CyberKing:22759621 said:Me degree eka piligannawada bn
ඔව් මේ degree එක තමයි නීතීවේදී උපාධිය කියන්නේ, මේක කරලා ලෝ කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එක පාස් වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා නීතීඥයෙක් වෙන්න පුලුවන්
CyberKing:22759630 said:ඔව් මේ degree එක තමයි නීතීවේදී උපාධිය කියන්නේ, මේක කරලා ලෝ කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එක පාස් වෙලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීලා නීතීඥයෙක් වෙන්න පුලුවන්
Asayi karanna..open ekata yanna..සුදුසුකම් monawada bro..low ekata
උසස් පෙළ ඕනිම විෂය ධාරාවකින් එස් 3ක් තියෙනවා නම් අවම , මේ විභාගේ ලියලා පාස් වුනොත්, සිලෙක්ට් වෙනවා මේ 31ට කලින් ඇප්ලිකේෂන් දාන්න ඕනි බන් දැන්ම දාපන්, රු 600 online දාන්න තියෙන්නේ
hi.dushan:22759662 said:උසස් පෙළ ඕනිම විෂය ධාරාවකින් එස් 3ක් තියෙනවා නම් අවම , මේ විභාගේ ලියලා පාස් වුනොත්, සිලෙක්ට් වෙනවා මේ 31ට කලින් ඇප්ලිකේෂන් දාන්න ඕනි බන් දැන්ම දාපන්, රු 600 online දාන්න තියෙන්නේ
මචෝ A/L Fail යටත් මොකක් හරි පාරක් තියෙනවා නේද නීතීඥයෙක් වෙන්න පුලුවන් , මට හරියට මතක නෑ දැන් , private කරලා හරි මොකක් හරි
Class tiyenawa okta, mama nam class ehemath giya.dan nam pass well degree eka karanawa.
Duminda dissanayake get giya, anjana Dinesh kiyala kenekgeth giya
4Years degree ekak
Okoma awurudu 5vitara Yanawa
Mulinma entrance eka pass Wenda oni
Pass unoth tamayi uni ekata ganne.
Degree ekata nam echhara ganak yanne na
Awuruddatama 40,000/- wage
Podi Silva - පොඩි සිල්වා;22761502 said:Lec thyenne khmada bn
umba kheda center eka
Mama colombo centre eke,
ganna hema centre ekema lec tiyenawa,
liyana eke tamayi register wenda oni and exam liyanda oni eath oni ekaka lecturs yanda puluwan eka awulak na