwara karanne 2.5 hours withara yanawa.

    mama internet eke dakka payakata wada inna eka honda naa kiyala.

    aththada meka?

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    pissuda bun matat cardio karnama paya bagekata wada yanawa
    bodu workout eka karannat payak ekaha marak yanawa

    ekene ban. dodak than wala thiyenne cortisol horman eka awilla muscle loss wenawa kiyala. :sorry:

    but matath payakata meha iwara karanna thiyea hithannawath baa. :baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    pissuda bun matat cardio karnama paya bagekata wada yanawa
    bodu workout eka karannat payak ekaha marak yanawa

    Mama gym ekakata giyaa giya awurudhdhe mula. Instructor dunna dawasata paya 2.5 ka workout ekak hamadama karanna. maasa dekai kare. maasa 2k ande hitiya nagita ganna baruwa.

    hospital giyama Dr. ahuwe mona buruwada echchara karanna kiwwe kiyala. Dr kiwwe dawasata 40 min karanna thibbe kiyala.

    ubage kamaththak. okai mata une. :no::no::no:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    Mama gym ekakata giyaa giya awurudhdhe mula. Instructor dunna dawasata paya 2.5 ka workout ekak hamadama karanna. maasa dekai kare. maasa 2k ande hitiya nagita ganna baruwa.

    hospital giyama Dr. ahuwe mona buruwada echchara karanna kiwwe kiyala. Dr kiwwe dawasata 40 min karanna thibbe kiyala.

    ubage kamaththak. okai mata une. :no::no::no:

    daily 2.5hours nam awl kohomath :rofl:

    mama daily karanna. mama karanne every other day machan 3 daysper week :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    ekene ban. dodak than wala thiyenne cortisol horman eka awilla muscle loss wenawa kiyala. :sorry:

    but matath payakata meha iwara karanna thiyea hithannawath baa. :baffled:

    එහෙම අඩු වෙනවනං අපි මෙලහකට කෝටු වගේ වෙන්න ඕන බන් :P:P
    PS...
    දාන එකක් පොඩියට දාපන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    Mama gym ekakata giyaa giya awurudhdhe mula. Instructor dunna dawasata paya 2.5 ka workout ekak hamadama karanna. maasa dekai kare. maasa 2k ande hitiya nagita ganna baruwa.

    hospital giyama Dr. ahuwe mona buruwada echchara karanna kiwwe kiyala. Dr kiwwe dawasata 40 min karanna thibbe kiyala.

    ubage kamaththak. okai mata une. :no::no::no:

    api nam hamadama karane na bun dawas dekak karanwa rest karanwa
    mamat dan gihin masa 2 agata amaruwak nam na body eke penna wenasak nam thiyenawa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    ඕක ඩිපෙන්ඩ් වෙනවා බං උඹ කරන වර්ක්අවුට් එකත් එක්ක. ශ්‍රෙඩින් කරන එකෙක්ට නම් සෙනික ගැසුවැකි. මොකද හයි ස්පීඩ් තමා රෙප්ස් ගසන්නේ. අනික සෙට් දෙකක් අතර ඉන්ටර්වල් එක තප්පර 30ක් වගේ. බල්ක් කරන කෙනෙක්ට ඊට වඩා සෑහෙන්න කාලයක් යනවා. බර වැඩි, ගහන්න ඕනේ හෙමින් රෙප්ස්. ඉතින් කොහොමත් කල් යනව. මටත් පැය 1.5-2 වගේ යනවා. හෙමින් කරද්දි නම් පැය 2 අනිවා යනවා. හැබැයි ඉතින් මුල් දවස් වල නම් ඇඟ හුරු නැති නිසා වැඩිපුර කරන්න හොඳ නෑ. අමාරු වේගෙන එනවා නම් නවත්තන්න ඕනේ. සතිය 2 යද්දි නිකන්ම ඇඟ හුරු වෙනවා. ඕක ඉතින් තමන්ගේ අවශ්‍යයතාවට අනුව හදා ගන්න. ෆිට්නස් හදා ගන්න ඕනේ කෙනෙක් නම් එයා ඉතින් පැයකට වගේ බලලා ශෙඩුල් එකක් හදා ගන්න එක තමා හොඳ. ඇඟ හදන කෙනෙක් නම් ඉතින් ඊට වවා කැප කිරීමක් කරන්න ඕනේ. :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    api nam hamadama karane na bun dawas dekak karanwa rest karanwa
    mamat dan gihin masa 2 agata amaruwak nam na body eke penna wenasak nam thiyenawa

    ඕක බෙදාගන්න ඕනේ බං. මුලින්ම යකා වගේ කෙලියොත් ෆක් වෙනවා ලෙසටම :rofl::rofl: බේසික් එක මාසයක් වගේ ගසන්න ඕනේ දවසක් ඇර දවසක් ඇඟ හුරු වෙනකන්. ඊට පස්සේ ඉතින් දවස් දෙකයි, ඊලඟ දවසේ රෙස්ට් එක. හැමදාම කරොත් ඉතින් තේරුමක් නෑ. මොකද රෙස්ට් එකක් නැතිව ඔය මොක කරත් වැඩක් නෑ. ඊට හොඳා ගෙදෙට්ට වෙලා දුවලා කරලා ඉන්න එක :yes::yes: