Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම නම් දන්න විදියට මේ ගස් වැවිල්ල පාඩු වෙන වැඩක්. ඉන්වෙස්ට් කරන කෙනෙක් හොඳට හොයල බලල කරන්න. එයාල කියන්නේ නම් ඉඩම අපේ නමටම ලැබෙනවා කියල. හැබැයි ඉඩමට යන්න හෙලිකොප්ටරයක් නැතුව බැහැ . ඉතින් නිකන් දුන්නත් ගන්නෙ නැහැ මිනිහෙක්. තමන්ගේ ඉඩමේ නම් ශේප්. ඒත් හොඳට හොයල බලන්න.

    මන් මේ කියන්නේ තමන්ගෙ ඉඩමක හිටවන එක ගැන.
    ඒගොල්ලන්ගෙන් ඉඩම් අරගෙන කරන එක ගැනනම් මන් හරියටම දන්නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් ඔයාත් මේගැන දන්නවානේ. හැබැයි දැන්නම් ඒගොල්ලෝ පැල 100ට අඩුවෙන් දෙන්නේනෑ. අඩුම ගාන 100. තව දෙයක් තමයි CA Kit එක අපේ වියදමින් දානවානම් අපිට වැඩිපුර ලාබයක් ගන්න පුළුවන්.

    meka gana wadi wistarayak dapanko.
    pala 100k keeyada? akkara 1 kata pala keeyak wawanna puluwanda?
    weather conditions kohoma wenna onada? nathnam ona palathaka wawanna puluwanda?
    pora danna onada? nadattuwa kiyala monawada karanna ona?
    oya kiyana CA kit wala mila kohomada?
    gas wala paladawa ganna kochchara kalayak yanawada normally?
    ethakota mila kohomada?
    resin eka artificially hadana nisa watinakama aduda?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    568
    446
    63
    ca Kit එක දන්නේ ගහ හාරලා බට දාල දිලිර ටැබ්ලට් එකක් බස්සල නේද? එතකොට එයාල වගකියනවද අනිවා ca කිට් එකදාපු ගස් වල රේසින් එක හැදෙනවා කියල?
    තව දෙයක් අවරුදු 8 යන්න කලින් ගස් වල බඩු හැදිලා කියල දැනගන්න ක්‍රමයක් තියේද ?

    අවරුදු 8ට පස්සේ ගහක් කියා ගනේද ගන්නේ?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    meka gana wadi wistarayak dapanko.
    pala 100k keeyada? akkara 1 kata pala keeyak wawanna puluwanda?
    weather conditions kohoma wenna onada? nathnam ona palathaka wawanna puluwanda?
    pora danna onada? nadattuwa kiyala monawada karanna ona?
    oya kiyana CA kit wala mila kohomada?
    gas wala paladawa ganna kochchara kalayak yanawada normally?
    ethakota mila kohomada?
    resin eka artificially hadana nisa watinakama aduda?

    ca Kit එක දන්නේ ගහ හාරලා බට දාල දිලිර ටැබ්ලට් එකක් බස්සල නේද? එතකොට එයාල වගකියනවද අනිවා ca කිට් එකදාපු ගස් වල රේසින් එක හැදෙනවා කියල?
    තව දෙයක් අවරුදු 8 යන්න කලින් ගස් වල බඩු හැදිලා කියල දැනගන්න ක්‍රමයක් තියේද ?

    අවරුදු 8ට පස්සේ ගහක් කියා ගනේද ගන්නේ?

    ඔය ප්‍රශ්ණ ඔක්කොටම උත්තරත් එක්ක මම වෙනම මේ ගැන Thread එකක් දන්නම්.:yes:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    thread eka dala meke link eka dapn. nodakkoth miss wenawa. :rolleyes:

    අනිවාර්යයෙන්ම එහෙම තමයි කරන්නේ. මට තියන වැඩත් එක්ක මේකට එච්චර වෙලාවක් නෑ. ඒනිසා පුළුවන් තරම් කරුණු එකතු කරලා Thread එකක් දන්නම්. උඩින් පල්ලෙන් බොරු දාලා වැඩක්නෑනෙ.:yes:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    thawa meka gana wadipura wisthara danna puluwada? :love::baffled:
    Touchwood :baffled: eke agarwood ekai mahogany ekatai invest karala kelogatta ekek man :sorry::sorry:

    ඔය ප්‍රශ්ණ ඔක්කොටම උත්තරත් එක්ක මම වෙනම මේ ගැන Thread එකක් දන්නම්.:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Touchwood eke ambanaka salli dala ana gaththa ewun ewa gana duk wewi hitiya hati mata mawila penawa. Ekama seen eka aith repeat wenawa wage :)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    උබ දැන් ත්‍රෙඩ් එකක් දාගෙන up කර කර ඉන්නවා උබට ඔය අග්‍රිමන්ට් එක ලොකුවට වටිනවද

    මට වටින එකක් නෙවෙයි. ඒත් මේක වටින අය ඉන්නවා. මන් දැක්කා එහෙම අය මෙකේ මේගැන Thread වල අහලා තිබ්බා. ඒ අයට පෙන්න තමයි මේක Up කරන්නේ. තමන්ට වටින්නැත්නම් ඒක මට ප්‍රශ්ණයක් නෙවෙයි. කොහෝමත් මේකේ කාටවත් වැඩක් නැති Thread හැමතිස්සේම Up වෙනවානෙ. ඉතින් මේක Up උනා කියලා ප්‍රශ්ණයක් නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට වටින එකක් නෙවෙයි. ඒත් මේක වටින අය ඉන්නවා. මන් දැක්කා එහෙම අය මෙකේ මේගැන Thread වල අහලා තිබ්බා. ඒ අයට පෙන්න තමයි මේක Up කරන්නේ. තමන්ට වටින්නැත්නම් ඒක මට ප්‍රශ්ණයක් නෙවෙයි. කොහෝමත් මේකේ කාටවත් වැඩක් නැති Thread හැමතිස්සේම Up වෙනවානෙ. ඉතින් මේක Up උනා කියලා ප්‍රශ්ණයක් නෑ.

    ඉතින් කෝ බන් උබ ඕක දැම්මේ නැනේ දානකම් බලාගෙන ඉදල බැරිම තැන මේ අහන්නේ අනුකම්පා කරලා ඕක දාපන්කෝ
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ගොඩාක් දෙනෙක් දන්නවානේ ඔය සදාහරිත වැවිලි සමාගමෙන් කරන අගාර්වුඩ් වගාව ගැන(http://www.sadaharitha.com/products/agarwood/)

    ඉතින් අපි මේ පැල අරගෙන අපේම ඉඩමක වගාකරනකොට සමාගමත් එක්ක ඇතිකරගන්න ගිවිසුමේ පිටපතක් තියනවා.:yes:ඒකියන්නේ සමාගමෙන් සපයන ඉඩමේ වගාකිරීමට දෙන ගිවිසුම නෙවෙයි.:no:

    ඉතින් කාට හරි මේක උවමනාවෙනවානම් මට Rep+ එහෙමත් දීලා PM එකකුත් දන්න.:P අනිත් අය Bump එකක්වත් දීලා සහයෝගයක් දෙන්න.:yes:

    ඉතින් කෝ බන් උබ ඕක දැම්මේ නැනේ දානකම් බලාගෙන ඉදල බැරිම තැන මේ අහන්නේ අනුකම්පා කරලා ඕක දාපන්කෝ

    Thread එක හොදට කියවන්න.