Guess the Elakiriyan

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
කලිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් ගියා. පොඩි සෙල්ලමක් කරමු. එක්කෙනෙක් මේකේ ඉන්න මෙම්බර් කෙනෙක්ගෙ නම කියන්නැතුව ඔහු ගැන විස්තර කරන්න ඕන. අනිත් අය ඔහුව guess කරන්න ඕන. හරියට කියුවොත් කියපු කෙනාට රෙප් දෙන්න ඕන ඔන්න එහෙනම් පටන් ගමු කම්මැලි කම යන්නත් එක්ක
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    avatar464475_8.gif

     
    • Like
    Reactions: Capital_M

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    වයිරස් ගාඩ් එකක් කියලා කී ලොගර් එකක් හදලා (ජෝක් හොදේ) දෙරණේ ටීවී ප්‍රෝග්‍රෑම් එකකත් ගෙන්නලා ඉටර්වීව් කරපු අපේ කාලේ මහා හැකර්වරයානෝ කව්ද? :baffled::rofl:
     
    • Like
    Reactions: sachith19920726

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දැන් කියන්න යන එකා හින්ද තමයි ලංකාවට zomby alians ලගේ ප්‍රහාර එල්ල වෙන්නෙ නැත්තේ. කලින් වෙන නම්කින් හිටියට හොරාට දැන් අලුත් නමකින් ඉන්නෙ කොල්ල:P
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Podi Silva - පොඩි සිල්වා;22749903 said:
    උබලා ඌව ලිදට දාන නිසා පේක් එකකින් ඉන්නේ :lol::rofl:

    නිතර ලිඳේ වැටෙන ෆේක් එක හොයා ගත්තනම් හරි එහෙනම්..:rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    මොහු කැපුවත් නිල්, තදින්ම මහින්ද වාදියෙකි


    මව් සමග සංසර්ගයේ දීමට නොහැකි බැවින්, මවු යැයි සිතා තමුන්ගේ ආදරණිය බිරිඳව මව් ලෙස සිතින් මවාගෙන බිරිය සමග සංසර්ගයේ යෙදීමට සිතෙන මානසික රෝගී තත්වයෙන් පෙලෙන එළකිරි සාමාජිකයන් දෙදෙනාගෙන් එකෙකි:




    e????n
     
    Last edited: