සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම...
ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...
මිහිදන්වු ප්‍රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද...
menna mee wage Sinduwak thibba
Story eke wenne Emathi kenekui Eyage Nangi wena kenekui athara Seen ekak yana Film ekak Meke name eka mokakda
nangige hasbanda joabe wikramada koheda
Awasane E nangi chande Illanawada Koheda Oya wage seen ekak thbba Sinhala film ekak Danna kenek kiyanna Puluwanda mokakda Kiyala
ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය english film බලපු අය ඉන්නවද ? මන් බලපු ෆිල්ම් වගයක් තියෙනවා එවල නම් මතක නැ.පුළුවන් නම් නම හොයල දෙන්න මන් ෆිල්ම් වල මතක තියෙන සිද්දි කියන්නම්.
පලවෙනි එක horror ටයිප් එකේ එකක් පවුලක් නිවාඩුවක් ගත කරන්න අමුතු පැත්තකට යනවා. ඒ පැත්තට ගිය උන්ට අයේ එන්න බැ.කඩන් වැටිච්ච ප්ලේන් එකක් තියෙනවා.අත ඇරලා දාපු car yard එකක් තියෙනවා. උන්ව තව ඇත ඇරලා දාපු පතලකට වැටෙනවා මතක විදිහට.අන්තිමට උනුත් ඒ පැත්තේ මිනිස්සු එක්ක ජිවත් වෙනවා.
දෙවෙනි එක මියන්ගේ කතාවක් උන්ව පුල් එකකට දාලා මරලා දානවා අන්තිමට
තුන්වෙනි එක පොඩි ළමයෙක් ගේ කතාවක්. උයි උගේ සියද කොහෙද සමනල්ලු එකතු කරන්න යනවා.කොල්ලව වලකට වැටෙනවා![]()
eka gahapu ponnaya DVD gahanne nahallu.eka u masuran kiyala hithagena nidanayak vidiyata valadalada dannaඇට්ටරයා;22771629 said:ආලෝකෝ උදපාදී එන්නෙම නෑලු ද?
