Open University එකේ Law Degree එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    CyberKing:22759621 said:
    Me degree eka piligannawada bn

    ඔව් මේ degree එක තමයි නීතීවේදී උපාධිය කියන්නේ, මේක කරලා ලෝ කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එක පාස් වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා නීතීඥයෙක් වෙන්න පුලුවන්
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔව් මේ degree එක තමයි නීතීවේදී උපාධිය කියන්නේ, මේක කරලා ලෝ කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එක පාස් වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා නීතීඥයෙක් වෙන්න පුලුවන්

    Asayi karanna..open ekata yanna..සුදුසුකම් monawada bro..low ekata
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    CyberKing:22759630 said:
    ඔව් මේ degree එක තමයි නීතීවේදී උපාධිය කියන්නේ, මේක කරලා ලෝ කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එක පාස් වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා නීතීඥයෙක් වෙන්න පුලුවන්

    Asayi karanna..open ekata yanna..සුදුසුකම් monawada bro..low ekata

    උසස් පෙළ ඕනිම විෂය ධාරාවකින් එස් 3ක් තියෙනවා නම් අවම , මේ විභාගේ ලියලා පාස් වුනොත්, සිලෙක්ට් වෙනවා මේ 31ට කලින් ඇප්ලිකේෂන් දාන්න ඕනි බන් දැන්ම දාපන්, රු 600 online දාන්න තියෙන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,520
    113
    උසස් පෙළ ඕනිම විෂය ධාරාවකින් එස් 3ක් තියෙනවා නම් අවම , මේ විභාගේ ලියලා පාස් වුනොත්, සිලෙක්ට් වෙනවා මේ 31ට කලින් ඇප්ලිකේෂන් දාන්න ඕනි බන් දැන්ම දාපන්, රු 600 online දාන්න තියෙන්නේ

    මචෝ A/L Fail යටත් මොකක් හරි පාරක් තියෙනවා නේද නීතීඥයෙක් වෙන්න පුලුවන් , මට හරියට මතක නෑ දැන් , private කරලා හරි මොකක් හරි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    hi.dushan:22759662 said:
    උසස් පෙළ ඕනිම විෂය ධාරාවකින් එස් 3ක් තියෙනවා නම් අවම , මේ විභාගේ ලියලා පාස් වුනොත්, සිලෙක්ට් වෙනවා මේ 31ට කලින් ඇප්ලිකේෂන් දාන්න ඕනි බන් දැන්ම දාපන්, රු 600 online දාන්න තියෙන්නේ

    මචෝ A/L Fail යටත් මොකක් හරි පාරක් තියෙනවා නේද නීතීඥයෙක් වෙන්න පුලුවන් , මට හරියට මතක නෑ දැන් , private කරලා හරි මොකක් හරි

    ඕපන් යුනි එකේ සෙටිෆිකට් කෝස් කරලා තියෙනවා නම් පුලුවන් ඒ ලෙවල් නැතත්,නැත්තන් ආයෙත් තියෙන්නේ London LLB ඔය කොහේ කළත් ලෝයර් කෙනෙක් වෙන්න නම් ලෝ කොලේජ් එකේ ෆයිනල් පාස් වෙන්න ඕනි
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Podi Silva - පොඩි සිල්වා;22761502 said:
    Lec thyenne khmada bn
    umba kheda center eka

    Mama colombo centre eke,
    ganna hema centre ekema lec tiyenawa,
    liyana eke tamayi register wenda oni and exam liyanda oni eath oni ekaka lecturs yanda puluwan eka awulak na