නොදකින් අර කුස්සියෙ හැටි බලපන්කෝ. කක්කුස්සිය වගේ. අපි හඳ පෙන්නුවාම බලන්නෙ ඇඟිල්ල දිහා මල්ලී.![]()
ඇත්ත කියපන් උබ ඉන්නෙ බොඩිමකද උබෙම ගෙදරද? කුස්සිය ටයිල් කරලා දිපන් ගේම් ගහන්න කලින්. අනික මයික්‍රොවේව් එක ගැලපෙන්නේ නැ කුස්සියට ටයිල් සවුත්තු නිසා. එක ගිහින් සාලෙන් තියපන් අගෞරව කරන්නෙ නැතිව.උබේ ඇද නම් කුස්සියෙ තිබ්බ එකට සතුටුයි. නැත්තම් උබට කරන අගෞරවයක් එක වෙන තැනකට දැම්මනම්.
ගෙදර උන් උබට නිසි තැන දීල තියනව මොනවා උනත්,

Moda sinhalu pc ekak demmama kussiyak gena balanawa.gewal ara wena jivithyak ne.gedara badan merila yanawa
මේකේ ඉන්නවා චීත්ත ඩයල් දෙතුන් දෙනෙක්.E kussiya neme parana badu danna hadapu pantry wage kallak

Gaming Computers වලට විදුලිය සැහෙන්න නාස්ති වෙනවා බන්

මට තියෙන්නෙ 2GB Ram එකක්
උඹල කට්ටිය සල්ලි එකතු කරල මට කොම්පීතරයක් අරන් දියල්ලකො...
