මෙම විට්ස් 2015 අන් රෙගිස්ටෙරෙඩ් වාහනය ගැන ඔබහේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමු. 1000සී සී සහ 1300 සීසී අතර වෙනස සහ දැනට 2015 හෝ ඊට අලුත් මොඩෙල් එකක් පාවිච්චි කරන අයගෙන් අදහස් ඉදිරිපත්න්කරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි.
1.0 eka 35kata ganna puluwan 1.3 eka mama hithanne 50kwath wei tax wedi unu nisa. E hinda hamoma dan gennanne 1.0.
මචන් ඒක පොඩ්ඩක් අසොබන්යි වගේ නෙහ්

1.0 eka 35kata ganna puluwan 1.3 eka mama hithanne 50kwath wei tax wedi unu nisa. E hinda hamoma dan gennanne 1.0.





300CC = 15LAK
Lol japana dannawa nam waha kanawa aniwa![]()
බම්ප් මචෝ.. මේක හරියටම දැනගන්න ඔනි. මට පොරක් කිව්වා 2015 එක සෙකන්ඩ් මාර්කට් නැහැ ගන්නෙපා ගන්නවානම් 2017 එකවත් ගනින් කියල. 2017 එක over 40ලක්ෂ් නෙහ් . 1000cc එකකට ලක්ෂ 40න එහා දෙන එක නිකන් මෝඩ කමක් වගේ දැනෙනවා බන් අනේ මන්ද ටහිකෙන වාහන මාර්කට් එකක් තියෙන්නේ ගන්න එකක් නැහැ අතේ තියන ගානට පරණ එකක් ඇරෙන්න
රේප් ++
ps . අනික බන් මේකේ (KSP130) ලක්ෂ 35 - 40 ගානක් දීලත් මචන් අඩුම තරමේ climate control නැහැ නේ බන් එකත් මැනුවල් නේද

machn vitz 2015 eke ehem athula hodaida bn?
honda fit eke wage sira gathiyata na neda meke? plastic gathiya wadi wageda mnda nkn
KIA picanto 2017 ekak ganin 33i dan brand new. man dan na uba japan ma witharada balanne kiyala. eth hatchback anith ewa ekka balapuwahama features athin maru comfortable vehicle ekak. wena ratawal walath picanto ekata hoda place ekak thiyanawa.
ehema naththan fit ekak thama ban