Hair transplant එකක් කරා! AMA

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ලංකාවේ මේ ගැන වැඩිය විස්තර reddit එකේ හරි elakiri එකේ හරි නැති නිසා මේ thread එක දැම්මේ කාට හරි විස්තර දැන ගන්න ඔනනම්
     
    Attachments

    • f0917174-d75b-4503-aef4-7dc7204ae340.jpeg
      f0917174-d75b-4503-aef4-7dc7204ae340.jpeg
      360.8 KB · Views: 240
    • ee17c27c-854d-4ebb-a463-73376b90f819.jpeg
      ee17c27c-854d-4ebb-a463-73376b90f819.jpeg
      897.2 KB · Views: 238
    • cc34042a-9021-43eb-b4a4-51c3ca0d92a6.jpeg
      cc34042a-9021-43eb-b4a4-51c3ca0d92a6.jpeg
      523.9 KB · Views: 236

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,242
    6,816
    113
    Thanks
    කීයක් වගේ ගියා ද
    ඔය ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ඒවා ආපහු හැලෙන්නෙ නැද්ද
    ඔලුවෙ පිටිපස්සෙන්ම අරගෙනද ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ එතකොට පිටිපස්සෙ කොන්ඩෙ අඩු වෙන්නෙ නැද්ද
     
    • Like
    Reactions: ttj and jmzsl

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    Kohenda kare?
    Cost eka?
    Ridenawada ban? Denena feeling eka kohomada dan?😛
    5 years walin wage okath yanawalu.eka eththada?
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Thanks
    කීයක් වගේ ගියා ද
    ඔය ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ඒවා ආපහු හැලෙන්නෙ නැද්ද
    ඔලුවෙ පිටිපස්සෙන්ම අරගෙනද ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ එතකොට පිටිපස්සෙ කොන්ඩෙ අඩු වෙන්නෙ නැද්ද
    Mage grafts 6300 wage kara. Mata 9.5laks gya all inclusive (3 days hospital stay, food, medicine, 1 PRP treatment etc)
    Pitipassen saha side eken aran tama kare. Konde adu wenawa ethakota. Habai honda density ekak tyenawanm wenasak penne nati wenna karanna puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Ara danajaya ehema wig ekak dagena neda inne.dan oyta wada realistic wigs tiyenawa e
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Kohenda kare?
    Cost eka?
    Ridenawada ban? Denena feeling eka kohomada dan?😛
    5 years walin wage okath yanawalu.eka eththada?
    Dr. Tharindu Samarajeewa at Ninewells
    9.5laks for 6300 grafts
    Grafts galawana eka hitawana ekanm redenne na Anesthesia dena nisa. Anesthesia inject karaddi nm ridenawa. Mage wadeta dawas 2k gya. Total time eka 21 hrs wage. Kattak tama 😬
    Hitawana ewa ynne na. Eth oluwa uda tyenawa anith konde yanna puluwan male pattern hair loss nm. Eka nisa finesteride wage gannanm tama honda

    Hrithik ehema wig ekak dagena neda inne
    Hair system karanawa kattiya. Hrithik gananm danne na. Ranja ehema dagena inne
    ------ Post added on Sep 20, 2025 at 11:14 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    Mage grafts 6300 wage kara. Mata 9.5laks gya all inclusive (3 days hospital stay, food, medicine, 1 PRP treatment etc)
    Pitipassen saha side eken aran tama kare. Konde adu wenawa ethakota. Habai honda density ekak tyenawanm wenasak penne nati wenna karanna puluwan
    අසංක මල්ලි කොන්ඩේ වැවුනට පස්සේ Photo එකක් දාන්න
     
    • Haha
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    itin ekak demmanan harine ban handsome ne easy ne
    Dadiya daddi ehema amarui bn. System ekath replace karanna ona masa 3-6 wage. Cost eka add up wenawa

    අසංක මල්ලි කොන්ඩේ වැවුනට පස්සේ Photo එකක් දාන්න
    Kawda Asanka. Update ekak dannam masa 3-4kin
    ------ Post added on Sep 20, 2025 at 11:18 AM
     
    • Like
    • Love
    Reactions: Emios and 2osama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Matath dan kela wegene enne.vitamin d adu wela masa 5n okoma wage konde sudu wegena enawa.dan healthy look eka ne :baffled:
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කෝ බන් ඒත් තට්ටෙනෙ
    Tama hitewwa witarai bn. Hitawapu tika shed wela wawila enna masa 3-4k yanwa
    Matath dan kela wegene enne.vitamin d adu wela masa 5n okoma wage konde sudu wegena enawa.dan healthy look eka ne :baffled:
    Docek consult karala balapan. Wadiya watha wenna kalin goda daganna tharamata sallith ithurui kattath aduu
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Thanks
    කීයක් වගේ ගියා ද
    ඔය ට්‍රාන්ස්ප්ලාන්ට් කරන ඒවා ආපහු හැලෙන්නෙ නැද්ද
    ඔලුවෙ පිටිපස්සෙන්ම අරගෙනද ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ එතකොට පිටිපස්සෙ කොන්ඩෙ අඩු වෙන්නෙ නැද්ද
    ටෙස්ටෙස් ටරෝන් levels වැඩි නම් හැලෙනවා, මගේ තාත්ති ත් කරා, අන්තිමට උනේ පිටපස්සේ තියෙන කොන්දෙත් thickness එක නැති වෙලා ගියා, ඕවර් harvesting කරලත් නෙමෙයි, හොදම දේ හැලෙනවානම් හැලෙන්න දීලා තියෙන ටික හරි ආරක්ෂා කර ගන්න ඕනේ