Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.

    ගොඩාක් දෙනෙක් දන්නවානේ ඔය සදාහරිත වැවිලි සමාගමෙන් කරන අගාර්වුඩ් වගාව ගැන(http://www.sadaharitha.com/products/agarwood/)

    ඉතින් අපි මේ පැල අරගෙන අපේම ඉඩමක වගාකරනකොට සමාගමත් එක්ක ඇතිකරගන්න ගිවිසුමේ පිටපතක් තියනවා.:yes:ඒකියන්නේ සමාගමෙන් සපයන ඉඩමේ වගාකිරීමට දෙන ගිවිසුම නෙවෙයි.:no:

    ඉතින් කාට හරි මේක උවමනාවෙනවානම් මට Rep+ එහෙමත් දීලා PM එකකුත් දන්න.:P අනිත් අය Bump එකක්වත් දීලා සහයෝගයක් දෙන්න.:yes:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    සල්ලි ගස් වලින් කඩන්නේ නැති නීසා හැමදේම හොයල බලපල්ලා ...................
    ඇයි බන් ලංකාවේ කොම්පැනි කාරයෝ මේ තරම් ජනතාවට ආදරේ ....
    බැංකුවේ ෆික්ස් දැම්මත් = 500000*11%* 8 අවුරුදු = 940000 - ලක්ෂ 24 දෙන්න පුළුවන් නම් ඇයි උන්ටම සල්ලි ඉන්වෙස්ට් කරන්න බැරි
    පොඩ්ඩක් හොයල බලපල්ලා තේක්ක ඉඩන් වලට මොකද උනේ කියලා ?
    අඹ ඉඩම් කට්ටි වලට මොකද උනේ කියල ?
    ඕව අරන් නඩත්තුව දෙන්නේ වෙනින් කාට හරි ..................ඌට වෙලාවට ගතමන්ට් නැත්නම් නඩත්තු නැහැ
    සක්විතිලා තාමත් ලංකාවේ ඉන්නවා
     
    ඔව්.ඒ කථාව ඇත්ත. මොකද company ඒවා කොහොමත් බලන්නේ තමන්ට ලාබ උපයන්නනෙ. ඒත් මේ agreement එක තියෙන්නේ අපි ඒගොල්ලන්ගෙන් පැල අරගෙන අපිම අපේ ඉඩමක හිටවනකොට. එතකොට නඩත්තුව අපි කරන්නෙ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ගහ හැදුනට වැඩක් නෑ රෙසින් එක හැම ගහේම හැදෙන්නේ නැහැනෙ. අපේ වත්තේ ලොකු ගස් තියෙනවා. මේ මොනවාද බන් කරල තියෙන්නේ ? මෙහෙමෙ කරාම හැදෙනවද? Rep දුන්න උබට.
    Agarwood-tree-768x400.jpg
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගොඩාක් දෙනෙක් දන්නවානේ ඔය සදාහරිත වැවිලි සමාගමෙන් කරන අගාර්වුඩ් වගාව ගැන(http://www.sadaharitha.com/products/agarwood/)

    ඉතින් අපි මේ පැල අරගෙන අපේම ඉඩමක වගාකරනකොට සමාගමත් එක්ක ඇතිකරගන්න ගිවිසුමේ පිටපතක් තියනවා.:yes:ඒකියන්නේ සමාගමෙන් සපයන ඉඩමේ වගාකිරීමට දෙන ගිවිසුම නෙවෙයි.:no:

    ඉතින් කාට හරි මේක උවමනාවෙනවානම් මට Rep+ එහෙමත් දීලා PM එකකුත් දන්න.:P අනිත් අය Bump එකක්වත් දීලා සහයෝගයක් දෙන්න.:yes:

    mata onee. rep dunna
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ගහ හැදුනට වැඩක් නෑ රෙසින් එක හැම ගහේම හැදෙන්නේ නැහැනෙ. අපේ වත්තේ ලොකු ගස් තියෙනවා. මේ මොනවාද බන් කරල තියෙන්නේ ? මෙහෙමෙ කරාම හැදෙනවද? Rep දුන්න උබට.
    Agarwood-tree-768x400.jpg

    ඕකට කියන්නේ CA Kit කියලා. අපි ඒක company එකෙන් ගන්න ඕන. ඔයාටත් මන් එවුවා. ඒක කියවලා බලන්න.:yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මගේ ඉඩමේ මම පැල පනහක් අරන් හැදුවා.රුපියල් හැටදාහක් විතර ගියේ..දැන් ඇවුරුදු එකහමාරකට කිට්ටුයි.ලොකු අවුලක් නැ ඔය ක්‍රමේ..තමන්ගේ ඉඩම් තියන අය පැල පනහක් විතර හදාගත්තට අවුලක් නැ වතුර ටිකක් එහෙම දාන්න පහසු තැනක..මුල් කාලේ වතුර දාන්න ඕනි.නැත්තම් පැල මැරෙනව....
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මගේ ඉඩමේ මම පැල පනහක් අරන් හැදුවා.රුපියල් හැටදාහක් විතර ගියේ..දැන් ඇවුරුදු එකහමාරකට කිට්ටුයි.ලොකු අවුලක් නැ ඔය ක්‍රමේ..තමන්ගේ ඉඩම් තියන අය පැල පනහක් විතර හදාගත්තට අවුලක් නැ වතුර ටිකක් එහෙම දාන්න පහසු තැනක..මුල් කාලේ වතුර දාන්න ඕනි.නැත්තම් පැල මැරෙනව....

    එහෙනම් ඔයාත් මේගැන දන්නවානේ. හැබැයි දැන්නම් ඒගොල්ලෝ පැල 100ට අඩුවෙන් දෙන්නේනෑ. අඩුම ගාන 100. තව දෙයක් තමයි CA Kit එක අපේ වියදමින් දානවානම් අපිට වැඩිපුර ලාබයක් ගන්න පුළුවන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් දන්න විදියට මේ ගස් වැවිල්ල පාඩු වෙන වැඩක්. ඉන්වෙස්ට් කරන කෙනෙක් හොඳට හොයල බලල කරන්න. එයාල කියන්නේ නම් ඉඩම අපේ නමටම ලැබෙනවා කියල. හැබැයි ඉඩමට යන්න හෙලිකොප්ටරයක් නැතුව බැහැ . ඉතින් නිකන් දුන්නත් ගන්නෙ නැහැ මිනිහෙක්. තමන්ගේ ඉඩමේ නම් ශේප්. ඒත් හොඳට හොයල බලන්න.