නැකත් බලලා නමක් තියන්න හිතුව අකුරු ටික මේක
ට,ඩ,
අ
ප,බ,දු,
තැන්ක්ස් හොදේ
දෙදරු පියෙක් අහ්හ්
me site eke balaham umbata set wena nam tinawada kiyala
අමයුරු - ඉතා මියුරු වූ
අනුරාග - විශේෂ නුවණින් නිරූපනය
අනුද - විශේෂ දහම් නුවනින්
අගිත - අග්‍ර වූ
අමිදු - විශේෂ වු මිහිරෙන් බැබලෙන
අනුසර - විශේෂ වු සරු බව ඇති
ආශිංස - අශිර්වාද ලබන්නා
ඇත්සර - ඇතකුගේ මෙන් ගමන් ඇත්තා
අක්නුල - දක්ෂ නුවණැති ආකර්ශනීය
අමසර - අමෘතය වැනි සරුසාර
අරුනෝද්‍ය - අරුණ උදාව
අනේක - විවිධ වු
ආයෝජ - මුදල් හා සම්පත් යොදවන්නා
ආයුතේජ - ආයුෂ හා තේජස ලබන්නා
අභිචිත - sඅභිමානවත් සිතින් යුත්
අභියෝග් - අභියෝගයක් බදු වූ තැනැත්තා
අභිසර - අභිමානයෙන් ගමන් කරන්නා
අපූජිත් - අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා
අභිදුල් - අරුණෝදයේ බැබලෙන්නා
අබිමුඛ - පෙරමුනෙ සිටින්නා
අකල්ක - නිර්යුෂ
අයේශ් - වාසනාවන්ත නායකයා
අක්සද - ඉහල රුචිකත්වයක් ඇති තැනැත්තා
අනුසහස් - විශ්වයට පමණක් දෙවනිවූ තැනැත්තා
ආදිත්‍ය - තම අණසක පතුරුවන තැනැත්තා
අඳුන් - දෙනෙතට ප්‍රිය උපදවන තැනැත්තා
අභිසෙස් - අභිසේක ලබන තැනැත්තා
අදිත - ජය ඇත්තා වූ
අදීෂ - දීර්ඝායුෂ ලබන්නා
අභීත - කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා
අමන්ද - බොහෝ සන්සිදුනු සිතක් ඇත්තා වු
අනිල - අන් කිසිවෙකුට නොනැමෙන්නා වු තැනැත්තා
අනූපම - උපමා කල නොහැකිට්හ් තැනැත්තා
අනුහස් - පල පරාක්‍රමයෙන් යුක්තවූ තැනැත්තා
අරුණලු - උදෑසනක්මෙන් සුන්දර තැනැත්තා
අනුපුර - විශේෂ නුවණ පුරව පුද්ගලයා
අනුවින්ද - බොහෝ දේ ලබා ගන්නා වු තැනැත්තා
අමාකර - මහ සයුර සේ
අලෝකිත - දුර දකින්නා
අරුන් - අර්ථවත් අයුරින් කටුයුතු කරන තැනැත්තා
අභිමාත්ය - අභිමානවත් ලෙස ලෝකයා පිලිගන්නා වු කෙනා
ආඛන්ච - දෙව්ලොවට අදිපති සක්දෙවි
ආයෝග - නැවත නැවත යොදවන තැනැත්තා
අනිදු - රජුට නොදෙවෙනි තැනැත්තා
ආමන්ද - අමෘතය
ආයෝධ්‍යා - ඉන්දියාවේ සුප්‍රකට නගරයක
ආලෝකිත - සියලු අයට පෙර ඉදිරිය දකින්නා
ආරණය - වත සෙනසුනක් බදු සිතක් ඇත්තා
ආකර්ශ - අන් සැමට වඩා ආකර්ශනීය තැනැත්තා
ආලෝකන - දීප්තිමත්ව පවතින්නා
අක්ෂර - අකුරු මෙන් සදා තනික වූ
අමෝග් - සියලු අනුග්‍රායකත්වය දක්වන්නා
අපූර්ව - ඉතා අනර්ඝ තැනැත්තා
අභිත් - ඉතා එඩිතරවු තැනැත්තා
අකිල් - අභිමානවත් වූ පුද්ගලයා
අරුණ - අරුණොදය වැනි වූ පිරිසිදු තැනැත්තා
අගසස් - අග්‍රවු ඵල නෙලාගන්නා වු තැනැත්තා
අදින - දින නොවෙන
අක්ෂ - ඇස බදු වූ තැනැත්තා
අහස් - ගුවන බදු වු තැනැත්තා
අගිල් - සුවද දුම් සදහා යොදා ගන්නා ශාකයකි
අමෝධ්‍ය - බොහෝ ඒ සතුටින් සිටින තැනැත්තා
අග්‍රසර - අන් සැමට කලින් පෙරමුණ ගත්තා වු තැනැත්තා
අමකර - ඉතා මිහිරි වූ
අනූභ - ආනුභාවයෙන් යුක්ත වු පුද්ගලයා
ඇලුම් - බොහෝ සේ ප්‍රිය මනාප පුද්ගලයා
ආත්ම - තම ආත්මිය හැගීම් වලට අනුව ජීවත්වන්නා
ආයන්ත - අයිතිය පිලිබදව පවසන්නා
ආවර්ජන - නැවත නැවත සිදුවන දේ ආවර්ජනය කරන්නා
ආශිර්වාද - ආශිර්වාද ලබමින් දිවිගෙවන්නා
ආමිස - කෙලෙහිගුණ දන්නා තැනැත්තා
අමාන් - සාමයට කැමති තැනැත්තා
අදෝෂ - අන් අය පිනවීමට හැකි තැනැත්තා
ආදර්ශි - සිහියෙන් අදර්ශයට ගතයුතු තැනැත්ති
ආශිංසනා - ආසිරි පතන්නි
අනුපඡා - විශේෂ නුවණින් යුත්
අමායා - යහපත මිහිර
ආකාශා - අහස් වියන
අමාෂා - විශේෂ මවන්නිය
අනුසරී - විශේෂ සරුසාර ඇත්තී
අමුතු - අන් අයට වඩා වෙනස් වූ/ විශේෂ වූ මුතු
අනුත්මි - විශේෂ මිහිරි අත
අරුමන්දි - අර්ථවත් ලෙස මනස ජයගත්
ආයෝසදී - සිත යොදවන්නී
ආංඡනා - අදුන් තැවරු
අරුණෝදනා - අරුණෝදයේ (උදෑසන) නායිකාව
අපූර්වා - අපූර්ව තැනැත්ති
අරුත්මා - අර්ථවත් ආත්මයක් ඇත්ති
අමාසි - අමා සිසිලස ලබා දෙන්නි
අරුලි - අරුණෝදයේ එළිය
අපුනිකා - අපූරූ තැනැත්තියන්ගේ නිකාය
ආලෝකා - ආලෝකය විහිදුවන්නිය
අයත්මා - මවගේ අය අත
අයත්මි - මිහිරි අය අත
අප්සාරී - දෙවඟනක් බදු තැනැත්තිය
ආදර්ශා - අන් අයටඅඅ දර්ශය ලබා දෙන්නා වූ
අධ්යාත්මිකා - හදවතින්ම ආධ්‍යාත්මයෙන් කටයුතු කරන්නිය
ඇසිදිසි - ඇසෙන සහ දකින තැනැත්තිය
ඇමදි - සියල්ල අමදින්නි
ආර්ය්යා - උතුම් ස්ත්‍රිය
අනුලිකා - ඉතා පියකරු පින්තුරයක් බදු වූ තැනැත්තිය
අශ්චිනි - අහස්තලයේ තාරකාවක් සේ දිලෙන්නා වූ
අනන්ත්යා - කෙලෙවරක් නොවු අනන්තය
අමිරිති - මකරන්දය සදහා වූ නමකි
අපූර්වා - අපූර්ව වූ තැනැත්තිය
අනුත්යා - මුදු මොලොක් කරුණික කාන්තාව
අගස්ති - අගස්ති නම් මැණික
අර්ජුනි - සෙබඩ හදුන්වන නමකි
අමිෂා - අවංක කත
අක්ෂණා - දීර්ග කාලයක් දිවි ගෙවන්න
අනූපා - තෙත් වූ බිම
අමායා - අමෘතය
අරුණදි - අලුයම මෙන් පැහැබර කාන්තාව
අමධ්යා - ජීවිතයට සතුට ලගා කරන්නිය
ආකර්ශනා - ආකර්ශනය දිනන්නිය
අප්සරානි - දිව්‍යාංගනාවක් ගේ නිකාය
අංජනා - අඳුන්
අපූතිමා - කිසිවෙකුට සමකල නොහැකි තැනැත්තිය
අමා - නිවන් මග හෙලි කරන්නි
අමෝදා - ආත්මීය සුවඳ විහිදවන්නිය
අනුසරා - සිහිපත් කරවන්නය
අභිලාෂා - බොහෝ දේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නිය
අකල්කා - නිර්දෝෂී වූ තැනැත්තිය
අමදනි - පිරිසිදු කරන්නිය සහ මව යන අරුත දේ
අභිජා - පිරිසිදු උප්පත්තියක් ඇත්තිය
අභිෂේකා - අබිසෙස් ලැබුවා වූ තැනැත්තිය
ආධ්ත්යා - ආදිපත්‍ය පතුරවන්න වූ කත
ඇන්ජලා - දේවදූතිය
ඇන්ජනා - ග්‍රික් දෙවගනකි
ආරමන්දි - මී ගසට නමකි
අෂ්ලේෂා - තරුවක් වැනි දිදුලන කත
ආරාධිතා - ආරාධනා ලබන්නී
අනන්ත්යා - ගිත නොගන්නාවූ කාරුණික කත
ආශංසා - නොළද දෙය ලබන්නට උත්සහ කරන්නිය
අනුතනි - බොහෝ ආදරණීය කාන්තාව
අපේක්ෂා - ප්‍රර්ථනය / අපේක්ෂාව
අශිමිතා - හිරු දෙවිදුගේ බිරිද හදුන්වන නම
අංගානි - කඩ වීදිය යන අරුත
අකලංක - ඉතාමත් අවංක කාන්තාව
අශිෂා - දයාබර වු සැමගේ මිතුරිය
අපූතිමා - කිසිවෙකුට සමාන නැති තැනැත්තිය
අභිමානනී - අභිමානවත් වූ කත
අමානි - මානයෙන් තොර වූ තැනැත්තිය
අනුපමා - උපමා කළ නොහැක
අරුණි - උදෑසනට අයිති
අයන්ති - ආදායම් ඇත්තිය
ප්රියම් – ප්‍රියජනක
පමිතු – පවිත්‍ර මිතුරා
පසන්දුල – ප්‍රසන්නව බැබලෙන
පිණිදු – පිණි බිදු / තුෂර
පෙමිත – ප්‍රේමයේ මිත්‍රයා
පසස්න – පැසසුම් ලබන්නා
පුන්සස් – පිරුණු / සත්‍යය
පැසසුම් – ප්‍රසාදය / ගෞරවය
ප්රියංජ – ප්‍රිය ජනක ලෙස ජනිත වූ
ප්‍රහස් – බැබලෙන සිනාව
පෙවිදු – ප්‍රේමයේ වින්දනය
පේලක – පිරිසිදු අලංකාර
පුල්මෙත් – මෙතින් පිරුණා වූ
ප්‍රබෝධ – ප්‍රබෝධමත් තැනැත්තා
ප්‍රනීත් – මිහිරි
පසන් – ප්‍රසන්න
පසිඳු – ප්‍රසිද්ධ
පද්ම – නෙලුම
පසගි – අමාත්‍ය
පමෝධ – සතුටින් සිටින්නා
පංකජ – නෙළුම් මල
පවන් – සුළඟ
පහන් – ආලෝකය
පවිත් – පිරිසිදු
පණිදු – නායකයා
ප්‍රාසාද – මාළිගය
ප්‍රියාන් – ප්‍රිය උපදවන්නා
ප්රචීර – හොඳම
ප්‍රවීන් – සෑම දේ දන්නා
ප්රබුද්ධ – අග තැන්පත්
ප්රථාප – ප්රථාපවත් තැනැත්තා
ප්රමෝධ – ප්‍රිතිය
ප්‍රමුද් – සතුටට පත් වන්නා
ප්‍රදීප්ත – බබළන
පූජිත – පූජා ලබන්නා
පුලසිති – සෳෂිවරයෙකි
පූර්ණ – පිරිපුන්
පහන්ය – පහන් සිත් ඇති තැනැත්තා
ප්රසිපික – එළිය දෙන්නා
පසන් දුල්ය – පසිඳුරන් බබලන තැනැත්තා
පුලින – නිදහස් බිම
පුන්සිසි – පිරුණු හඳ
ප්රභූපිත – මානව අලංකාර වූ
පියුම් – නෙළුම
පැතුම් – ප්‍රර්ථනාව
පූලිත – වැලිතලාව
පුලස්ති – තුන් වේදයට ගුරු
පුන්සිසි – චන්ඳ්‍රයා
පිනිදු – පිනි වැස්ස
පේනක – පිරිසිදු තර්කය
පියුෂ – අමෘතය
පාශින් – වරුණ දෙවියන්
පින්සර – පින්වන්තයා
පබද – ප්‍රබන්ද
පබෝද – ප්‍රබෝධයෙන් යුතු තැනැත්තා
පවත් – ප්‍රවෘත්තිය
පවන්ත – පැවැත්ම
පනිඳු – නාගයා
පසිඳ – විසදීමට දක්ෂ
පමුදු – පිපුණු
පාමෝජ් – ප්‍රිතිය
පාරංග – රුහුණු රට
පන්සිළු – දෙව්ලොව සංගීත වේදිකාව
පතංග – හිරු
පදුල් – මනරම්
පාලින්ද – පිච්ච වැල
පාමොක් – උතුම්
ප්‍රාර්ථන – පැතුම
ප්‍රමුදිත – ප්‍රමෝද්‍යයට පත් වූ තැනැත්තා
ප්‍රිමානි – ප්‍රිය දසුන් මවන්නිය
පහන් වි – ප්‍රසන්න වින්දනය
පහන් දි – ප්‍රසන්න නුවණැත්ති
පාමන්දි – මනස ජයගත් පදනම
පියුමලි – නෙළුම් ලිය
පියදිනි – ප්‍රිය ජනක නුවණැති
පෙහෙළි – පිරිසිදු රන් එළිය
පෙතුළි – පිරිසිදු උල්පත
පහස්නා – පවිත්‍ර උතුම් නායිකාව
පුන්සදි – පූර්ණ සඳ
පෙතාරා – පිරිසිදුව බැබලෙන්නිය
පේවින්ද – පිරිසිදු වින්දනය
ප්රසන්සි – ප්‍රසන්න තැනැත්තිය
පසස්නා – පැසසුම් ලබන්නි
පෙහන්සා – පිරිසිදු උත්ත්මාවිය
පේතක – පිරිසිදු තර්කය
පේවින්දි – ප්‍රේමය විදින්නි
පබසරා – බබළන්නිය
ප්‍රසංගිකා – ප්‍රසංග ඇත්තිය
පවනි – සුළඟ
පවිත්‍රා – පිරිසිදු
පබළු – පබළු ඇටය
පද්මි – නෙළුම
පාරමිතා – ප්‍රසිද්ධ
පබසරා – ප්‍රභාශ්වර
පළිඟු – මාණික්‍යය
පබෝධි – ප්‍රබෝධමත්
පබෝධනි – සතුටින් සිටින්නිය
පර්මිතා – ජනප්‍රිය කාන්තාව
පරිනා – නායිකාව
පබදා – පබදන්නි
පාරමිතා – පෙරුම් පුරන්නිය
පමුදි – කාන්තාව
ප්‍රදීපිකා – එළිය පතුරවන්නි
ප්රියම්බි – ප්‍රිය උපදවන තැනැත්තිය
ප්‍රශාන්ති – සාමය පතන්නි
ප්‍රියදර්ශි – ප්‍රසන්න වූ දර්ශනය
ප්‍රසාදා – පැහැදි සිටින්නි
ප්‍රියන්තා – උත්සහවන්තිය
ප්‍රතාපි – ප්රතාපවත් කාන්තාව
පියුමාලි – නෙළුම් මල
පූර්ණා – සම්පූර්ණ තැනැත්තිය
පූර්ණිමා – පුර පසලොස්වක
පූර්ණිමා – පුර හඳ
පූජා – පිදීම
පිණිපා – වැදීම
පියමාලි – ප්‍රියමාලා ඇත්තිය
පිනිපා – නමදින්නිය
පියුමි – නෙලුම
පූජානි – පූජා ලද්දි
පුන්සරා – ප්‍රිතිය
පුණ්‍යා– පින්වත් තැනැත්තිය
ප්‍රභාස්වරී – ආලෝකමත් තැනැත්තිය
ප්‍රමදා – කාන්තාව
ප්‍රවීනා – ප්‍රවීන වූ කත
පිළිමිණි – පළිගුව
පුලා – පිපුණු
ප්‍රභා – දීප්තිමත්
පිනිදි – පිනිදිය
ප්‍රමෝධ්‍යා – ප්රබෝධයට පත් වූ කාන්තාව
ප්රභානි – ප්රිතිමත් තැනැත්තිය
ප්‍රදීපනී – පහනක් මෙන් මග පෙන්වන්නිය
ප්‍රණිතා – ප්‍රනීත වූ කත
ප්‍රණිධි – ප්‍රාර්ථනය
පාරමි – ප්‍රාර්ථනා
පමෝධා – ප්‍රිතියෙන් සිටින්නිය
පාරිනිතා – සියලු දෙය
පබෝධනි – සතුටින් පිරි තැනැත්තා
පහස්නා – මුවහත්
පාර්ණිකා – කුඩා කොළය
පණිතා – මිහිරි වූ
ප්‍රදීප්ති – එළිය දෙන්නිය
ප්රමෝදිතා – සතුට ඇත්තිය
පුබුදුනි – ප්‍රබෝධ ඇත්තිය
බෝසති – අවබෝධයෙන් පිරුණ සිත
බුද්දිල – දක්ෂ බුද්ධිමත් තැනැත්තා
බොජිත – බොහෝ ජය ඇති
බාසුක – කාරුණික සුවය විදින වීරයා
බවිඳු – භවයේදී බබලන්නා
බිනුෂ – උතුම් නුවණක්කාරයා
බානුජ – භාග්‍යයෙන් නුවණින් යුතුව උපත ලද
බීසස් – උතුම් සත්‍ය
බිහස් – උතුම් වූ තැනැත්තා
බෝනිල – බොහෝ නිළතල
බීසත් – උතුම් වූ උසස්
බිම්සර – බිම්බිසාර රජු
බාසුර – වීරයා
බිඟු – මී මැස්සා
බාසුරු – හිරු
බිහන්ස – හංසයෙක් බඳු තැනැත්තා
බිසර – පදවියේ නාදය
බෝසිත – හික්මීමෙන් අගතැන්පත් තැනැත්තා
බුද්ධිත – බුද්ධිමත් තැනැත්තා
බාරුසි – මංදාකිණිය
බන්ධ – සැප ලබන්නා
බිනර – බිනර මාසය
බාසුක – භාග්යවූ සැපත ලබන්නා
බිලේෂ – නා රජු
බිහලා – විශේෂ වූ හැගීම් ඇති තැනැත්තා
බරනිදු – මෙහෙසුරු
බෙත්ම – බෙදා දෙන්නා
බෝධන – අවබෝධයෙන් සිටින්නා
බෝපත් – බෝ පත්‍රය
බෝධක – අවබෝධ කරවන්නා
බඳුරා – උතුම්
බක්මී – ගසක නමකි
බාන්ධව – නෑදෑයා
බුද්ධිව – නුවණ ඇත්තා
බරණැස් – බරණැස් නුවර
බහදුරු – සඳුන් ගස
බෝමෙත් – බොහෝ වු මෛත්‍රිය
බෝසදි – අවබෝධ කරගත් සිත
බෝමන්දි – අවබෝධයෙන් මනස ජයගත්
බිනුරි – උතුම් නුවණැත්ති
බුහුනි – බුද්ධිමත් ,ගෞරවයට බදුන් වූ නුවණක්කාරිය
බිපුලි – උතුම් /ලාලිත්යයයෙන් පූර්ණ වූ
බිනාන්ති – ගෞරවනීය උතුම් නායිකාව
බිපුල්මා – උතුම් , පිරුණු ලාලිත්‍ය මවන්නි
බිනියා – උතුම් යහපත් නායිකාව
බිහස්නා – උතුම් නායිකාව
බාසවී – භාග්‍යයේ සවිය
බිහන්සා – උතුම් නායිකාව
බිහාර – බිහාර ප්‍රාන්තය (ඉන්දියාවේ ප්‍රාන්තයක්)
බනුජා – යමුනා ගඟ
බිඟුනි – මී මැස්සිය
බිහිනි – සහෝදරිය
බිනරි – බිනර මාසය
බිහඟි – විශේෂිත හැගීම් ඇත්තිය
බරණී – ආභරණ පළදින්නා වු තැනැත්තිය
බද්රිකා – මන්දිරය
බිනූ – කතාවෙහි දක්ෂ
බිම්සරණි – භූමියේ ජීවත් වන්නිය
බවන්ති – ආදරණීය කාන්තාව
බිතුලිමන්කා – මහා ගෞරවණීය පවුරක් බඳු
බුද්ධිනි – බුද්ධිමත් වු
බදක්ෂි – ලස්සන ඇස්
බන්දනා – බැදීම්
බෝධිකා – බෝධිය යන අරුත
බෙත්මා – බෙදා හදා ගන්නිය
බිෂාකා – තරුව
බිනිතා – නිරහංකාර
බෝධනා – අවබෝධ කරගන්නිය
බිපාෂා – ඉන්දියාවේ ගඟකි
බන්සරි – බටනලාව
බසන්නි – වසන්තය
බනිතා – කාන්තාව
බිනාත්ති – උතුම් වු නායිකාව
බිමාලි – උතුම් මාලයක හිමිකාරිය
බෙවුලි – කුරුල්ලා