හොරෙක් සමග වලියක් දාගෙන ගෙදර ඉදන් වලිය මෙහෙයවූ අයෙකි. දැන් සද්ද වහලා වාසය කරයි
කිඹුල් මාම නේදසුප්රසිද්ධ ලිරික්ස් වලට ස්වතන්ත්‍ර තෙරුම් දුන්නු රේඩියො බේබදු සර්
ත්රෙඩ් එකක් දැමු ගමන් vm එකකින් ත්රෙඩ් එකට සප් එකක් දෙන ලෙස මතක් කරයි![]()

සුප්‍රසිද්ධ ලිරික්ස් වලට ස්වතන්ත්‍ර තෙරුම් දුන්නු රේඩියො බේබදු සර්
ඇවිදින විශ්වකෝෂේ...
වචනයක් වැරදුනොත් ඒක අලුතින් ඇඩ් උනු එකක්...
තඩියෙක්

වයිරස් ගාඩ් එකක් කියලා කී ලොගර් එකක් හදලා (ජෝක් හොදේ) දෙරණේ ටීවී ප්‍රෝග්‍රෑම් එකකත් ගෙන්නලා ඉටර්වීව් කරපු අපේ කාලේ මහා හැකර්වරයානෝ කව්ද?


Kimbul ayya kiyala kiyanamay hithenn![]()




ත්රෙඩ් එකක් දැමු ගමන් vm එකකින් ත්රෙඩ් එකට සප් එකක් දෙන ලෙස මතක් කරයි![]()
den u dana ekath natharai karai thopi nisa u wedagath thread danne
hasistranger
