KDU එකේ පේපර්

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    KDU එකට බදවා ගන්න exam එකේ papers ගැන කාට හරි විස්තර කියන්න පුලුවන්ද?මොනවගෙ ඒවද එන්නෙ කියල.English paper එක එහෙම
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    බය වෙන්න එපා. O/L paper එකටත් වඩා ලේසි. Grammar, spellings, tenses තමා check කරන්නේ. පැයක් යයි.
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    බය වෙන්න එපා. O/L paper එකටත් වඩා ලේසි. Grammar, spellings, tenses තමා check කරන්නේ. පැයක් යයි.

    මං CS දැම්මෙ.IT එකකුත් දෙනොලු.ඒකෙ තත්වෙ කෝම වෙයිද දන්නෑ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බය වෙන්න එපා. O/L paper එකටත් වඩා ලේසි. Grammar, spellings, tenses තමා check කරන්නේ. පැයක් යයි.

    :yes::yes::yes::yes::yes::yes:

    mama damme logistics management

    subject adala question
    IQ question
    general knowledge question
    mokatawat adaala neti question (what year was the daily news paper started:angry::angry::angry::angry::angry::angry::angry:) ada paper ekee thhibunaa:rolleyes:
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    :yes::yes::yes::yes::yes::yes:

    mama damme logistics management

    subject adala question
    IQ question
    general knowledge question
    mokatawat adaala neti question (what year was the daily news paper started:angry::angry::angry::angry::angry::angry::angry:) ada paper ekee thhibunaa:rolleyes:
    Ela ela bn.thanks