දැනට මේ පැකේජ් එක අරගෙන පාවිච්චි කරන අයගේ අදහස් මෙතන දාන්න ..... එක ඉදිරියේදී ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වේවි
වැඩේ සම්බන්දව කතා කරගත්තා ..... හොද පැකේජ් එකක් අනිත් ඒවත් එක්ක බලද්දී .... දැනට වොයිස් එක විතරක් ගන්නවා ....... එක ලාබයි
මම දැනට ඩයලොග් එකකුයි මොබිටෙල් එකකුයි තියාගෙන ඉන්නේ ඔෆිස් එකේ වැඩ වලට .... මේක ගත්තාම ඩයලොග් එක තියාගෙන දෙවෙනි සිම් එක විදියට එයාර්ටෙල් එක තියාගන්න තමා බලාපොරොත්තුව ......
බලමු පාවිච්චි කරලම![]()
දැනට මේ පැකේජ් එක අරගෙන පාවිච්චි කරන අයගේ අදහස් මෙතන දාන්න ..... එක ඉදිරියේදී ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වේවි


අද ගියා බුවා හම්බවෙන්න කැළණි කැම්පස් එක ලගට ...... අලුත් කෙල්ලෝ ටිකක් ඉන්නවා මලක් වගේ දැන් කැම්පස් එකේ .....
විභාගෙට පාඩම් කරනගමන් හිටියත් මම කෝල් කරපු ගමන් අවුලක් නැ එන්න කිව්වා. පොරත් එක්ක කතා කරලා විස්තර ටිකත් අහගත්තා .... හිතුවට වඩා අහිංසක මුණක් තියෙන බුලට් එකක් ..... හොදට කතා කරපු නිසාම හවස තව යාළුවො තුන්දෙනෙකුත් අරන් ගියා සිම් ගන්න .... දැන් මගේ ලයින් එක ඇක්ටිව්
මගේ බ්ලාස්ටර් එකේ කැපෙන ගාන වැඩි මේ පැකේජ් එකත් එක්ක බලද්දී ... එක මට වාසි මගේ ජොබ් එක අනුව ....
බලමු මාසයකින් කොහොමද තත්වේ කියලා


Ammoo thanks for the comment loku ayye
Yaluwo tikauth set karala mata support ekak dunna oya
Heta 12ta kalin anith yaluwo dennage Connections dekath active wei
Aniwa wasiyak set wei balannako
Aduragatta ekata santhosai
Jaya wewaa !!!


මාත් දෙවෙනි කනෙක්ෂන් එකත් ගත්තා. දෙකම සුපිරියට වැඩ. කිසිම අව්ලක් නෑ. සර්විස් ඒක පට්ට කොල්ලගේ.
![]()
Mamath 4k gaththa...Ela kiri wage wada...Super Serviceeee !!!!!!!!!!!!! Thnxxxxxxxx


Machan mata 1200 mins sim eka ganna oni kohomada karanne kiyala msg ekak danna

Me rentals dala tiyenne tax ekkada natnam without tax da?

