Vitz 2015

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    මෙම විට්ස් 2015 අන් රෙගිස්ටෙරෙඩ් වාහනය ගැන ඔබහේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමු. 1000සී සී සහ 1300 සීසී අතර වෙනස සහ දැනට 2015 හෝ ඊට අලුත් මොඩෙල් එකක් පාවිච්චි කරන අයගෙන් අදහස් ඉදිරිපත්න්කරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි.

    toyota-vitz-1-0-f-2015-16340741.jpeg
     
    • Like
    Reactions: wccryanrox

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    1.3 eka patta ganan worth ne e gaanata.... 1000cc ek eth pikup loku aulak ne mata nm...
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    බම්ප් මචෝ.. මේක හරියටම දැනගන්න ඔනි. මට පොරක් කිව්වා 2015 එක සෙකන්ඩ් මාර්කට් නැහැ ගන්නෙපා ගන්නවානම් 2017 එකවත් ගනින් කියල. 2017 එක over 40ලක්‍ෂ් නෙහ් . 1000cc එකකට ලක්ෂ 40න එහා දෙන එක නිකන් මෝඩ කමක් වගේ දැනෙනවා බන් අනේ මන්ද ටහිකෙන වාහන මාර්කට් එකක් තියෙන්නේ ගන්න එකක් නැහැ අතේ තියන ගානට පරණ එකක් ඇරෙන්න :sorry::sorry::sorry:

    රේප් ++

    ps . අනික බන් මේකේ (KSP130) ලක්ෂ 35 - 40 ගානක් දීලත් මචන් අඩුම තරමේ climate control නැහැ නේ බන් එකත් මැනුවල් නේද
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    බම්ප් මචෝ.. මේක හරියටම දැනගන්න ඔනි. මට පොරක් කිව්වා 2015 එක සෙකන්ඩ් මාර්කට් නැහැ ගන්නෙපා ගන්නවානම් 2017 එකවත් ගනින් කියල. 2017 එක over 40ලක්‍ෂ් නෙහ් . 1000cc එකකට ලක්ෂ 40න එහා දෙන එක නිකන් මෝඩ කමක් වගේ දැනෙනවා බන් අනේ මන්ද ටහිකෙන වාහන මාර්කට් එකක් තියෙන්නේ ගන්න එකක් නැහැ අතේ තියන ගානට පරණ එකක් ඇරෙන්න :sorry::sorry::sorry:

    රේප් ++

    ps . අනික බන් මේකේ (KSP130) ලක්ෂ 35 - 40 ගානක් දීලත් මචන් අඩුම තරමේ climate control නැහැ නේ බන් එකත් මැනුවල් නේද

    Sira ban 35 hoyaagathtath wahanayak ne hanna ithin aurudhu 10k
    Parana yakada gannawata wada meka hodai. Eth push start, climate c ekka gannawanam 38 wath wei. Nattan hodama option eka BALENO eka:sorry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,005
    5,168
    113
    KIA picanto 2017 ekak ganin 33i dan brand new. man dan na uba japan ma witharada balanne kiyala. eth hatchback anith ewa ekka balapuwahama features athin maru comfortable vehicle ekak. wena ratawal walath picanto ekata hoda place ekak thiyanawa.

    ehema naththan fit ekak thama ban

    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    50k denawanam swift aka hodai....hadisiyak nethnam podda kalayak hitapanko samahara wita adu wei moko 7 million wenakan sedan ekak nee ganna...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    KIA picanto 2017 ekak ganin 33i dan brand new. man dan na uba japan ma witharada balanne kiyala. eth hatchback anith ewa ekka balapuwahama features athin maru comfortable vehicle ekak. wena ratawal walath picanto ekata hoda place ekak thiyanawa.

    ehema naththan fit ekak thama ban

    Apo epa machan. Kia wala
    Parts ganan anika durability eka
    Case.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕකේ ඉතින් ඔය ගානට ලොකු ඔප්ශන් බලාපොරොත්තු වෙන්න අමාරුයි..පෙට්‍රල් කාර් එකක් නිසා අවුරුදු ගානක් රෙපෙයාර් නැතුව දුවන්න පුලුවන් ..එච්චරයි .ඕක හොදට කදු එහෙම අදිනවා.කිසිම අවුලක් නැ.මටත් තියන එකම අවුල climate control එහෙම නැති එක තමයි..