Kihenda net inne connection ekak gatthada qatar wala mobile data patta gananag
I can understand your situation bro,
I hope someone will help you in EK.
All the best!![]()
![]()
try this company
QCON
Gate No. 69, Street No. 48
Salwa Industrial Area
P O Box 24491, Qatar
Tel : + 974 44587200
1.යාලුවන්ව විස්වාස කරන්න එපා.(රට ඉන්න කට්ටිය දන්නවා අපි කියන්නෙ පාස්පොර්ට් යාළුවො කියලා රටදි යාළුවන්ට
2.එක එක එවුන් කියයි මල්ලි ජොබ් එක සෙට් කරලා දෙන්නම් සල්ලි දියන් කියලා.
(සල්ලි දෙන්න එපා උන්ට කරන්න පුළුවන් පකක් නැහැ.ඔහොම කියන උන් කම්පැණි එකෙ බොසා ලඟින් යද්දිත් චූ යන උන්.)
මෙ දෙක කිව්වෙ අත්දැකීමෙන්
උඹ ආවෙ වැරදි කාලෙක. හැබැයි ජොබ් තියෙනවා.
CV හැදුවට වැඩක් නැහැ ඒක බලන එකාට ආසා හිතෙන්න පැහැදිලිව තියෙන්න ඕනෙ .
CV ක් එව්වොත් මන් කියන්නම් තියෙන්න ඕන විදිය .
Qatar Living site එකෙ බලන්න.
සෙල්ස් ජොබ් එකක් ඔනි නම්
Dulsco Qatar , Damaso Qatar try karanna .
Driving license එක තියෙනවද ලංකාවෙ ?
කටාර් වලට වෙච්ච හදිය ගැන කොච්චර නම් නිව්ස් වලට කිව්වද. යකෝ ඉන්ටනෙට් එකෙත් දාල තිබුනා. එහෙම අවස්ථාවකද උඹ කටාර් වල රස්සා හොයාගෙන ගියේ. දැන් ඉතින් මොනවා කරන්නද? ඩුබායි පැත්තේ හිටියා නම් අඩුම තරමේ පොඩි හරි උදව්වක් කරන්න තිබ්බා. ජාමෙන් ගොඩ යන්න හම්බෙන ඕනම ජොබක් තෝර ගනින්. තමන් උත්සාහා කරන රස්සාවම සෙට් කර ගන්න අමාරු වෙයි. ඒ නිසා වීසා එක ගහගෙන තමන්ගේ වියදම කවර් කරගෙන ශේප් වෙන්න මොකක් හරි කර ගන්න බලපන්. හම්බෙන ඕනම ජොබක් සෙට් කර ගන්න බලපන් කාල සීමාව අඩු නිසා. ඊට පස්සේ මොකක් හරි කර ගන්නකල්.
driving license na bro.mata email eia danna. mama cv eka dannam
අපොයි.. හෙන සීන් එකක්නේ බන් වෙලා තියෙන්නේ? උඹලා ආසාවටවත් ලංකාවේ ඉන්නකොට නිව්ස් බලන්නේ නැද්ද?කටාර් වලට වෙච්ච හදිය ගැන කොච්චර නම් නිව්ස් වලට කිව්වද. යකෝ ඉන්ටනෙට් එකෙත් දාල තිබුනා. එහෙම අවස්ථාවකද උඹ කටාර් වල රස්සා හොයාගෙන ගියේ. දැන් ඉතින් මොනවා කරන්නද? ඩුබායි පැත්තේ හිටියා නම් අඩුම තරමේ පොඩි හරි උදව්වක් කරන්න තිබ්බා. ජාමෙන් ගොඩ යන්න හම්බෙන ඕනම ජොබක් තෝර ගනින්. තමන් උත්සාහා කරන රස්සාවම සෙට් කර ගන්න අමාරු වෙයි. ඒ නිසා වීසා එක ගහගෙන තමන්ගේ වියදම කවර් කරගෙන ශේප් වෙන්න මොකක් හරි කර ගන්න බලපන්. හම්බෙන ඕනම ජොබක් සෙට් කර ගන්න බලපන් කාල සීමාව අඩු නිසා. ඊට පස්සේ මොකක් හරි කර ගන්නකල්.
![]()
මැදපෙරදිග ආවානම් ජොබක් සෙට් කරගත්තොත් ඩ්රයිවින් ලයිසන් එක ගන්න ට්රයි කරන්න.
හිටි හැටිය Walking Interviews තියෙනවා
කටාර් ලිවින්ග් , ගල්ෆ්ස්ටයිම් එකෙ එහෙම .
CV එකෙ ස්ට්රක්චර් එක මන් කියන්නම් එකට අනුව හදන්න .
ඉන්ටර්වීව් එකක්වත් සෙට් උනෙ නැද්ද ?