Uba kiyana eka yam thaak aththa. Lassana kellek dakkoth hama ekaama nemei namuth godak un aninna try karanawa athi but Amma Thaththage adare noaduwa labena godak families wala kellonta magul vise gahanna kaliyen karaganna godak dewal thiyenawa ban. Mama igena gaththa campus ekema kochchara Lassana un hitiyada. Habai unwa wadiya penenna ne. Unwa normal ambalayanta allanna thiyaa hithannawath be.
නෝර්මල් ඇඹලයා එඩියුකෙටඩ් ඇඹලයා කියලා එවෙලාවට බලපාන් නෑ බන්..කෙල්ලොන්ට සෙට් වෙන්න.. සමහර එඩියුකේටඩ් කෙල්ලෝ ඔය හෙණම ගොබ්බයොත් එක්ක සෙට් වෙලා ඉන්නවා දැකලා තියෙනවා මන් ඕන තරම්..





