බබාට නමක්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    නැකත් බලලා නමක් තියන්න හිතුව අකුරු ටික මේක
    ට,ඩ,

    ප,බ,දු,

    තැන්ක්ස් හොදේ
    දෙදරු පියෙක් අහ්හ්
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    • Like
    Reactions: nishan-sujeewa

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

    කොල්ලෙක් නම්
    Code:
    අමයුරු   - ඉතා මියුරු වූ
    
    අනුරාග  - විශේෂ නුවණින් නිරූපනය
    
    අනුද   - විශේෂ දහම් නුවනින්
    
    අගිත - අග්‍ර වූ
    
    අමිදු - විශේෂ වු මිහිරෙන් බැබලෙන
    
    අනුසර - විශේෂ වු සරු බව ඇති
    
    ආශිංස - අශිර්වාද ලබන්නා
    
    ඇත්සර - ඇතකුගේ මෙන් ගමන් ඇත්තා 
    
    අක්නුල - දක්ෂ නුවණැති ආකර්ශනීය
    
    අමසර - අමෘතය වැනි සරුසාර
    
    අරුනෝද්‍ය  - අරුණ උදාව
    
    අනේක - විවිධ වු
    
    ආයෝජ  - මුදල් හා සම්පත් යොදවන්නා
    
    ආයුතේජ  - ආයුෂ හා තේජස ලබන්නා
    
    අභිචිත - sඅභිමානවත් සිතින් යුත්
    
    අභියෝග්  - අභියෝගයක් බදු වූ තැනැත්තා
    
    අභිසර - අභිමානයෙන් ගමන් කරන්නා
    
    අපූජිත්  - අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා
    
    අභිදුල්  - අරුණෝදයේ බැබලෙන්නා
    
    අබිමුඛ  - පෙරමුනෙ සිටින්නා
    
    අකල්ක - නිර්යුෂ
    
    අයේශ්  - වාසනාවන්ත නායකයා
    
    අක්සද  - ඉහල රුචිකත්වයක් ඇති තැනැත්තා
    
    අනුසහස්  -  විශ්වයට පමණක් දෙවනිවූ තැනැත්තා
    
    ආදිත්‍ය -  තම අණසක පතුරුවන තැනැත්තා
    
    අඳුන්  - දෙනෙතට ප්‍රිය  උපදවන තැනැත්තා
    
    අභිසෙස්  - අභිසේක ලබන තැනැත්තා
    
    අදිත  - ජය ඇත්තා වූ 
    
    අදීෂ  - දීර්ඝායුෂ ලබන්නා
    
    අභීත  - කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා
    
    අමන්ද - බොහෝ සන්සිදුනු සිතක් ඇත්තා වු
    
    අනිල -  අන් කිසිවෙකුට  නොනැමෙන්නා වු තැනැත්තා
    
    අනූපම  -  උපමා කල නොහැකිට්හ් තැනැත්තා
    
    අනුහස්  - පල පරාක්‍රමයෙන් යුක්තවූ තැනැත්තා
    
    අරුණලු -  උදෑසනක්මෙන් සුන්දර තැනැත්තා
    
    අනුපුර  - විශේෂ නුවණ පුරව පුද්ගලයා
    
    අනුවින්ද  - බොහෝ දේ ලබා ගන්නා වු තැනැත්තා
    
    අමාකර  - මහ සයුර සේ
    
    අලෝකිත - දුර දකින්නා
    
    අරුන් - අර්ථවත් අයුරින් කටුයුතු කරන තැනැත්තා
    
    අභිමාත්‍ය  - අභිමානවත් ලෙස ලෝකයා පිලිගන්නා වු කෙනා
    
    ආඛන්ච  -  දෙව්ලොවට අදිපති සක්දෙවි
    
    ආයෝග  - නැවත නැවත යොදවන තැනැත්තා
    
    අනිදු - රජුට නොදෙවෙනි තැනැත්තා
    
    ආමන්ද  - අමෘතය
    
    ආයෝධ්‍යා   -  ඉන්දියාවේ සුප්‍රකට නගරයක
    
    ආලෝකිත  - සියලු අයට පෙර ඉදිරිය දකින්නා
    
    ආරණය  -  වත සෙනසුනක් බදු සිතක් ඇත්තා
    
    ආකර්ශ - අන් සැමට වඩා ආකර්ශනීය තැනැත්තා
    
    ආලෝකන - දීප්තිමත්ව පවතින්නා
    
    අක්ෂර  - අකුරු මෙන් සදා තනික වූ
    
    අමෝග් - සියලු අනුග්‍රායකත්වය දක්වන්නා
    
    අපූර්ව - ඉතා අනර්ඝ තැනැත්තා
    
    අභිත්  - ඉතා එඩිතරවු තැනැත්තා
    
    අකිල් - අභිමානවත් වූ පුද්ගලයා
    
    අරුණ  - අරුණොදය වැනි වූ පිරිසිදු තැනැත්තා
    
    අගසස් - අග්‍රවු ඵල නෙලාගන්නා වු තැනැත්තා
    
    අදින - දින නොවෙන
    
    අක්ෂ  -  ඇස බදු වූ තැනැත්තා
    
    අහස්  - ගුවන බදු වු තැනැත්තා
    
    අගිල්  - සුවද දුම් සදහා යොදා ගන්නා ශාකයකි
    
    අමෝධ්‍ය  -  බොහෝ ඒ සතුටින් සිටින තැනැත්තා
    
    අග්‍රසර  - අන් සැමට කලින් පෙරමුණ ගත්තා වු තැනැත්තා
    
    අමකර  -  ඉතා මිහිරි වූ
    
    අනූභ  - ආනුභාවයෙන් යුක්ත වු පුද්ගලයා
    
    ඇලුම් - බොහෝ සේ ප්‍රිය මනාප පුද්ගලයා
    
    ආත්ම  - තම ආත්මිය හැගීම් වලට අනුව ජීවත්වන්නා
    
    ආයන්ත  - අයිතිය පිලිබදව පවසන්නා
    
    ආවර්ජන  - නැවත නැවත සිදුවන දේ ආවර්ජනය කරන්නා
    
    ආශිර්වාද - ආශිර්වාද ලබමින් දිවිගෙවන්නා
    
    ආමිස  -  කෙලෙහිගුණ දන්නා තැනැත්තා
    
    අමාන් -  සාමයට කැමති තැනැත්තා
    
    අදෝෂ - අන් අය පිනවීමට හැකි තැනැත්තා

    කෙල්ලෙක් නම්
    Code:
    ආදර්ශි              -  සිහියෙන් අදර්ශයට ගතයුතු තැනැත්ති                                        
    
    ආශිංසනා         -  ආසිරි පතන්නි
    
    අනුපඡා            -  විශේෂ නුවණින් යුත්
    
    අමායා              -  යහපත මිහිර
    
    ආකාශා            -  අහස් වියන
    
    අමාෂා              -  විශේෂ මවන්නිය
    
    අනුසරී              -  විශේෂ සරුසාර ඇත්තී
    
    අමුතු                -  අන් අයට වඩා වෙනස් වූ/ විශේෂ වූ මුතු
    
    අනුත්මි             -  විශේෂ මිහිරි අත
    
    අරුමන්දි           -  අර්ථවත් ලෙස මනස  ජයගත්
    
    ආයෝසදී          -  සිත යොදවන්නී
    
    ආංඡනා             -  අදුන් තැවරු
    
    අරුණෝදනා     -  අරුණෝදයේ (උදෑසන) නායිකාව
    
    අපූර්වා              -  අපූර්ව තැනැත්ති
    
    අරුත්මා            -  අර්ථවත් ආත්මයක් ඇත්ති
    
    අමාසි               -  අමා සිසිලස ලබා දෙන්නි
    
    අරුලි               -  අරුණෝදයේ එළිය
    
    අපුනිකා           -  අපූරූ තැනැත්තියන්ගේ නිකාය
    
    ආලෝකා         -  ආලෝකය විහිදුවන්නිය
    
    අයත්මා            -  මවගේ අය අත
    
    අයත්මි             -  මිහිරි අය අත
    
    අප්සාරී             -  දෙවඟනක් බදු තැනැත්තිය
    
    ආදර්ශා            -  අන් අයටඅඅ දර්ශය ලබා දෙන්නා වූ
    
    අධ්‍යාත්මිකා  -  හදවතින්ම ආධ්‍යාත්මයෙන් කටයුතු කරන්නිය
    
    ඇසිදිසි          -  ඇසෙන සහ දකින තැනැත්තිය
    
    ඇමදි            -  සියල්ල අමදින්නි
    
    ආර්‍ය්‍යා  - උතුම් ස්ත්‍රිය
    
    අනුලිකා       - ඉතා පියකරු පින්තුරයක් බදු වූ තැනැත්තිය
    
    අශ්චිනි         - අහස්තලයේ තාරකාවක් සේ දිලෙන්නා වූ
    
    අනන්ත්‍යා    - කෙලෙවරක් නොවු අනන්තය
    
    අමිරිති         - මකරන්දය සදහා වූ නමකි
    
    අපූර්වා        - අපූර්ව වූ තැනැත්තිය
    
    අනුත්‍යා       - මුදු මොලොක් කරුණික කාන්තාව
    
    අගස්ති        - අගස්ති නම් මැණික
    
    අර්ජුනි        - සෙබඩ හදුන්වන නමකි
    
    අමිෂා         - අවංක කත
    
    අක්ෂණා    - දීර්ග කාලයක් දිවි ගෙවන්න
    
    අනූපා        - තෙත් වූ බිම
    
    අමායා       - අමෘතය
    
    අරුණදි     - අලුයම මෙන් පැහැබර කාන්තාව
    
    අමධ්‍යා   - ජීවිතයට සතුට ලගා කරන්නිය
    
    ආකර්ශනා  - ආකර්ශනය දිනන්නිය
    
    අප්සරානි    - දිව්‍යාංගනාවක් ගේ නිකාය
    
    අංජනා       - අඳුන්
    
    අපූතිමා      -  කිසිවෙකුට සමකල නොහැකි තැනැත්තිය
    
    අමා           - නිවන් මග හෙලි කරන්නි
    
    අමෝදා     - ආත්මීය සුවඳ විහිදවන්නිය
    
    අනුසරා     - සිහිපත් කරවන්නය
    
    අභිලාෂා    - බොහෝ දේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නිය
    
    අකල්කා   - නිර්දෝෂී වූ තැනැත්තිය
    
    අමදනි  - පිරිසිදු කරන්නිය සහ මව යන අරුත දේ
    
    අභිජා   - පිරිසිදු උප්පත්තියක් ඇත්තිය
    
    අභිෂේකා  - අබිසෙස් ලැබුවා වූ තැනැත්තිය
    
    ආධ්ත්‍යා - ආදිපත්‍ය පතුරවන්න වූ කත
    
    ඇන්ජලා   - දේවදූතිය
    
    ඇන්ජනා   - ග්‍රික් දෙවගනකි
    
    ආරමන්දි  - මී ගසට නමකි
    
    අෂ්ලේෂා  - තරුවක් වැනි දිදුලන කත
    
    ආරාධිතා  - ආරාධනා ලබන්නී
    
    අනන්ත්‍යා  - ගිත නොගන්නාවූ කාරුණික කත
    
    ආශංසා   - නොළද දෙය ලබන්නට උත්සහ කරන්නිය
    
    අනුතනි  -  බොහෝ ආදරණීය කාන්තාව
    
    අපේක්ෂා  -  ප්‍රර්ථනය /  අපේක්ෂාව
    
    අශිමිතා    - හිරු දෙවිදුගේ බිරිද හදුන්වන නම
    
    අංගානි    - කඩ වීදිය යන අරුත
    
    අකලංක   - ඉතාමත් අවංක කාන්තාව
    
    අශිෂා      -  දයාබර වු සැමගේ මිතුරිය
    
    අපූතිමා   - කිසිවෙකුට සමාන නැති තැනැත්තිය
    
    අභිමානනී - අභිමානවත් වූ කත
    
    අමානි  -  මානයෙන් තොර වූ තැනැත්තිය
    
    අනුපමා  -  උපමා කළ නොහැක
    
    අරුණි   -  උදෑසනට අයිති
    
    අයන්ති   - ආදායම් ඇත්තිය
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ප පුතුට නමක්
    Code:
    ප්‍රියම් – ප්‍රියජනක
    
    පමිතු – පවිත්‍ර මිතුරා
    
    පසන්දුල – ප්‍රසන්නව බැබලෙන
    
    පිණිදු – පිණි බිදු / තුෂර
    
    පෙමිත – ප්‍රේමයේ මිත්‍රයා
    
    පසස්න – පැසසුම් ලබන්නා
    
    පුන්සස් – පිරුණු / සත්‍යය
    
    පැසසුම් – ප්‍රසාදය / ගෞරවය
    
    ප්‍රියංජ – ප්‍රිය ජනක ලෙස ජනිත වූ
    
    ප්‍රහස් – බැබලෙන සිනාව
    
    පෙවිදු – ප්‍රේමයේ වින්දනය
    
    පේලක – පිරිසිදු අලංකාර
    
    පුල්මෙත් – මෙතින් පිරුණා වූ
    
    ප්‍රබෝධ – ප්‍රබෝධමත් තැනැත්තා
    
    ප්‍රනීත් – මිහිරි
    
    පසන් – ප්‍රසන්න
    
    පසිඳු – ප්‍රසිද්ධ
    
    පද්ම – නෙලුම
    
    පසගි – අමාත්‍ය
    
    පමෝධ – සතුටින් සිටින්නා
    
    පංකජ – නෙළුම් මල
    
    පවන් – සුළඟ
    
    පහන් – ආලෝකය
    
    පවිත් – පිරිසිදු
    
    පණිදු – නායකයා
    
    ප්‍රාසාද – මාළිගය
    
    ප්‍රියාන් – ප්‍රිය උපදවන්නා
    
    ප්‍රචීර – හොඳම
    
    ප්‍රවීන් – සෑම දේ දන්නා
    
    ප්‍රබුද්ධ – අග තැන්පත්
    
    ප්‍රථාප – ප්‍රථාපවත් තැනැත්තා
    
    ප්‍රමෝධ – ප්‍රිතිය
    
    ප්‍රමුද් – සතුටට පත් වන්නා
    
    ප්‍රදීප්ත – බබළන
    
    පූජිත – පූජා ලබන්නා
    
    පුලසිති – සෳෂිවරයෙකි
    
    පූර්ණ – පිරිපුන්
    
    පහන්‍ය – පහන් සිත් ඇති තැනැත්තා
    
    ප්‍රසිපික – එළිය දෙන්නා
    
    පසන් දුල්‍ය – පසිඳුරන් බබලන තැනැත්තා
    
    පුලින – නිදහස් බිම
    
    පුන්සිසි – පිරුණු හඳ
    
    ප්‍රභූපිත – මානව අලංකාර වූ
    
    පියුම්  – නෙළුම
    
    පැතුම් – ප්‍රර්ථනාව
    
    පූලිත – වැලිතලාව
    
    පුලස්ති – තුන් වේදයට ගුරු
    
    පුන්සිසි – චන්ඳ්‍රයා
    
    පිනිදු – පිනි වැස්ස
    
    පේනක – පිරිසිදු තර්කය
    
    පියුෂ – අමෘතය
    
    පාශින් – වරුණ දෙවියන්
    
    පින්සර – පින්වන්තයා
    
    පබද – ප්‍රබන්ද
    
    පබෝද – ප්‍රබෝධයෙන් යුතු තැනැත්තා
    
    පවත් – ප්‍රවෘත්තිය
    
    පවන්ත – පැවැත්ම
    
    පනිඳු – නාගයා
    
    පසිඳ – විසදීමට දක්ෂ
    
    පමුදු – පිපුණු
    
    පාමෝජ් – ප්‍රිතිය
    
    පාරංග – රුහුණු රට
    
    පන්සිළු – දෙව්ලොව සංගීත වේදිකාව
    
    පතංග – හිරු
    
    පදුල් – මනරම්
    
    පාලින්ද – පිච්ච වැල
    
    පාමොක් – උතුම්
    
    ප්‍රාර්ථන – පැතුම
    
    ප්‍රමුදිත – ප්‍රමෝද්‍යයට පත් වූ තැනැත්තා


    ප දුවට නමක්
    Code:
    ප්‍රිමානි – ප්‍රිය  දසුන් මවන්නිය
    
    පහන් වි – ප්‍රසන්න වින්දනය
    
    පහන් දි – ප්‍රසන්න නුවණැත්ති
    
    පාමන්දි – මනස ජයගත් පදනම
    
    පියුමලි – නෙළුම් ලිය
    
    පියදිනි – ප්‍රිය ජනක නුවණැති
    
    පෙහෙළි – පිරිසිදු රන් එළිය
    
    පෙතුළි – පිරිසිදු උල්පත
    
    පහස්නා – පවිත්‍ර උතුම් නායිකාව
    
    පුන්සදි – පූර්ණ සඳ
    
    පෙතාරා – පිරිසිදුව බැබලෙන්නිය
    
    පේවින්ද – පිරිසිදු වින්දනය
    
    ප්‍රසන්සි – ප්‍රසන්න තැනැත්තිය
    
    පසස්නා – පැසසුම් ලබන්නි
    
    පෙහන්සා – පිරිසිදු උත්ත්මාවිය
    
    පේතක – පිරිසිදු තර්කය
    
    පේවින්දි – ප්‍රේමය විදින්නි
    
    පබසරා – බබළන්නිය
    
    ප්‍රසංගිකා – ප්‍රසංග ඇත්තිය
    
    පවනි – සුළඟ
    
    පවිත්‍රා   – පිරිසිදු
    
    පබළු – පබළු ඇටය
    
    පද්මි – නෙළුම
    
    පාරමිතා – ප්‍රසිද්ධ
    
    පබසරා – ප්‍රභාශ්වර
    
    පළිඟු – මාණික්‍යය
    
    පබෝධි – ප්‍රබෝධමත්
    
    පබෝධනි – සතුටින් සිටින්නිය
    
    පර්මිතා – ජනප්‍රිය කාන්තාව
    
    පරිනා – නායිකාව
    
    පබදා – පබදන්නි
    
    පාරමිතා – පෙරුම් පුරන්නිය
    
    පමුදි – කාන්තාව
    
    ප්‍රදීපිකා – එළිය පතුරවන්නි
    
    ප්‍රියම්බි – ප්‍රිය උපදවන තැනැත්තිය
    
    ප්‍රශාන්ති – සාමය පතන්නි
    
    ප්‍රියදර්ශි – ප්‍රසන්න වූ දර්ශනය
    
    ප්‍රසාදා – පැහැදි සිටින්නි
    
    ප්‍රියන්තා – උත්සහවන්තිය
    
    ප්‍රතාපි – ප්‍රතාපවත් කාන්තාව
    
    පියුමාලි – නෙළුම් මල
    
    පූර්ණා – සම්පූර්ණ තැනැත්තිය
    
    පූර්ණිමා – පුර පසලොස්වක
    
    පූර්ණිමා – පුර හඳ
    
    පූජා – පිදීම
    
    පිණිපා – වැදීම
    
    පියමාලි – ප්‍රියමාලා ඇත්තිය
    
    පිනිපා – නමදින්නිය
    
    පියුමි – නෙලුම
    
    පූජානි – පූජා ලද්දි
    
    පුන්සරා – ප්‍රිතිය
    
    පුණ්‍යා– පින්වත් තැනැත්තිය
    
    ප්‍රභාස්වරී – ආලෝකමත් තැනැත්තිය
    
    ප්‍රමදා – කාන්තාව
    
    ප්‍රවීනා – ප්‍රවීන වූ කත
    
    පිළිමිණි – පළිගුව
    
    පුලා – පිපුණු
    
    ප්‍රභා – දීප්තිමත්
    
    පිනිදි – පිනිදිය
    
    ප්‍රමෝධ්‍යා  – ප්‍රබෝධයට පත් වූ කාන්තාව
    
    ප්‍රභානි – ප්‍රිතිමත් තැනැත්තිය
    
    ප්‍රදීපනී – පහනක් මෙන් මග පෙන්වන්නිය
    
    ප්‍රණිතා – ප්‍රනීත වූ කත
    
    ප්‍රණිධි – ප්‍රාර්ථනය
    
    පාරමි – ප්‍රාර්ථනා
    
    පමෝධා – ප්‍රිතියෙන් සිටින්නිය
    
    පාරිනිතා – සියලු දෙය
    
    පබෝධනි – සතුටින් පිරි තැනැත්තා
    
    පහස්නා – මුවහත්
    
    පාර්ණිකා – කුඩා කොළය
    
    පණිතා – මිහිරි වූ
    
    ප්‍රදීප්ති – එළිය දෙන්නිය
    
    ප්‍රමෝදිතා – සතුට ඇත්තිය
    
    පුබුදුනි – ප්‍රබෝධ ඇත්තිය


    බ පුතුට නමක්
    Code:
    බෝසති – අවබෝධයෙන් පිරුණ සිත
    
    බුද්දිල – දක්ෂ බුද්ධිමත් තැනැත්තා
    
    බොජිත – බොහෝ ජය ඇති
    
    බාසුක – කාරුණික සුවය විදින වීරයා
    
    බවිඳු – භවයේදී බබලන්නා
    
    බිනුෂ – උතුම් නුවණක්කාරයා
    
    බානුජ – භාග්‍යයෙන්  නුවණින් යුතුව උපත ලද
    
    බීසස් – උතුම් සත්‍ය
    
    බිහස් – උතුම් වූ  තැනැත්තා
    
    බෝනිල – බොහෝ නිළතල
    
    බීසත් – උතුම් වූ උසස්
    
    බිම්සර – බිම්බිසාර රජු
    
    බාසුර – වීරයා
    
    බිඟු – මී මැස්සා
    
    බාසුරු – හිරු
    
    බිහන්ස – හංසයෙක් බඳු තැනැත්තා
    
    බිසර – පදවියේ නාදය
    
    බෝසිත – හික්මීමෙන් අගතැන්පත් තැනැත්තා
    
    බුද්ධිත – බුද්ධිමත් තැනැත්තා
    
    බාරුසි – මංදාකිණිය
    
    බන්ධ – සැප ලබන්නා
    
    බිනර – බිනර මාසය
    
    බාසුක – භාග්‍යවූ සැපත ලබන්නා
    
    බිලේෂ – නා රජු
    
    බිහලා – විශේෂ වූ හැගීම් ඇති තැනැත්තා
    
    බරනිදු – මෙහෙසුරු
    
    බෙත්ම – බෙදා දෙන්නා
    
    බෝධන – අවබෝධයෙන් සිටින්නා
    
    බෝපත් – බෝ පත්‍රය
    
    බෝධක – අවබෝධ කරවන්නා
    
    බඳුරා – උතුම්
    
    බක්මී – ගසක නමකි
    
    බාන්ධව – නෑදෑයා
    
    බුද්ධිව – නුවණ ඇත්තා
    
    බරණැස් – බරණැස් නුවර
    
    බහදුරු – සඳුන් ගස
    
    බෝමෙත් – බොහෝ වු මෛත්‍රිය


    බ දුවට නමක්
    Code:
    බෝසදි – අවබෝධ කරගත් සිත
    
    බෝමන්දි – අවබෝධයෙන් මනස ජයගත්
    
    බිනුරි – උතුම් නුවණැත්ති
    
    බුහුනි – බුද්ධිමත් ,ගෞරවයට බදුන් වූ නුවණක්කාරිය
    
    බිපුලි – උතුම් /ලාලිත්‍යයයෙන් පූර්ණ වූ
    
    බිනාන්ති – ගෞරවනීය උතුම් නායිකාව
    
    බිපුල්මා – උතුම් , පිරුණු ලාලිත්‍ය මවන්නි
    
    බිනියා – උතුම් යහපත් නායිකාව
    
    බිහස්නා – උතුම් නායිකාව
    
    බාසවී – භාග්‍යයේ සවිය
    
    බිහන්සා – උතුම් නායිකාව
    
    බිහාර – බිහාර ප්‍රාන්තය (ඉන්දියාවේ ප්‍රාන්තයක්)
    
    බනුජා – යමුනා ගඟ
    
    බිඟුනි – මී මැස්සිය
    
    බිහිනි – සහෝදරිය
    
    බිනරි – බිනර මාසය
    
    බිහඟි – විශේෂිත හැගීම් ඇත්තිය
    
    බරණී – ආභරණ පළදින්නා වු තැනැත්තිය
    
    බද්‍රිකා – මන්දිරය
    
    බිනූ – කතාවෙහි දක්ෂ
    
    බිම්සරණි – භූමියේ ජීවත් වන්නිය
    
    බවන්ති – ආදරණීය කාන්තාව
    
    බිතුලිමන්කා – මහා ගෞරවණීය පවුරක් බඳු
    
    බුද්ධිනි – බුද්ධිමත් වු
    
    බදක්ෂි – ලස්සන ඇස්
    
    බන්දනා – බැදීම්
    
    බෝධිකා – බෝධිය යන අරුත
    
    බෙත්මා – බෙදා හදා ගන්නිය
    
    බිෂාකා – තරුව
    
    බිනිතා – නිරහංකාර
    
    බෝධනා – අවබෝධ කරගන්නිය
    
    බිපාෂා – ඉන්දියාවේ ගඟකි
    
    බන්සරි – බටනලාව
    
    බසන්නි – වසන්තය
    
    බනිතා – කාන්තාව
    
    බිනාත්ති – උතුම් වු නායිකාව
    
    බිමාලි – උතුම් මාලයක හිමිකාරිය
    
    බෙවුලි – කුරුල්ලා
     
    • Like
    Reactions: kepu